Guardian Black Wolf kennel

Guardian Black Wolf kennel Black Wolf Kennel- Quality Guaranteed.

22/08/2026

අපේ සුදු බෝලේ අම්මා කෙනෙක් වෙන්න යන්නේ ෆෙන්ස්
බුදුසරණයි කියාගෙන යමු 🙏🙏🙏
ඉතින්... දරු දුක අදුනන්නේ තවත් අම්මා කෙනෙක්ම විතරයිනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
බලන්නකෝ දෙන්නගේ ආදර බැදීම ❤️❤️

පහසු මිලට කන්ට්‍රිබ්‍රීඩ් සුපිරිම පැටව් හොයපු අය ඔන්න කෝල් එකක් දීලා ඉක්මනින්ම අපිව සම්බන්ද කර ගන්නවට්සැප් මැසේජ් එකක් ය...
21/08/2026

පහසු මිලට කන්ට්‍රිබ්‍රීඩ් සුපිරිම පැටව් හොයපු අය ඔන්න කෝල් එකක් දීලා ඉක්මනින්ම අපිව සම්බන්ද කර ගන්න
වට්සැප් මැසේජ් එකක් යොමු කිරීමට කාරුණික වන්න
0️⃣7️⃣2️⃣6️⃣6️⃣6️⃣9️⃣6️⃣2️⃣3️⃣

මිල අඩු වෙන්නත් ඕනේ
අති සුපිරියක් වෙන්නත් ඕනේ

ඒනම් ඉතින් විකල්ප අවස්තා නොමැත
ඉක්මනින්ම එන්න ඔබේ ආදරණීය බව් බබාව වෙන් කර ගන්න

20/08/2026

වැඩි කතා ඕනේ නෑ
අඩුම මිලට හොදම පැටව් හොයපු
කාලයක් තිස්සේ කන්ට්‍රිබ්‍රීඩ් පැටව් ඉන්නවද අහපු ඔයාලට ඔන්න කදිම අවස්තාවක් 🚀
අවස්තාව මග ඇරගෙන ආයේ කෝල් කරන්න එපා ඉන්නවද ඉන්නවද අහලා ඔන්න 😬

17/08/2026

උදේට එක යුධ පිටියයි යාළුවනේ
හරියට ඊශ්‍රායලය සහ ඉරානය වගේ 🤣🤣
මේ පොඩි පොඩි අවි වලින් දාන යුධ අභ්‍යාස 🤣
බර අවි ටික එළි බැස්සාම දාන යුධ වික්‍රම ඊළග වීඩියෝවෙන් ගේන්නම් 🚀🚀🎆

15/08/2026

කොට්ටාවේ ඉදලා මහ රෑ 12ට විතර ඇවිත් අරන් ගිය අක්කිගෙයි අයියයගෙයි ආදරේට මැදි වුන ඒ ආඩම්බරකාර පුංචි වාසනාවන්තයා 💞🍄❤️🏆

පේජ් ගණනාවක බැලුවා මල්ලී
මට හිත ගිය කොලිටිම පැටව් දැක්කේ මෙතනින්
ඒකයි මහ රෑ ආවේ ඉක්මනින්ම අරගෙන යන්න

අව්‍යාජ සිනහවකින් එහෙම කීවා...
අපි ගැන විස්වාසය තියලා මධ්‍යම රාත්‍රියේ පවා බොහෝ දුර ගෙවාගෙන ආවට බොහෝම ස්තූතී 🙏🤝🙏

ඉතින් අපි දැක්කා ඔයාලගේ ඒ ආදරේ
දැන් ඒ ආදරේට තවත් ලස්සන අරුතක් එකතුවෙලා තියනවා ❤️
ජයෙන් ජයම වේවා 🏆💪❤️🏅

11/08/2026

ඊශ්‍රායලේ ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්....❤️
තම ආදරණීය පව්ල වෙනුවෙන් 💞💞
තවත් ආදරණීයම බැදීමක් එකතු කල 🫁💋💘
සොදුරුතම අවස්තාවක් 🥰🥰🥰🥰

එයා නිකවැරටියට 👈
ගුණත්වයෙන් ඉහලම හොදම දේ ඔබේ ආදරණීයන් වෙනුවෙන් ලබා දෙන්න අදම අපත් සමග සම්බන්ධ වන්න
📞📞 0️⃣7️⃣2️⃣6️⃣6️⃣6️⃣9️⃣6️⃣2️⃣3️⃣ 🤝👈❤️

09/08/2026

ලස්සන බෝල බෝල වික්ටර් බබාලා 🐼🐼

🐾❤️ ජීවිතේට සතුට එකතු වෙන්න වයසක් ඕන නෑ අනේ…පුංචි paw prints ටිකක් ඇති, දවසම හිනාවෙන්න හේතුවක් වෙන්න 🥰🐶

Kids ලාට playmate කෙනෙක්… Adults ලාට best friend කෙනෙක්… Elders ලාට ආදරෙන් ළඟ ඉන්න පුංචි companion කෙනෙක්… ❤️

මේ වගේ beautiful Golden baby කෙනෙක් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න… ✨
One puppy can turn an ordinary home into a happier home. 🏡🐾❤️

08/08/2026

මාස 3යි දින 16 යි
මේ වගේ කොලිටිම බඩු අපෙන් විතරමයි 👌
එයා මීරිගමට ❤️❤️❤️
හරිම ආදරණීය බව් බෙබෙක් එයා. හාවෙක්
වගේ අහිංසකයෙක්. ඉතින් අලුත් ගෙදරින් ඔයාව දරුවෙක් වගේ බලා ගනී කියලා මට විස්වාසයි.
ඔය මීරිගම පැත්තේ අපිට මඩ ගහන සීනි බෝල මල්ලිලා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න.
කොල්ලා ලොකු උන ගමන් වැඩ පෙන්වයි මල්ලිට තරු පේන්න
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපි ලගට බව් බබෙක් ගන්න එන එක වලක්වන්න ඒ මල්ලී සමග තව අය දරන උත්සහය ගගට කපන ඉනි වගේ නේ... 🤣
තව ටිකක් උත්සහ කරමු මල්ලී....
ඉන්බොක්ස් ඇවිත් නම්බර් ඒම ඉල්ලන්න එපා නම්බර් එක පබ්ලික් කරලා තියෙන්නේ... ඕන වෙකාවක කෝල් කරන්න පුලුවන් 😂
මොකද ඉර හද වගේ මට මගේ බඩු ශුවර්... මේ කොලිටිය අපෙන් විතරයි... 👌👌👌
ඕන්න මම ආයෙම කීවා 😃🤪
Isuru Dhanushka කතා සීයක් කියද්දී දුර ගෙවාගෙන විස්වාසෙන් ඇවිත් මිලදී ගත්තට අපේ සුභ පැතුම් මල්ලී 🙏
ගමන සුභයි ජය නියතයි 👌🏅🥇🏆

Address

Mawathagama
Kurunegala

Telephone

+94763780271

Website

Alerts

Be the first to know and let us send you an email when Guardian Black Wolf kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Guardian Black Wolf kennel:

Shortcuts

Share

Category