Mc K9 Kennel

Mc K9  Kennel “Your Pet’s Welbeing, Our Expertise.” 🐕❤️

30/05/2026
who is the lucky owner 😍😍😍😍ඔන්න තවත් කෙලි පැටික්කියක් 😍දඟ මල්ලක්...ඇවිත් බලලාම තීරණය කරන්නකෝ.
02/05/2026

who is the lucky owner 😍😍😍😍
ඔන්න තවත් කෙලි පැටික්කියක් 😍
දඟ මල්ලක්...
ඇවිත් බලලාම තීරණය කරන්නකෝ.

German shepherd female puppy ❤️‍🔥
23/04/2026

German shepherd female puppy ❤️‍🔥

💫ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔබ සිතන පතන සියලු දේ සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන වාසනාවන්ත සුභ ...
14/04/2026

💫ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔබ සිතන පතන සියලු දේ සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !
💐🙏💥

රතිඤ්ඤා දැල්වීමට පෙර අපි ඔවුන් ගැනත් පොඩ්ඩක් හිතමු..( ඔවුන් අපිට වඩා හරි සංවේදීයි.)   රතිඤ්ඤා දැල්වීමට පෙර ගෘහස්ථ සතුන් ...
13/04/2026

රතිඤ්ඤා දැල්වීමට පෙර අපි ඔවුන් ගැනත් පොඩ්ඩක් හිතමු..
( ඔවුන් අපිට වඩා හරි සංවේදීයි.)

රතිඤ්ඤා දැල්වීමට පෙර ගෘහස්ථ සතුන් ඇතුළු තමන් අවට පරිසරයේ ජීවත් වන අනෙක් සතුන් පිළිබඳවද සිතා කටයුතු කරන්න.
රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට වෙසෙන සුනඛ ආදී සතුන්ට පීඩාකාරී වේදනාවක් ගෙන දෙනවා. එම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී සතුන් රිය අනතුරුවලට ලක්ව අකල් මරණ වලට ලක්වූ අවස්ථා පසුගිය කාලයේ දී නිරතුරුව රටේ බොහෝ තැන් වලින් වාර්තා වුනා. ඊට අමතරව රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා ඇතැම් සතුන් ගේ ශ්‍රවණේන්ද්‍රියට හානි සිදුවී කන් නෑසෙන තත්වයන් හට ගත හැකියි. එසේම එම කම්පනය නිසා ඇතැම් සතුන් ක්ෂණික මරණ වලට පවා ලක්විය හැකියි.

සත්ව ලෝකයේ සියළුම රහස් මිනිසුන් අවබෝධ කරගෙන නැහැ. නමුත් දැනට අවබෝධ කර ගෙන ඇති කරුණු අනුව සුනඛ ආදී ගෘහස්ථ සතුන්ගේ ශ්‍රවණ සංවේදීතාව හෙවත් ශ්‍රව්‍ය පරාසය හෙවත් කන් ඇසීමේ හැකියාව මිනිසුන්ට වඩා බෙහෙවින් තීව්‍ර බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අපට සුළුවෙන් ඇසෙන ශබ්දයක් පවා ඔවුනට දරාගත නොහැකි මහ හඬක් සේ ඇසී යා හැකියි. මෙය ගෘහස්ථ සතුන්ට සේම අප ජීවත් වන පරිසරයේ වෙසන අනෙක් සතුන්ටත් එක සේ බලපාන තත්වයක්. ඒ නිසා මෙවන් උත්සව සමයක රතිඤ්ඤා දැල්වීමේදී ඒවායේ අධික ශබ්දය සහ දැල්වෙන කාලය වටහාගෙන නිසි කළමනාකරණයකට ලක් කර ගත හොත් ඒ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අප අතින් කිසිම අයුරකින් කෙලෙසෙන්නේ නෑ.

මේ පණිවිඩය අපි හැමෝටම ලබාදෙමු. අපිට හැකි අයුරින් ඔවුන්ගේ ජීවිත රැකගන්න පුංචි හෝ හේතවක් වෙමු.

12/04/2026

මුරයේ හොදම පැටියා.
crossing එකේ පැටියා.
ඉක්මන් කරන්න.
නිරෝගී ක්‍රියාශීලි පැටවෙකු හොයන ඔබට වටින අවස්ථාවක්.
0772040677

ඔන්න තවත් German shepherd long coat male puppy (පිරිමි පැටවෙක්) ඉන්නවා.බලමු කවුද මෙයාගේ වාසනාවන්තයා කියලා.මේ දඟ මල්ල ඕනී...
12/04/2026

ඔන්න තවත් German shepherd long coat male puppy (පිරිමි පැටවෙක්) ඉන්නවා.
බලමු කවුද මෙයාගේ වාසනාවන්තයා කියලා.
මේ දඟ මල්ල ඕනී කෙනෙක් ඉන්නවානම් ඉක්මනින් කතා කරන්නකෝ

All puppies sold out ⭕️⁉️
11/04/2026

All puppies sold out ⭕️⁉️

Address

Kurunagala
Kurunegala

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mc K9 Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category