Aqua Fish Farm Kurunegala

Aqua Fish Farm Kurunegala 🌍Iluminate Your World with us 🌍
Contact - 0760210774

28/08/2025
23/08/2025
01/08/2025

😇 හැමදාම සුවෙන් ඉන්න පුංචි පුරුද්දක් අදින්ම ආරම්භ කරමු!

හවසට බොන සාමාන්‍ය තේ එක Herbal Tea එකකට වෙනස් කරමු.
ඔබේ දිනපතා සන්සුන් බව සහ සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසා — Herbs Aura වෙතින් හදුන්වාදෙන ලෝකයේ රටවල් 18කට අපනයනය වන නිල් කටරොලු මල් තේ.

🌿 Natural Blue Tea – නිල් කටරොලු මල් තේ 🌿

Export Quality | Organic | Handpicked from Sri Lanka

💙 මෙම ආකර්ෂණීය නිල් පැහැති තේ පානයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් මෙසේය:

🔹 තරුණ පෙනුම රඳවයි
🔹 මානසික ආතතිය
🔹 සම පැහැපත් කිරීම
🔹 ශරීරයේ විෂ හෙලීම
🔹 අර්ශස් හා මල බද්ධය සඳහා
🔹 සෙම් රෝග වලට ප්‍රතිකාරයක් ලෙස
🔹 කුසගින්න පාලනය
🔹 මූත්‍රා මාර්ග රෝග වලට ආරක්ෂාවක් ලෙස
👉 සහ තව බොහෝ සෞඛ්‍ය වාසි ඇත…



📦 අපගේ නිෂ්පාදන වල විශේෂත්වය:

🔸 Export Quality – ලෝකයේ රටවල් 18කට අපනයනය වන තත්ත්වය
🔸 Tea Bags ආකාරයෙන් පහසු භාවිතය
🔸 අලංකාර ඇසුරුම් සහ විවිධ ප්‍රමාණ



💸 මිල ගණන් (රුපියල්):

🟦 30 Tea Bags – රු.790/=
🟦 50 Tea Bags – රු. 1250/=
🟦 100 Tea Bags – රු. 2350/=
ඔබට අවශ්‍ය පවුඩර් ආකාරයෙන්ද ලබාගත හැක



🚚 සේවාවන්:

✅ Cash on Delivery (COD) – භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම
✅ ලංකාව පුරා බෙදාහැරීම
✅ වැඩ කරන දින 2 – 5ක් ඇතුලත ඔබේ දොරටුවටම



📲 ඔබගේ ඇණවුම දැන්ම කරන්න:

📞 Whatsapp: 077 150 4166
💬 හෝ Messenger පණිවිඩයක් යොමු කරන්න



🟢 Herbs Aura – ඔබේ සෞඛ්‍ය සම්පන්න දිවියට ස්වභාවික සහයෝගය.

ස්තූතියි



🙏සියල්ලට ප්‍රතම නීරෝගීකම 🙏🤯කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම 😢.අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන...
31/07/2025

🙏සියල්ලට ප්‍රතම නීරෝගීකම 🙏
🤯කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම 😢.අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්නෙ අපිට ලෙඩක් හැදුනාම ගිහින් බෙහෙත් ගන්න.නමුත් අපිට සරලවම පුලුවන් එක පුංචි පුරුද්දක් වෙනස් කරලා ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න 😇
🍃Herbs Aura අප විසින් හදුන්වා දෙන අපගේ නිෂ්පාදන පෙලින් අපිට පුලුවන් ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න වගේම අපිට තියෙන අසනීප වලටත් පිළියමක් විදියට යොදාගන්න.

💯ස්වාභාවික
🌿☕ හීන් බෝවිටියා තේ
🌿☕ කුරුදු තේ
🌿☕ තෙබු තේ
🌿☕ මුරුන්ගා කොල තේ
🌿☕ කරපිංචා තේ
🌿☕ නිල් කටරොලු මල් තේ
🌿☕ කටු අනෝදා කොළ තේ

🍃අපගේ සියලුම නිෂ්පාදන Tea Bag ලෙස සකසා ඇති නිසා පහසුවෙන්ම පිළියෙල කරග්නත් පුලුවන් වගේම ඕනිම තැනකට රැගෙන යන්නත් පුලුවන්.
🍃ඒ වගේම අපගේ නිෂ්පාදන වලට කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ කිසිදු රසකාරකයක් අඩංගු නැති,100%ක් ස්භාවික අමුද්‍රව්‍ය වලින්ම සාදා ඇති නිසා භය නැතුව පවුලේ ඔනෑම කෙනෙකුට භාවිතා කරන්න පුලුවන්
🍃අපි දැනට රටවල් 18කට අධික ප්‍රමාණයකට අපනයනය කරන නිසා අපනයන ප්‍රමිතියේ (Export Quality) නිෂ්පාදනයක්ම ඔබගේ නිවසටම ගෙන්වා ගන්න පුලුවන් 😇

🌿ඉතිං දැන්ම නීරෝගි දිවියක් සඳහා එක පුංචි පුරුද්දක් Herbs Aura එක්ක වෙනස් කරමු!.හැමදාම බොන හවස තේ එක Herbs Aura Herbal Tea එකකට මාරු කරමු 🌿

📲 ඇනවුම් කිරිම සඳහා 👇
➡️ Whatsapp - +94 77 150 4166
➡️Facebook - Herbs Aura
➡️www.herbsaura.com

🚚 ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
💰 Cash on Delivery පහසුකම
💸 Delivery ගාස්තු: රු. 280/= පමණයි
⏳ දින 2 - 5 අතර ඔබ අතටම


30/07/2025

ලෙඩක් හැදෙන්න කලින් ආරක්ෂා වෙන්න 💪
ඔබ දිනපතා ස්වභාවික හෙර්බල් තේ කෝප්පයක් පානය කිරීමෙන්
නිරෝගිමත්, ශක්තිමත් ජීවිතයකට පියවරක් තැබිය හැකි බව දන්නවාද? 🍃🍵

🇱🇰 ශ්‍රී ලාංකීය තිරසාර කාබනික වගා වලින් නිපදවන, Herbs Aura Ceylon Organic Products
2025 අගෝස්තු 1 සිට ඔබට ගෙන එන නවතම ස්වභාවික තේ නිෂ්පාදන මෙන්න:

🌿 හීන් බෝවිටියා තේ
🌿 තෙබු තේ
🌿 මුරුංගා කොල තේ
🌿 නිල් කටරොලු මල් තේ
🌿 දිවුල් පානය

💯 100% ස්වභාවික | Export Quality | Tea Bag ආකාරයෙන්
රටවල් 18+ දක්වා 🛫 විදේශයන්ටත් අපනයනය කරයි.


🚚 ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
💰 Cash on Delivery පහසුකම
💸 Delivery ගාස්තු: රු. 280/= පමණයි
⏳ දින 2 - 5 අතර ඔබ අතටම

📲 ඇනවුම් කිරිම සඳහා 👇
➡️ Whatsapp - +94 77 150 4166
➡️Facebook - Herbs Aura
➡️www.herbsaura.com

🙏 පරන පුරුදු අතහැර – නිරෝගී පුරුද්දක් ඇතිකරගන්න Herbs Aura සමඟ එක්වන්න!


26/07/2025

😞Stress වැඩි වගේද?
💙 කටරොලු තේ උගුරක් බීලා Stress එක Release කරන්න…
☕️🫖🍃💙

✅Taste the Anti - Stress Blue tea
Blue Butterfly Pea

#

🦋𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬🦋ඔබගේ කාමරය‍,නිවස‍,වාහනය අලංකාර කරගැනීමට 𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬 අඩුම මුදලට අපෙන් ලබාගත ...
31/10/2024

🦋𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬🦋

ඔබගේ කාමරය‍,නිවස‍,වාහනය අලංකාර කරගැනීමට 𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬 අඩුම මුදලට අපෙන් ලබාගත හැක.
🦋 දිවයින පුරා බෙදාහැරීම
🦋 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝟎𝟕𝟔 𝟎𝟐𝟏 𝟎𝟕𝟕𝟒

28/10/2024

🦋𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬🦋

ඔබගේ කාමරය‍,නිවස‍,වාහනය අලංකාර කරගැනීමට 𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬 අඩුම මුදලට අපෙන් ලබාගත හැක.
🦋 දිවයින පුරා බෙදාහැරීම
🦋 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝟎𝟕𝟔 𝟎𝟐𝟏 𝟎𝟕𝟕𝟒

🦋𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬🦋ඔබගේ කාමරය‍,නිවස‍,වාහනය අලංකාර කරගැනීමට 𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬 අඩුම මුදලට අපෙන් ලබාගත ...
28/10/2024

🦋𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬🦋

ඔබගේ කාමරය‍,නිවස‍,වාහනය අලංකාර කරගැනීමට 𝐋𝐄𝐃 𝐁𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐰𝐚𝐥𝐥 𝐒𝐭𝐢𝐜𝐤𝐞𝐫𝐬 අඩුම මුදලට අපෙන් ලබාගත හැක.
🦋 දිවයින පුරා බෙදාහැරීම
🦋 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝟎𝟕𝟔 𝟎𝟐𝟏 𝟎𝟕𝟕𝟒

ලංකාව පුරා වගකීමක් සහිතව ප්‍රවාහන කරන මගේ මාලු😍.🤗Koi Tuxedo Guppy Grade A Qulity.🤗ලංකාවේ ඔනෑම ප්‍රධාන නගරයකට වගකීමක් සහි...
02/08/2023

ලංකාව පුරා වගකීමක් සහිතව ප්‍රවාහන කරන මගේ මාලු😍.
🤗Koi Tuxedo Guppy Grade A Qulity.🤗
ලංකාවේ ඔනෑම ප්‍රධාන නගරයකට වගකීමක් සහිතව ප්‍රවාහන කරගැනීමට අමතන්න 0711476931

Address

Nikaweratiya

Alerts

Be the first to know and let us send you an email when Aqua Fish Farm Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aqua Fish Farm Kurunegala:

Share