Pet Me.lk - Aquarium & Pet Shop Sri Lanka

Pet Me.lk - Aquarium & Pet Shop Sri Lanka Visit us today to get all kinds of pets, pet fish, and all other groceries including wholesalers wholesale and retail. Order online - www.petme.lk

Mustaq 0773512076
05/10/2024

Mustaq
0773512076

Sankonar 0773512076
05/10/2024

Sankonar
0773512076

06/06/2024

Cocker Spanie puppies available in Kurunegala.
Call 0773512076

Percian cats available in Kurunegala කුරුණෑගල නගරයට පැමිණෙන ඔබගේ සුරතල් සතුන්ගේ ආහාර, බෙහෙත් සහ අත්‍යාවශ්‍ය ඕනීම සේවාවන්...
06/06/2024

Percian cats available in Kurunegala

කුරුණෑගල නගරයට පැමිණෙන ඔබගේ සුරතල් සතුන්ගේ ආහාර, බෙහෙත් සහ අත්‍යාවශ්‍ය ඕනීම සේවාවන් සදහා අප ආයතනය පහසුක්ම් සලසා ඇත.
කතා කරන්න 0773512076

පුංචි කාලේ මං 😍 🐟
27/11/2023

පුංචි කාලේ මං 😍 🐟

Lion Sheperd Puppies AvailableCall us : 0773512076  or  0703512076
20/03/2023

Lion Sheperd Puppies Available
Call us : 0773512076 or 0703512076

දෙයියනේ ඒ දෙන්නා ඒ ගමනත් එකටම ගිහින්😢සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු... සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි...
27/05/2022

දෙයියනේ ඒ දෙන්නා ඒ ගමනත් එකටම ගිහින්😢
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු... සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු... 😔

බ්‍රසීල ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ මේ බල්ලා සමාජ මාධ්‍ය තුළ තුළ ඉතා ජනප්‍රිය ට්‍රැවලර්ස්ලා දෙන්නෙක්. Shurastey නමින් ඉතා ජනප්‍රිය ඔවුන් දෙදෙනා ඔහුගේ පැරණි මෝටර් රථයෙන් රටේ හැම තැනකම සංචාරය කළා.

තමන්ගේ රටේ විතරක් නෙමෙයි ඔවුන් ලෝකෙ පුරාම එකට සංචාරය කළා. ඒක තමයි ඔවුන් දෙදෙනාගේ විනෝදාංශය.

ඔවුන්ගේ මේ ගමන 2017 වර්ෂයේ දී ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා ලෝකයේ බොහෝ දෙනකුගේ ආදරය දිනා ගත්තා. ඔවුන් රටවල් 16කට අධික සංඛ්‍යාවක සංචාරය කර තිබෙනවා.

නමුත් ඔවුන් පසුගිය මැයි 25 වන දා ඇලස්කාවේ සංචාරයක යෙදී සිටියදී හදිසි රිය අන/තුරකට මුහුණ දී තිබෙනවා.

එම අන.තුර නිසා ලොවම හඬවමින් ජෙසී සහ ඔහුගේ ආදරණීය බල්ලා සදහටම මේ ලෝකයෙන් සමුගත්තා. ඉතින් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සංචාරක ගමන මෙන්ම ජීවන ගමන ද එකටම අවසන් කර තිබෙනවා. 😔🙏
මතු ආත්මයක උපදින තැනක එකටම ඉපදේවා 😢😢😢

උපුටා ගැනීමකි.
- Pet me Pet shop - 0773512076

Lion Sheperd Puppies available One month oldCall us 0773512076/ 0703512076Pet Me.lk - Aquarium & Pet Shop Sri Lanka.
14/05/2022

Lion Sheperd Puppies available
One month old
Call us 0773512076/ 0703512076
Pet Me.lk - Aquarium & Pet Shop Sri Lanka.

New Year is here! Fill your heart with new hopes,explore new opportunities and Make a new beginning.Celebrate the beauti...
14/04/2022

New Year is here! Fill your heart with new hopes,
explore new opportunities and Make a new beginning.
Celebrate the beautiful new year..

✅✅සියලුම සතුන් හා භාණ්ඩ සදහා විශේශ මිල අඩු කිරීම්. තොග අවසන් කිරීමේ මහා සේල්. 👉👉👉👉✅✅Pet me Pet Shop කුරුණෑගල අලෙවිසැලට ප...
08/04/2022

✅✅සියලුම සතුන් හා භාණ්ඩ සදහා විශේශ මිල අඩු කිරීම්. තොග අවසන් කිරීමේ මහා සේල්. 👉👉👉👉✅✅
Pet me Pet Shop කුරුණෑගල අලෙවිසැලට පිවිසෙන්න.🌟
සියලුම වර්ගවල සුරතල් සතුන්, සුරතල් මසුන් හා සත්ත්ව ආහාර වර්ග ඇතුලු අනෙකුත් සියලුම ද්‍රව්‍ය තොග සහ සිල්ලරට ලබාගන්න ඔබත් අදම පිවිසෙන්න.

සුරතල් සතුන් හා සම්බන්ධ ක්ශේශ්ත්‍රයේ වසර 25 කට වැඩි පලපුරුද්දක් සමගින් ඔබගේ නිවසට , අලෙවිසැලට අවශ්‍ය ඕනෑම දෙයක් හා උපදෙස් ලබා ගත හැකිය.

සතියේ දින හතම උදේ 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවෘතව පවතී.

කුරුණෑගල දඹුල්ල පාරේ පොලත්තාපිටිය හංදියේ ජල සම්පාදන මණ්ඩලය හා දැව සංස්ථාව අතර මැද පිහිටා තිබේ.

අපගේ ආයතනයේ නිර්මාතෘ ව්‍යාපාරික ප්‍රදීප් හේරත් මහතා සහ ඉතා සුහදශීලි හා අත්දැකීම් සහිත කාර්‍යමණ්ඩලය ඔබගේ සුරතල් සතුන් අවශ්‍යතා වෙනුවෙන් ඉතා ඉහල සේවයක් සැපයීමට ඉතා කැපවීමෙන් සුදානම්ව සිටී.

සීදූව ස්කාගාර හංදියේ අපගේ අනෙක් අලෙවිසැල පිහිටා ඇත.
අපට කතා කරන්න 0773512076 / 0713512076

Address

No 116/3 , Dambulla Road , Pollaththapitiya
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

0703512076

Alerts

Be the first to know and let us send you an email when Pet Me.lk - Aquarium & Pet Shop Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share