APL - Animal Zone Premier League

Call Directions

APL - Animal Zone Premier League Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from APL - Animal Zone Premier League, Pet service, No. 365/3A, Posonwatta Road, wanawasala, Wattala.
(3)

🏆 Sri Lanka’s Biggest Animal Sports Event 🏏

🐾 Animal Zone Premier League (APL)🐾️

👑 The Pride of Sri Lanka’s Animal Field 👑

ONE FIELD
ONE PASSION
ONE TOURNAMENT

🏆 A CAPTAIN WHO MADE HISTORY!👑 RAHEL SALMAN – WINNING CAPTAIN | APL SEASON 03Season 01 Season 02 අවසන් වීමෙන් පසුව පළමු ...
03/11/2026

🏆 A CAPTAIN WHO MADE HISTORY!
👑 RAHEL SALMAN – WINNING CAPTAIN | APL SEASON 03

Season 01 Season 02 අවසන් වීමෙන් පසුව පළමු වටයෙන්ම ඉවත්ව ගිය බොහෝ කණ්ඩායම් නැවතත් APL පිටියට පැමිණියේ නැහැ.

නමුත් PET N DOC කණ්ඩායමේ නායක Rahel Salman එතැනින් තම ගමන අවසන් කළේ නැහැ.

පරාජය අවසානයක් කර නොගත් ඔහු, නැවතත් තම කණ්ඩායම ශක්තිමත් කරමින් තරග බිමට අවතීර්ණ වුණා.

එහි ප්‍රතිඵලය වූයේ නැවතත් ජයග්‍රාහී ගමනක් ආරම්භ කරමින් WILDCARD CHAMPION 🏆 කිරුළ දිනාගෙන Super 08 වටයට සුදුසුකම් ලබාගැනීමයි.

නමුත් ඔවුන්ගේ ගමන එතැනින් අවසන් වුනෙත් නැහැ!

🔥 APL ඉතිහාසයේ ප්‍රථම වතාවට Super 08 තරග වටය තුළ කිසිදු පරාජයක් නොලබා තරගාවලිය අවසන් කළ පලමු හා එකම කණ්ඩායම බවට පත්වෙමින්,

🏆 APL SEASON 03 CHAMPIONS කිරුළත් තමන් සතු කරගැනීමට PET N DOC කණ්ඩායම සමත් වුණා.

එය හුදෙක් ජයග්‍රහණයක් නොවෙයි. එය කැපවීම, අධිෂ්ඨානය, නායකත්වය සහ නැවත නැගී සිටීම පිළිබඳ අපූරු කතාවක්.

නායකයෙක් නම් එවැනි නායකයෙක් විය යුතුයි!

පරාජයකදී කණ්ඩායම අතනොහරින, අභියෝග හමුවේ පසුබට නොවන, තම කණ්ඩායම සමඟ අවසානය දක්වාම රැඳී සිටින සැබෑ නායකයෙක්.

Rahel Salman, ඔබ අද APL හි සියලුම නායකයන්ට පමණක් නොව, සමස්ත Animal Field එකටම ආදර්ශයක්.

❤️ Dear Rahel Shalman

APL Committee වෙනුවෙන් ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!

අද වන විට ඔබ APL ඉතිහාසයේ නමක් පමණක් නොව, විශිෂ්ටත්වයේ සලකුණක් බවට පත්වී අවසන්.

රන් අකුරින් ඔබේ නාමය APL ඉතිහාසයේ ලියවී අවසන්!

👑 RESPECT THE CAPTAIN.
🏆 RESPECT THE CHAMPION.

PET n DOC – APL SEASON 03 CHAMPIONS

One Field. One Passion. One Tournament.

APL - Animal Zone Premier League ❤️

🥈 RUNNERS-UP – APL SEASON 03 🏆🎉 HEARTIEST CONGRATULATIONS, BAW LOVE TEAM! 🎉කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායම් එකමුතුකම සමඟින්...
02/11/2026

🥈 RUNNERS-UP – APL SEASON 03 🏆

🎉 HEARTIEST CONGRATULATIONS, BAW LOVE TEAM! 🎉

කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායම් එකමුතුකම සමඟින් පැමිණි සුන්දර ගමනක තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක්! ❤️

Animal Zone Premier League – Season 03 තරගාවලියේ අනුශූරතාවය දිනාගැනීමට BAW LOVE කණ්ඩායම සමත් වුණා! 🥈

Throughout the tournament, your team showed great talent, determination, teamwork,

ඔබගේ දක්ෂතා සහ ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ කැපවීම සැබවින්ම අගය කළ යුතුයි.

Every match was a new challenge, every moment was a valuable experience, and every achievement became a beautiful memory.

ජයග්‍රහණය කියන්නේ කුසලානයක් පමණක්ම නොවෙයි. එකට ගොඩනඟාගත් මිතුදම්, බෙදාගත් සතුට සහ අමතක නොවන මතකයන් ද එහි වටිනා කොටස් වෙනවා.

👏 BAW LOVE කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

Your journey doesn't end here. Keep believing, keep improving and come back stronger! 🔥

❤️ Congratulations once again, BAW LOVE!

🏆 ANIMAL ZONE PREMIER LEAGUE – SEASON 03

💙 One Field. One Passion. One Tournament.

02/11/2026

🏏 **APL Season 3 – What a Finale!** 🏆

What an amazing season filled with fun, teamwork, and great cricket moments!

Congratulations to PET n DOC Animal clinic and Surgery Cricket Team on becoming the Champions and Team Baw Love on securing the Runners-Up position! 🏆👏

A big congratulations to all the individual award winners across every category for their outstanding performances. And well done to all the participating teams for making this tournament a memorable one!

PawLa is proud to have been a sponsor of APL Season 3. Thank you to everyone who made this event a success!

Here's to more exciting moments, great sportsmanship, and many more seasons ahead! 🐾❤️🏏

🏆👑 CONGRATULATIONS – PET N DOC! 👑🏆A CHAMPION IS NOT MADE IN A DAY. A CHAMPION IS BUILT THROUGH PASSION, TEAMWORK, DEDICA...
02/11/2026

🏆👑 CONGRATULATIONS – PET N DOC! 👑🏆

A CHAMPION IS NOT MADE IN A DAY. A CHAMPION IS BUILT THROUGH PASSION, TEAMWORK, DEDICATION AND DETERMINATION!

🔥 සියලු අභියෝග ජයගනිමින්, දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් PET N DOC කණ්ඩායම APL Season 03 ශූරතාව දිනා ගැනීමට සමත් විය!

මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොවේ. ඔබගේ කැපවීමේ, එකමුතුකමේ සහ ක්‍රීඩාශීලීත්වයේ සංකේතයකි.

🥇 APL SEASON 03 CHAMPIONS
👑 PET N DOC
🏆 THE CHAMPIONS OF APL 2026

ඔබ සියලු දෙනාටම Animal Zone Premier League සංවිධායක මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!

Thank you for being a part of this amazing journey.

ONE FIELD. ONE PASSION. ONE CHAMPION!

❤️ ANIMAL ZONE
Organized by Animal Zone Premier League (APL)

අද තමයි දවස 🤩🏆
01/11/2026

අද තමයි දවස 🤩🏆

🏆❤️ ලස්සනම කුසලානයක්… අමාරුම තරගයක්… දැඩි තරගකාරීත්වයක්… අවසානයේ එක් ජයග්‍රාහකයෙක්! ❤️🏆ANIMAL ZONE PREMIER LEAGUE – SEAS...
31/10/2026

🏆❤️ ලස්සනම කුසලානයක්… අමාරුම තරගයක්… දැඩි තරගකාරීත්වයක්… අවසානයේ එක් ජයග්‍රාහකයෙක්! ❤️🏆

ANIMAL ZONE PREMIER LEAGUE – SEASON 03

මෙවර Most Popular Team Award තරගයේ අවසානය සැබවින්ම උණුසුම් වගේම අමතක නොවන අත්දැකීමක් වුණා.

පළමු වටයේ ලකුණු ගණනය කිරීමේදී Power Pows කණ්ඩායම ලකුණු 02කින් ඉදිරියෙන් සිටියා.

නමුත් දෙවන වරට ලකුණු පරීක්ෂා කිරීමේදී Power Pows කණ්ඩායමේ එකම සාමාජිකයෙකු දෙවරක් ඡන්දය ලබාදී තිබීම හේතුවෙන් එම අතිරේක ඡන්දය ඉවත් කිරීමට සිදුවුණා.

ඒ අනුව Monifa Zeev කණ්ඩායම ඡන්ද 03 කින් ඉදිරියට පැමිණියා.

නමුත් මෙහිදී සිදුවූ ලස්සනම සිදුවීම තමයි…

❤️ Monifa Zeev කණ්ඩායමේ නායක Suki Jay මහතා අප සමඟ කතා කරමින් තම කණ්ඩායමේ චන්ද තුල නිවැරදි චන්දය වෙනුවට Imogi Comment එකක් ඇති බව ඔහු විසින්ම පෙන්වා දුන්නා.

එම ප්‍රතිචාරයත් සමඟ Monifa Zeev කණ්ඩායම නැවතත් දෙවන ස්ථානයට පත්වෙමින් Power Pows කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සහය වුණා.

මෙහි ලස්සනම දේ එය පමණක් නොවේ! ❤️

Monifa Zeev නායක Suki Jay මහතා Power Pows කණ්ඩායමට ඡන්දය ලබාදී නොතිබුණා නම්, ජයග්‍රහණය Monifa Zeev කණ්ඩායමට හිමිවීමට ඉඩ තිබුණා.

ඒ වගේම Power Pows කණ්ඩායමේ Nawoda Gimhani මහත්මියත් Monifa Zeev කණ්ඩායමට ඇයගේ ඡන්දය ලබාදී තිබුණා.

අවසානයේ දෙපාර්ශ්වයම ඉතාමත් සහෝදරත්වයෙන් යුතුව මෙම තරගයේ ජයග්‍රහණය එකම එක එක Comment එකක් මත තීරණය කරගත්තා.

🥰 Animal Zone Premier League ඉතිහාසයේ අප දුටු සුන්දරම සහෝදරත්වයේ අවස්ථාවක් ලෙස මෙය සටහන් වේවි.

හෙට දිනයේ APL තරග බිමේදී දෙවන තරගය ලෙස මුලින්ම තරග වැදීමට නියමිතව ඇත්තේද මෙම කණ්ඩායම් දෙකම වීම විශේෂත්වයක්!

🔥 එහෙනම් අපි බලාගෙන ඉමු…

ඡන්ද සටනේදී පෙන්වූ මේ සහෝදරත්වය හෙට තරග බිමේදීත් ඒ ආකාරයෙන්ම පවතීවිද?

POWER POWS 🤝 MONIFA ZEEV

ජයග්‍රහණයට වඩා වටින්නේ ක්‍රීඩාවේදී ගොඩනැගෙන සහෝදරත්වයයි!

ONE FIELD. ONE PASSION. ONE TOURNAMENT.

ජය වේවා! 🥰❤️🐾

🏆👑 THE CHAMPION HAS BEEN CROWNED! 👑🏆🔥 MOST POPULAR SPONSOR – APL 2026 | SEASON 03 🔥The voting battle has officially come...
31/10/2026

🏆👑 THE CHAMPION HAS BEEN CROWNED! 👑🏆

🔥 MOST POPULAR SPONSOR – APL 2026 | SEASON 03 🔥

The voting battle has officially come to an end! After an exciting competition filled with incredible support, we are proud to announce our MOST POPULAR SPONSOR CHAMPION!

🥇 CHAMPION – TSL PET CARE SERVICE
🏆 146 VOTES

🥈 1ST RUNNER-UP – DOGGY BROTHERS PET SHOP
🏆 137 VOTES

🥉 2ND RUNNER-UP – PAWTECTORA
🏆 83 VOTES

📊 TOTAL VOTES – 576

❤️ A special thank you to every sponsor who participated and everyone who took the time to vote and support their favourite sponsors.

Your enthusiasm and support made this competition a wonderful celebration of Sri Lanka's animal industry community.

👏 Congratulations to all our winners and participants!

👑 THIS IS MORE THAN AN AWARD. IT IS A CELEBRATION OF OUR ANIMAL COMMUNITY!

🏆 ANIMAL ZONE PREMIER LEAGUE – APL 2026 SEASON 03

One Field. One Passion. One Tournament.

ඒකත් හරි 🥳
31/10/2026

ඒකත් හරි 🥳

මාස තුනක විශාල Project එකකඅවසාන ආරම්භයට තව පැය 12 🥰
31/10/2026

මාස තුනක විශාල Project එකක
අවසාන ආරම්භයට තව පැය 12 🥰

We are Redy 😍👍
31/10/2026

We are Redy 😍👍

Address

No. 365/3A, Posonwatta Road, Wanawasala
Wattala
11300

Telephone

+94719011300

Website

Alerts

Be the first to know and let us send you an email when APL - Animal Zone Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby pet stores & pet services