Maiya pigeon loft

Maiya pigeon loft ""The pioneer on the journey of changing the history of pigeon art""🕊️❤️

Breeding session එකට ගන්න සුපිරි මහා ජෝඩුවක්...තල්ල සුදු කීරන්..පැටවුන්ගේ Timing 100 % Recommend..1st comment 👇      ゚  ...
29/10/2026

Breeding session එකට ගන්න සුපිරි මහා ජෝඩුවක්...
තල්ල සුදු කීරන්..
පැටවුන්ගේ Timing 100 % Recommend..
1st comment 👇
゚

Australian Boots Droppers පැටව් දෙක...Jumbo blood..අවශ්‍ය අය පමනක් කතා කරන්න..1st comment 👇        ゚
29/10/2026

Australian Boots Droppers පැටව් දෙක...
Jumbo blood..
අවශ්‍ය අය පමනක් කතා කරන්න..
1st comment 👇
゚

Breeding session එකට ගන්න සත්තු හොයන අයට...පුල්ලී ලයින් මහා කුරුල්ලා..🕊️කල්ලී 2 , 3 ඉදන්ම හොද Time වලට ගිය සතෙක්...වටිනා...
29/10/2026

Breeding session එකට ගන්න සත්තු හොයන අයට...
පුල්ලී ලයින් මහා කුරුල්ලා..🕊️
කල්ලී 2 , 3 ඉදන්ම හොද Time වලට ගිය සතෙක්...
වටිනා කම දන්න අය පමනක් කතා කරන්න...
1st comment 👇
゚

එලව ගන්න පැටව් දෙකක් හොයන කෙනෙක්ට..කීස් කීරන් පැටව් දෙක..තව දවස් 7කින් එලවලා පෙන්නලා දෙන්න උනත් පුලුවන්..වටිනා කෙනෙක්ට.....
28/10/2026

එලව ගන්න පැටව් දෙකක් හොයන කෙනෙක්ට..
කීස් කීරන් පැටව් දෙක..
තව දවස් 7කින් එලවලා පෙන්නලා දෙන්න උනත් පුලුවන්..
වටිනා කෙනෙක්ට..
1st comment 👇

28/10/2026

එලවන්න පැටව් දෙකක් හොයන කෙනෙක්ට..
තටුසුදු කීරන් පැටව් දෙක.. එලියටවත් දාලා නෑ තාම.. වීල් පිට ඉන්නේ..
කලින් මොර වල පැටව් පැය 9 , 10 ගියපු බඩු..
වටින කෙනෙක්ට...
1st comment 👇

Breeding session එකට සුපිරි කීරන් කුරුල්ලෙක් හොයන අයට...Original තැඹිලි නිහාල් මාමාගේ Line එකේ කීරන් මහා කුරුල්ලා..පැටවු...
20/10/2026

Breeding session එකට සුපිරි කීරන් කුරුල්ලෙක් හොයන අයට...
Original තැඹිලි නිහාල් මාමාගේ Line එකේ කීරන් මහා කුරුල්ලා..
පැටවුන්ගේ Timing 100% Recommended.📌️
1st comment 👇

14/10/2026
08/10/2026

Today new order ( kinces tipler breeding couple ).. දන්කොටුව අහස හැඩ කරන්න.. Maiya pigeon loftඅපෙන්..🕊️🕊️
Thanks bro Suresh jayamanna 🤝🫂

゚

08/10/2026

Today new order ( Bowden tipler breeding couple ).. දන්කොටුව අහස හැඩ කරන්න.. Maiya pigeon loft අපෙන්..🕊️🕊️
Thanks bro Suresh jayamanna 🤝🫂

゚

Address

Uswetakeiyawa
Wattala
11322

Website

Alerts

Be the first to know and let us send you an email when Maiya pigeon loft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby pet stores & pet services