15/04/2026
හැම බව්වෙක්ම එක වගේ නැහෑ🚫.. සමහරක් අය quick learners🚅 වුනාට, ගොඩක් අය slow learners🐌. ඉතින් ඒ ඒ බව්වට ගැළපෙන training methods වලින් තමයී, අපි එයාව පුහුණු කරන්නෙ.
So ඔයාටත් ඔයාගෙ බල්ලව🐶 හරියට train කරගන්න ඕනෙනම්, අපේ one-on-one Home🏠 Visits Training programme එකත් එක්ක එකතු වෙන්න👌.
🌀එවගේම KOKO හරහා ඔයාට දැන්, Home visits training වලටත් ගෙවන්න පුළුවන්. සහා Home visits package එක ගන්න හැමෝටම, රු.3500ක් වටිනා Video Series එක, නොමිලේම අපි ලබා දෙනවා😌.
🔴Training programme එකේ විස්තර දැනගන්න, දැන්ම Whatsapp පණිවිඩයක් එවන්න.
📲WhatsApp: 0714959411