TSL pet care service

TSL pet care service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TSL pet care service, Pet service, Kadawata.

15/07/2026
12/07/2026

මාස කිහිපයක් නවතින්න ආව දගකාර අම්මයි, පුතයි ❤️😘
පොඩියට ඉදලා මාත් එක්ක හුරතල් වෙන්නේ අම්මා,😎❤️
වත්ත වගේ දුව දුව පිස්සු නටන ලොකු කෙනා පුතා😅❤️
මීට කලිනුත් සැරෙන් සැරේ long time මේ දෙන්නා නවතින්න ආවා 😘❤️

අනිත් අයව බය කර කර රන්ඩු වෙවි එයාලාගේ තැන වගේ හැමසැරේම ඉන්නේ 😎❤️🫶

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

10/07/2026

දෙවනි සැරේටත් අපේ TSL pet care service එකේ සතියක් නවතින්න ආව අහිංසක odei ❤️🥹
එයා හරි අහිංසක ලමයෙක් ❤️😘😘😘
ආයෙත් දවසක හම්බෙමු පැටියෝ ❤️❤️❤️🥰

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

03/07/2026

සතියක් අපේ TSL pet care service එකේ නැවතිලා ඉදලා ගෙදර ගියපු GSD පොඩි කොල්ලා😘❤️

ආයෙත් දවසක හම්බෙමු කේන්❤️🫶

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

02/07/2026

දවස් 3ක් අපේ TSL pet care service එකේ නවතින්න ආව ආඩම්බර පොමනේරියන් ඩබල
😘❤️😘

1st time තමා ගෙදරින් පිට ඉදලා තියෙන්නේ....
ඒත් කෑම කාලා බීලා,
හොදින් ඉදලා දෙන්නම් ගෙදර ගියා❤️😘

ආයෙත් දවසක හම්බෙමු කොල්ලෝ දෙන්නා ❤️🫶

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

30/06/2026

බලන්නකෝ එයාගේ හුරතලේ.... 🥹❤️😭

දවස් 5ක් අපි ලග නැවතිලා ඉදලා ගියපු සූටී කොල්ලා 🥹❤️🫶
කාලා,බීලා,දුවලා,පැනලා එයා ගෙදර ගියා 😘❤️

ආයෙත් දවසක හම්බෙමු කොල්ලෝ 😘❤️❤️

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

26/06/2026

අපේ TSL pet care service එකේ සතියක් නවතින්න ආව සොසේජස් අයියයි, නංගී 🥹❤️😘
අහිංසක චන්ඩි පැටව් දෙන්නෙක්❤️🫶

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

24/06/2026

දවස් 8ක් අපේ TSL pet care service එකේ ජොලියේ ඉදල ගෙදර ගියපු බුලි කොල්ලා 🥹❤️😘😘
ආයෙත් දවසක හම්බෙමු පැටියෝ❤️🫶

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

10/06/2026

දවස් 4ක් අපේ TSL PET CARE SERVICE එකේ boarding වෙන්න ආව එක ගෙදර ලමයි දෙන්නා දෙන්නා 🥰❤️😘
Dolly & Nishi 😍❤️
දෙන්නම අහිංසක මල් දෙකක් ❤️🥹
හොදට කෑම බීම කාලා පරිස්සමෙන් ඉදලා අද දෙන්නාම ගෙදර ගියා 😇😙❤️
ආයෙත් දවසක හම්බෙමු ලමයි.....❤️

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

07/06/2026

සැරෙන් සැරේ අපේ TSL pet care service එකේ boarding වෙන්න එන wh**ey 🐶🤍
මේ සැරෙත් දවස් 14ක් ඉදලා අද ගෙදර ගියා 🥰❤️
එයාගේ ගෙදරදි සැර වුනාට අපි ලග නවතින්න ආවාම අහිංසක මලක් වගේ ඉන්නේ එයා 🥹❤️
අලුත් යාලුවොත් අදුරගෙන හොදට කාලා බීලා,පරිස්සමෙන් එයා ගෙදර ගියා 🥰❤️
ආයෙත් හම්බෙමු කොල්ලෝ🫂❤️

ඔයාටත් කොහේවත් යන්න විදියක් නැතුවද ඉන්නේ ඔයාගේ සුරතලා නිසා....❤️🐶
එහෙනම් ඒකට තියෙන එකම විසදුම තමා TSL pet care service❤️

ලංකාවේ තියෙන එකම pet boarding එක නෙවෙයි....
ලංකාවේ තියෙන හොදම pet boarding එක❤️🐶

දැන්ම කතා කරලා දවසක් වෙන් කරගන්න
0758785166

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when TSL pet care service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category