10/11/2026
විශේෂ නිවේදනයයි 🐾
2026 අගෝස්තු මස 28 වැනි දින අපගේ සත්ත්ව රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන එන ලද 'ඔලි' නම් සුරතල් සුනඛයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රකාශ සහ චෝදනා සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමු වී තිබේ.
මෙම සිදුවීමට අදාළ සත්‍ය කරුණු සහ රෝහලේ ස්ථාවරය පැහැදිලි කරමින් Pet Care Animal Hospital වෙතින් නිකුත් කරන ලද නිවේදනය මෙන්න.