NM Fashion

Directions

NM Fashion Q̆̈Ŭ̈L̆̈Ĭ̈T̆̈Y̆̈ P̆̈R̆̈Ŏ̈D̆̈Ŭ̈C̆̈T̆̈ A̾N̾D̾ F̆̈R̆̈Ĭ̈Ĕ̈N̆̈D̆̈L̆̈Y̆̈ P̆̈R̆̈Ĭ̈C̆̈Ĕ̈S̆̈

පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මෙන්න මේ වගේ වටිනා වචන තමයි මට ඉස්සරහට යන්න ලැබෙන ලොකුම ශක්තිය 💪ඔයාලගේ මුහුණේ ඇතිවන ඒ පුංචි සිනහව...
28/10/2026

පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මෙන්න මේ වගේ වටිනා වචන තමයි මට ඉස්සරහට යන්න ලැබෙන ලොකුම ශක්තිය 💪

ඔයාලගේ මුහුණේ ඇතිවන ඒ පුංචි සිනහවයි, සතුටයි තමයි මගේ සාර්ථකත්වය! ✨

🎁✨තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවද? රු.1000 න් පටන් ගන්න... 🎁✨ආදරණීයයන්ට තෑග්ගක් දෙන එක දැන් ගොඩක් ලේසියි!ඔයාටම ගැලපෙන විදියට ...
24/10/2026

🎁✨තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවද? රු.1000 න් පටන් ගන්න... 🎁✨

ආදරණීයයන්ට තෑග්ගක් දෙන එක දැන් ගොඩක් ලේසියි!
ඔයාටම ගැලපෙන විදියට අපි ලස්සන Gift Box දෙන්නම් ☺️💝

🌻රු.1000/=ඉදල රු. 2000/=වෙනකන් ලස්සනම ලස්සන box මෙතන තියෙනව😍
(ඔයාගේ Budget එකට ගැලපෙන එක තෝරගන්න)

මේක තමයි විශේෂම දේ👇🥰 🥰
✔️ මේ Box වල තියෙන බඩු ඔයාට ඕන විදියට වෙනස් කරලා Customize කරගන්න පුලුවන්
✔️ ඔයා කැමති බඩු දාලා, කැමතිම විදියට හදලා දෙන්නම්.

🚚 ලංකාවේ ඕනෑම තැනකට Cash On Delivery තියෙනවා!
ඉක්මනටම ඔයාගේ Box එක අදම වෙන් කරගන්න Message එකක් දාන්න 💌
📩 Inbox /whatsapp

සමහර පාරිභෝගිකයෝ ඉන්නවා, ඕඩර් එකක් දාන්නත් කලින්ම අපිව ගොඩක් විශ්වාස කරලා හරිම ආදරණීය විදිහට කතා කරන.. ❤️✨​මේ නංගිත් ඒ ව...
23/10/2026

සමහර පාරිභෝගිකයෝ ඉන්නවා, ඕඩර් එකක් දාන්නත් කලින්ම අපිව ගොඩක් විශ්වාස කරලා හරිම ආදරණීය විදිහට කතා කරන.. ❤️✨

​මේ නංගිත් ඒ වගේම හරිම ආදරණීය කෙනෙක්. ඕඩර් එක බාරදෙන්නත් කලින්ම මාව විශ්වාස කරලා දුන්න ඒ ලස්සන වචන වගේම, ඕඩර් එක ලැබුන ගමන්ම එයා එවපු මේ ආදරණීය feedback එකට ගොඩක්ම ස්තූතියි! 🌸

​ඇත්තටම ඕඩර් එක එයාගේ අතට යද්දි අපි දෙන්නා හරියට ගොඩක් කාලෙක ඉඳන් අඳුරන හොඳම යාලුවෝ දෙන්නෙක් වගේ වෙලා ඉවරයි. 👭💖

​ඔයාලගේ මේ වගේ විශ්වාසයයි ආදරෙයි තමයි අපේ NM Fashion ගමන තවත් ලස්සනට ඉස්සරහට අරන් යන්න ලැබෙන ලොකුම ශක්තිය! ❤️🎁

ඔයාලගේ සතුට තමයි අපේ ලොකුම ජයග්‍රහණය! ✨​අපේ Gift Box එක ලැබිලා යාලුවා ගොඩක් සතුටු වුණා කියද්දි අපිටත් දැනෙන්නේ කියන්න බැ...
22/10/2026

ඔයාලගේ සතුට තමයි අපේ ලොකුම ජයග්‍රහණය! ✨

​අපේ Gift Box එක ලැබිලා යාලුවා ගොඩක් සතුටු වුණා කියද්දි අපිටත් දැනෙන්නේ කියන්න බැරි තරම් ලොකු සතුටක්! 💖🎁

​අපිව විශ්වාස කරලා Order එක භාර දුන්නට ගොඩක් ස්තූතියි! 🥰✨

​📥 ඔයාගේ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සන Surprise එකක් දෙන්න, අදම අපිට Message එකක් දාන්න!

🎁  𝐂𝐮𝐭𝐞 𝐆𝐢𝐫𝐥𝐲 𝐆𝐢𝐟𝐭 𝐁𝐨𝐱 - 𝐎𝐧𝐥𝐲 𝐑𝐬. 𝟐𝟕𝟓𝟎/-💚✨එයාට දෙන්න perfect gift එක හොයනවද? 🥹Birthday එකකට, Anniversary එකකට, Bestie ට,...
10/10/2026

🎁 𝐂𝐮𝐭𝐞 𝐆𝐢𝐫𝐥𝐲 𝐆𝐢𝐟𝐭 𝐁𝐨𝐱 - 𝐎𝐧𝐥𝐲 𝐑𝐬. 𝟐𝟕𝟓𝟎/-💚✨

එයාට දෙන්න perfect gift එක හොයනවද? 🥹
Birthday එකකට, Anniversary එකකට, Bestie ට, Sister ට surprise එකක් දෙන්න මේක තමයි හොඳම!

🌸 Box එකේ තියෙන දේවල් -
✔️ Cactus Love Water Bottle
✔️ Soft Hot Water Bag (Floral)
✔️ Cute Girls Wrist Watch
✔️ Unicorn Wallet / Purse
✔️ Butterfly Hair Claw + Mini Flower Clips Set
✔️ Fashion Colorful Earrings Set
✔️ Beads Bracelet, Hair Comb & Cute Keychains (Kirby, Stitch, Pony)
✔️ Sweet Love Perfume & Nail Polish

📦 Gift එකක් විදිහටම ලස්සනට pack කරලා දෙනවා!

💰 මිල - රු. 2750/- පමණයි!

✨ SPECIAL - ඔයාට ඕන විදිහට Customize කරගන්නත් පුලුවන්!
වෙන items එකතු කරලා, අයින් කරලා ඔයාගේ budget එකටම හදලා දෙනවා.
රු.1000/- ඉඳන්ම ඔයාට ඕන විදිහට gift pack එකක් හදාගන්න පුලුවන්!

🚚 ඕනම තැනකට Delivery තියෙනවා - Cash On Delivery Available (COD) ✅

📩 Order එකක් දාන්න දැන්ම Message එකක් දාන්න
📱 WhatsApp - 0750417371

Stock ඉවර වෙන්න කලින් ඉක්මනට order කරන්න! ⏰

05/10/2026
🎁 නැන්දාගෙන් දුවටයි පුතාටයි එකටම ලැබෙන ලස්සනම Surprise Gift Box එක! 🎁​නැන්දා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය පැටව් දෙන්නට එකටම ය...
02/10/2026

🎁 නැන්දාගෙන් දුවටයි පුතාටයි එකටම ලැබෙන ලස්සනම Surprise Gift Box එක! 🎁

​නැන්දා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය පැටව් දෙන්නට එකටම යවන්න පුළුවන්, එකිනෙකට වෙනස් ලස්සනම තෑගි රැසක් ඇතුළත් Gift Box එකක්! 👦👧💖

​එකම Box එකකින් දෙන්නටම එකට සතුටු වෙන්න පුළුවන් වටිනා දේවල් රැසක්

​✨ Box එකේ ඇතුළත් දේවල්:

💖​Blue Theme Pencil Box set
🎁​Digital Wrist Watch
🌹​Pencils, Eraser & Sharpener Set
🌷​Cute Hair Clips
🥰​Mini Claw Clips collection
😍​Heart Mirror
🌸​Premium Cactus Water Bottle

​✅ High Quality & Beautiful Products

✅ දුවටයි පුතටයි දෙන්නටම එක පාර සතුටු කරන්න පුළුවන් හොඳම තෑග්ග

✅ Islandwide Delivery පහසුකම් සහිතයි

​📦 ඔයාලටත් මේ වගේ ලස්සන Gift Box එකක් Customise කරලා order කරගන්න දැන්ම අපිට Inbox (DM) කරන්න නැත්නම් WhatsApp හරහා කතා කරන්න! 📩

​📞 WhatsApp: 0750417371

​

🎈 ලෝක ළමා දිනය වෙනුවෙන් අපෙන් ගියපු තවත් ලස්සන Gift Box එකක්! 🎈​පුංචි පැටවුන්ගේ මූණට හිනාවක් ගේන්න මේ පාර ළමා දිනයට අපි ...
01/10/2026

🎈 ලෝක ළමා දිනය වෙනුවෙන් අපෙන් ගියපු තවත් ලස්සන Gift Box එකක්! 🎈

​පුංචි පැටවුන්ගේ මූණට හිනාවක් ගේන්න මේ පාර ළමා දිනයට අපි සූදානම් කරපු special customized gift box එකක් තමයි මේ! 🎁✨

​මේ ලස්සන Gift Box එකට ඇතුළත් වුණේ:

​🧸 හුරතල් Pink Teddy Bear කෙනෙක්
​🎨 චිත්‍ර අඳින්න ආස පුංචි අයට Water Colors set එකක්
​👛 හුරුබුහුටි Pouch එකක් සහ Matching Pen එකක්
​🎀 පාට පාට ලස්සන Hair Accessories සහ Cute Bands

​ඔබේ ආදරණීය පුංචි දූට/පුතාටත් මෙන්න මේ වගේ එයා ආසම කරන දේවල් එකතු කරලා Customized Gift Box එකක් සාදා ගැනීමට දැන්ම අපිට Inbox Message එකක් දාන්න. ❤

​📩 Order කිරීමට හෝ වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

​

✨ ලෝක ළමා දිනයට ආදරණීය අම්මා කෙනෙකුගෙන් චූටි දූ පැටියාට ලැබුණු පුදුම කිරීමක්! ✨ 🌸🎁  ​ආදරණීය අම්මා කෙනෙක් එයාගේ පණ වගේ ආද...
30/09/2026

✨ ලෝක ළමා දිනයට ආදරණීය අම්මා කෙනෙකුගෙන් චූටි දූ පැටියාට ලැබුණු පුදුම කිරීමක්! ✨ 🌸🎁

​ආදරණීය අම්මා කෙනෙක් එයාගේ පණ වගේ ආදරේ කරන චූටි දූ පැටියාගේ ලෝක ළමා දිනය තවත් විශේෂ කරන්න අපෙන් ඕඩර් කරපු ලස්සනම ලස්සන Gift Box එක මෙන්න! 💖👧

​මේ Surprise Box එක ඇතුළේ චූටි දූට ගොඩක් වටින ලස්සන තෑගි ගොඩක් තියෙනවා:

💗 ලස්සන Soft Pink Stitch Pouch එකක්
🧸 සුරතල් Plush Doll පැටියෙක්
⌚ ලස්සන Pink Watch
එකක්
✏️ Complete Stationery Set එකක් (Pencil, Sharpener, Keytag)
😊 Fun Smile Sticker Sheet එකක්🥰

​ඔයාගේ පැටියාගේ මුහුණටත් මේ වගේ ලස්සන හිනාවක් ගෙනෙන්න, එයාලා ආස කරන විදිහටම Customised Gift Boxes සාදා ගැනීමට අදම අපිට Message එකක් දාන්න! 📲🎀

​

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when NM Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share