Pawtopia - පෝව්ටෝපියා

Pawtopia - පෝව්ටෝපියා Luxury dog boarding service in negombo srilanka
booking- pawtopia.lk
( These pets are not for sale or crossing service)
(11)

Urgent 📌️මගෙ ශිට්සු බබෙක්ට සනීප නෑ එයාට දවස් ගානක් තිස්සෙ අමාරුයි .බේත් කරාට අඩු නෑ.  අනේ මේ බේත් එකක් හෝ ඔයාලගෙ පැති වල...
01/05/2026

Urgent 📌️
මගෙ ශිට්සු බබෙක්ට සනීප නෑ එයාට දවස් ගානක් තිස්සෙ අමාරුයි .බේත් කරාට අඩු නෑ. අනේ මේ බේත් එකක් හෝ ඔයාලගෙ පැති වල තියනවනම් බලලා උදව්වක් කරන්නකෝ.අරන් යන්න එන්නම්.මීගමුවෙ,දංකොටුව පැත්තෙ නෑ මේක.

30/04/2026
ආප්ප අරන් එනකල් බලන් ඉන්න බඩජහරියො හතර දෙනා 😌
30/04/2026

ආප්ප අරන් එනකල් බලන් ඉන්න බඩජහරියො හතර දෙනා 😌

30/04/2026

බව්වෙක්ව සෝශලයිස් කරනවා කියන එක ඇතුලේ අපිට කොයිතරම් දේවල් එයාලට උගන්නන්න තියෙනවද?
රෑට පොඩ්ඩක් නම් පැටලෙනවා දන් නැද්ද ඉතිං 🥲

30/04/2026

දැන් මට කෝල් එන්නෙ බව්වො බෝඩ් කරන්න අහලා නෙමෙයි පැටව් ටිකක් ඉන්නවා ගන්න බැරිද අහලා 🥲
යසයි උඹටත්

30/04/2026

රෑට ඉතිං බොංකිත් එක්ක හොටෙල් එකට ගිහින් ළමයි ටිකයි ටීචර්ලා ටිකයි බලලා තමයි අපේ දවස ඉවර වෙන්නෙ

30/04/2026

අපි අපේ ආරිය සිංහල බව් බබාලගෙ වටිනාකම අපේ ලංකාවෙ මිනිස්සුන්ට පෙන්නන්නයි යන්නෙ 🥰
දිලෙන තරු පෙරපාසලේ කොන්සට් එක සංවිධානය කරන්න අපිට උදව් ඕන වෙනවා දායක සභාවෙන් 🥲

මැන්ඩිට තරම් facial expression තියෙන බව්වෙක් නම් මම වෙන කොහේවත් දැකලා නෑ 🥰
29/04/2026

මැන්ඩිට තරම් facial expression තියෙන බව්වෙක් නම් මම වෙන කොහේවත් දැකලා නෑ 🥰

තඩියා නටනවා 😂 මං වගෙ ඉග සුග හොල්ලලා නටන්න පුළුවන් ද අනේ තඩි බඩාට 😈😈

29/04/2026

කාන්තා හදවත් සොරාගත් ඒ නර්ථනය 🥲

Everyone knows❤️‍🩹
29/04/2026

Everyone knows❤️‍🩹

කොච්චර මොනා කරත් ඌට මාව ඕනෙ මට ඌ ඕනෙ,අක්කල මල්ලිල එහෙමයි🥰

29/04/2026

මෙයාව ට්‍රේනින් කරන්න බැරිද 🥲

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Pawtopia - පෝව්ටෝපියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category