17/09/2025
🌊🐟 Aquarium වලට කැමති බොහෝ දෙනාට විවිධ විදේශීය මලු සුරැකීමට කැමැත්තක් තියෙනවා. කෙසේවෙතත්, සෞඛ්‍ය, පරිසර හා ආරක්ෂක ගැටළු නිසා නීතියට පටහැනිව ගෙන්වන්න හා පවත්වාගැනීමට තහනම් වූ මලු වර්ග කිහිපයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා.
🚫 තහනම් වූ මලු කිහිපයක්:
🔴 නයිෆ් ෆිෂ් (Knife Fish)
🔴 රෙඩ් ලයින් ස්නේක් හෙඩ් (Red Line Snakehead)
🔴 ඇලිගේටර් ගාර් (Alligator Gar)
🔴 පිරානා (Piranha)
⚠ මීට හේතු මොනවාද?
✅ මේ මලු වර්ග දේශීය ජලජ පද්ධතියට ඉතාමත් විනාශකාරී බලපෑම් කළ හැක.
✅ ඔවුන්ගේ ආහාර ගන්නා හැසිරීම් නිසා, අපේ දේශීය මලු විනාශ විය හැක.
✅ මිනිසුන්ට හා අනෙකුත් සත්වයන්ටත් තර්ජන විය හැකි අවදානම් තියෙනවා.
✅ නීතිමය දඩුවම් සහ කටයුතු වලට ලක් විය හැකි අවදානම.
💡 Aquarium වලට ආදරය කරන අය විදෙස්වල දැක ඇති විශේෂ අමුතු මලු ගෙන්වන්න හෝ සුරැකන්න හිතනවා නම්, කරුණාකර එවැනි තහනම් මලු වලට අවධානයෙන් ඉන්න.
👉 නීතිගතව සුරැකිය හැකි, ආරක්ෂිත සහ අලංකාර මලු තෝරාගන්න.
🌿 අපේ ජලජ පද්ධතියත්, ඔබේ ආරක්ෂාවත් රැකගැනීමේ වගකීම ඔබ සතුයි!
📲 තවත් විශේෂ තොරතුරු සහ අලුත්ම update දැනගැනීමට The Scapers Hub – Negombo අමතන්න.
📍 Visit us in Negombo or reach out now via WhatsApp OR to our Website!
👉 https://thescapershub.lk
👉 https://wa.me/c/94777723434
Follow us for more aquascaping updates! 🌿