Shane & Shawn Animal Hospital

Shane & Shawn Animal Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shane & Shawn Animal Hospital, Veterinarian, 50, Molamure Road, Kegalla.

Treatment and surgery (All Animals)
Radiography (X-RAY)
Ultra Sound Scanning
Laboratary facility
Hospitalization
Boarding/Day care
Microchipping
Artificial Insemination for Dog
Blood Transfusion
Emergency Care Facility

🐕ඔයාගෙ බව්වගෙත් කකුල් පණ නැද්ද?💪ඔයාගෙ සුරතල් බව්වා දුවලා පැනලා සෙල්ලම් කරන එක අඩු වෙලාද? එහෙමත් නැත්නම් හෙමින් ඇවිදිනකොට...
25/05/2026

🐕ඔයාගෙ බව්වගෙත් කකුල් පණ නැද්ද?💪

ඔයාගෙ සුරතල් බව්වා දුවලා පැනලා සෙල්ලම් කරන එක අඩු වෙලාද? එහෙමත් නැත්නම් හෙමින් ඇවිදිනකොට පවා කකුල් පණ නැති වගේ ගතියක් ඔයාට දැනෙනවද? ඇයි මේ බව්වන් අකමැත්තෙන් හරි අමාරුවෙන් හරි ඇවිදින්නෙ ඇයි කියලා හොයලා බලන්න ඔයා කවදාවත් හිතලා තියෙනවද? අද අපි කතා කරන්නෙ අන්න ඒ ගැන. ඔයත් ඔයාගෙ බව්වට ආදරෙයි නම් මේ ලිපිය ඉවර වෙනකන් කියවන්න.👇

⁉️ඇයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ?

මේ වගේ කකුල් පණ නැතිකම සහ ඇවිදීමේ අපහසුතා ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා. පොඩි කාලෙ නම් "Hypocalcemia" හෙවත් කැල්සියම් ඌනතාවය ප්‍රධානම හේතුවක්. ඒ වගේම වයසට යනකොට මිනිස්සුන්ට වගේම බව්වන්ටත් "Arthritis" වගේ සන්ධි ආශ්‍රිත රෝග (Joint issues) ඇතිවෙන්න පුළුවන්. නිසි පෝෂණයක් නොලැබීම හෝ අස්ථි වර්ධනයේ ගැටලු නිසාත් මේ තත්ත්වය උදාවෙන්න පුළුවන්.

🤔ඔයාගෙ සුරතලා නිරෝගීව තියාගන්න මොනවද කරන්න පුළුවන්?

ඔයාගෙ බව්වගෙ චලනයන් වෙනස් වෙනවා නම්, එයා ඇවිදින්න මැලි වෙනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා. නිතිපතා ව්‍යායාම ලබාදීම, එයාට ගැළපෙන සුවපහසු නිදාගන්නා ඉඩක් වෙන් කිරීම සහ වයසට ගැළපෙන පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම හරහා බොහෝ ගැටලු වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩෙන බව්වන් සඳහා නිවැරදි කැල්සියම් ප්‍රමාණයත්, වයසට ගිය සුරතලුන් සඳහා සන්ධි ආරක්ෂා කරන අතිරේකත් ලබාදීම ඉතාම වැදගත්.

🍗🍗 එදිනෙදා ආහාර වලින් නිසි පෝෂණය ලැබෙන්නෙ නැතිනම්?
කලින් කිව්ව වගේ, බව්වගේ කකුල්වල ශක්තිය වැඩි කරලා, ආයෙත් පරණ විදියටම දුවලා පැනලා සෙල්ලම් කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න නිසි පෝෂණය ඉතාම වැදගත්. එදිනෙදා ආහාර වලින් නිසි පෝෂණය ලැබෙන්නෙ නෑ කියල හිතෙනව නම්, කැල්සියම් සහ සන්ධි සඳහා අවශ්‍ය විටමින් වර්ග නිසි ප්‍රමාණයෙන් ලබාදීම මගින් මේ ගැටලු පහසුවෙන් මඟහරවා ගන්න පුළුවන්. මේ පහතින් තියෙන්නෙ, මේ ප්‍රශ්න වලට recommend කරන්න පුළුවන් supplement options කිහිපයක්. 👇

✅ Joint Support සඳහා: ඔබේ සුරතලාගේ සන්ධිවල නම්‍යශීලී බව සහ සුවතාවය වෙනුවෙන් Ved Runner, Vetzyme Flexible Joint, හෝ Canny Flexi Joint වැනි උසස් තත්ත්වයේ Joint supplements ලබාදිය හැකියි.

Calcium & Bone Strength සඳහා: අස්ථිවල ශක්තිය සහ වැඩීම සඳහා Beaphar Calcium Tablets, Canny CaP Tablets, Stress powder vetzyme සහ Super stress vetpharma වැනි නිෂ්පාදන භාවිතා කරන්න පුළුවන්.

Calcium Syrups: දියරමය කැල්සියම් අතිරේක අවශ්‍ය නම් Caniton syrup, Ostopet syrup, Canny Cal syrup, හෝ Ostogen-VP syrup වැනි ඔබේ සුරතලාට වඩාත් ගැළපෙන ඕනෑම ප්‍රභේදයක් තෝරාගත හැකියි.

පශු වෛද්‍ය උපදෙස් සහ නිවැරදි තේරීම
මතක තියාගන්න, හැම බව්වෙකුටම අවශ්‍ය වෙන්නෙ එකම වර්ගයේ supplements නෙවෙයි. ඒ නිසා ඔයාගෙ සුරතලාගේ වයස සහ තත්ත්වය අනුව සුදුසුම Treatments සහ Supplements මොනවද, ඒ වගේම දෙන්න ඕනෙ ප්‍රමාණ මොනවද කියලා තෝරාගන්න වෘත්තීය උපදෙස් ලබාගන්න එක අත්‍යවශ්‍යයි කියන එකත් අමතක කරන්න එපා.

ඔයාගෙ සුරතලාගේ සෞඛ්‍යය ගැන නිවැරදි මගපෙන්වීමක් සහ ඔවුන්ට සුදුසුම Supplements ගැන දැනගන්න අදම Shane and Shawn අපට 💬Whatsapp Message 070 150 0400 එකක් එවන්න. අපි ඔයාලට ඒ සඳහා වෘත්තීය මට්ටමේ මගපෙන්වීමක් ලබා දෙන්න සූදානම්.

ඔයාලට ඕනි product COMBO PACKs දැන් ලංකාවේ අඩුම මිලට වගේම ඒවා නොමිලේම delivery කරගන්න අපේ website එකට එන්න
🌐 https://shaneandshawn.lk/product-category/pet-shop-combo-offers/

ඔයාගෙ සුරතලාගේ සතුටු, දඟකාර හැසිරීම ආයෙත් දකින්න අපි උදව් වෙන්නම්!

අපගේ සේවාවන් සදහා සංතෘප්ත වූ පාරිභෝගිකයෙකුගේ අප පිළිබඳ අවංක අදහස්..මෙම ඇගයීම වෙනුවෙන් ඔබට අපගේ ස්තූතිය..📞 Call / Whtsapp...
19/05/2026

අපගේ සේවාවන් සදහා සංතෘප්ත වූ පාරිභෝගිකයෙකුගේ අප පිළිබඳ අවංක අදහස්..මෙම ඇගයීම වෙනුවෙන් ඔබට අපගේ ස්තූතිය..

📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839
Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

ඔයාලගේ සුරතල් බව්වගෙත් නිදාගෙන ඉද්දී මේ දේවල් වෙනවද?📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839 Pet Shop - 070 150 04...
17/05/2026

ඔයාලගේ සුරතල් බව්වගෙත් නිදාගෙන ඉද්දී මේ දේවල් වෙනවද?

📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839
Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

HAPPY MOTHER'S DAYTo the woman who gave me everything, thank you for your endless love, strength, patience, and care.   ...
10/05/2026

HAPPY MOTHER'S DAY
To the woman who gave me everything, thank you for your endless love, strength, patience, and care.

ලංකාවේ අඩුම මිලට Pet Supplements Shane & Shawn  අපෙන් මිලදී ගන්න.B Plus E + Beaphar salmon oil + Vetzyme stress powder C...
09/05/2026

ලංකාවේ අඩුම මිලට Pet Supplements Shane & Shawn අපෙන් මිලදී ගන්න.

B Plus E + Beaphar salmon oil + Vetzyme stress powder Combo pack එක රු:9999/- කට.

Islandwide Free Delivery

☎️ Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

ලංකාවේ අඩුම මිලට Pet Supplements Shane & Shawn  අපෙන් මිලදී ගන්න.Megacoat + Canitone Junior + Megaboost Combo pack එක රු...
08/05/2026

ලංකාවේ අඩුම මිලට Pet Supplements Shane & Shawn අපෙන් මිලදී ගන්න.

Megacoat + Canitone Junior + Megaboost Combo pack එක රු:3999/- කට.

Islandwide Free Delivery

☎️ Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

05/05/2026

Did you know a squirrel's teeth never stop growing? 🐿️🦷

In the wild, squirrels wear down their teeth by gnawing, but sometimes they need a little professional help.

Overgrown teeth can make it impossible for them to eat, making regular trimming a life-saving procedure.

Our team at Shane & Shawn Animal Hospital performed a precise trimming today to get this little patient back to its nuts and seeds! 🥜✨

Specialized care for all creatures, big and small. Visit us in Kegalle! 🏥

📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839
Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

A healthy smile is a happy pet! 🦷✨Is it time for your pet’s dental check-up? Book an appointment with us today! 🏥📞 Call ...
03/05/2026

A healthy smile is a happy pet! 🦷✨

Is it time for your pet’s dental check-up? Book an appointment with us today! 🏥

📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839
Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

02/05/2026

Look who stopped by for their scheduled protection! 🐾✨

These brave little ones were back at Shane & Shawn Animal Hospital today for their routine vaccinations.

Keeping up with a regular vaccination schedule is the best way to ensure they stay playful and protected as they grow.

It’s always a joy to see these familiar faces staying healthy! ❤️🐶

Is your puppy’s vaccination card up to date? Drop a "✅" in the comments!

📞 Call / Whtsapp - 071 054 3085 - 076 778 8839
Pet Shop - 070 150 0400
Location📍 Shane & Shawn No 50, Molamure Road, Kegalle.

Address

50, Molamure Road
Kegalla

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94710543085

Alerts

Be the first to know and let us send you an email when Shane & Shawn Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shane & Shawn Animal Hospital:

Share

Category