Ls vomhouse

Ls vomhouse One step at a time goes forward and never takes a single step back….💫

03/07/2023

Be patient and everything will be fine. I still think that the most beautiful days are ahead♥️💫😊New members who have been waiting are coming forward 😍♥️ අරනායකින් එලි බහින Rayan කොල්ලගේ ලමයි ටික Ls vomhouse kegalla 0754121016 💫

⛔BIG BOY RAYAN 🦍😎                        (KASL  / CKC REGISTERED )⛔READY FOR STUD (CROSING ONLY )🤗⛔LOCATION KEGALLA 🏠️  ...
25/06/2023

⛔BIG BOY RAYAN 🦍😎
(KASL / CKC REGISTERED )

⛔READY FOR STUD (CROSING ONLY )🤗

⛔LOCATION KEGALLA 🏠️

(CASH OR PUPPY 🐕)

⛔ඔබගේ ගැහැනු සුනක දේනුව අබිජනනය කිරිම සදහා අපි සූදානම්..(CROSING)

⛔පැටවෙකුට හෝ මුදලට අබිජනන කටයුතු සිදු කරගත හැක 🤗

⛔කෑගල්ල ,රබුක්කන,පොල්ගහවෙල අවට GERMAN SHEPHERD ගැහැනු සුනකයින් සිටින , ගැහැනු සුනක අයිතිකරුවන් අපව සම්බන්ද කරගන්න☺️✨️

LS Vomhouse KEGALLA 🥀💕

⛔ 0754121016 SASANKA

️GOOD MORNING  ROTTWEILERS LOVERS🌅   මගේ SHIDY  කෙල්ලගෙනුයි Gihan Edirisingha   අයියගේ   MARCO  කොල්ලගෙනුයි ,මගෙන් පොල්ග...
25/06/2023

️GOOD MORNING ROTTWEILERS LOVERS🌅

මගේ SHIDY කෙල්ලගෙනුයි Gihan Edirisingha අයියගේ MARCO කොල්ලගෙනුයි ,මගෙන් පොල්ගහවෙලට ගිය කෙලි පැටියෙක් 🥺😍

OWNER Asanthi Hansika

❤️❤️❤️ඇල්සේෂන් vs ජර්මන් ශෙපර්ඩ් vs ලයන් ශෙපර්ඩ් දන්න සිංහලෙන්❤️❤️❤️ගෘහස්ත සුනඛ වර්ග අතරින් බොහෝ දෙනෙකු අතර ප්‍රකට නාමයන...
23/06/2023

❤️❤️❤️ඇල්සේෂන් vs ජර්මන් ශෙපර්ඩ් vs ලයන් ශෙපර්ඩ් දන්න සිංහලෙන්❤️❤️❤️

ගෘහස්ත සුනඛ වර්ග අතරින් බොහෝ දෙනෙකු අතර ප්‍රකට නාමයන් වන ඇල්සේෂන් හා ජර්මන් ශෙපර්ඩ් කියන වර්ග වල වෙනසක් තියනවාද?

‘‘අපේ ගෙදර ඉන්නේ ඇල්සේෂන් බල්ලෙක්.‘‘ කියලා කෙනෙක් කියද්දි, තව කෙනෙක් ‘‘මමත් ගත්තා ජර්මන් ශෙපර්ඩ් පැටියෙක්.‘‘ කියලා කියනවා. සමහරු හිතන් ඉන්නවා ඇල්සේෂන් හා ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ වර්ග දෙකක් කියලා. නමුත් ඒක සාවද්‍ය කරුණක්.

ජර්මන් ශෙපර්ඩ්(German Shepherd) හා ඇල්සේෂන්(Alsatian) යනු එකම බලු වර්ගයක් හදුන්වන වෙනස් නම් දෙකක්.

වර්තමානයේ දක්නට ලැබෙන ජර්මන් ශෙපර්ඩ් බලු වර්ගය ජර්මානු සත්ත්වපාලකයෙක් වන Max von Stephanitz මහතා විසින් ඩවලප් කරනු ලැබූ වර්ගයක්.

ජර්මන් ශෙපර්ඩ් යනු බුද්ධිමත්, දක්ෂ හා ශක්තිමත් බලුවර්ගයක් නොවැ. මේ හේතුවෙන් යුද්ධයන් වලදි බල්ලන්ගේ දායකත්වය ලබාගත්තා. ජර්මනිය විසින් පුහුණුකල විශේෂ සුනඛ බලඇණියක් සකස්කර තිබුනා. බොහෝ රටවල් ජර්මන් ශෙපර්ඩ් බල්ලන් සේවයට යොදාගත්තා.

ලෝක යුද්ධ සමයන් හී පැවැති ජර්මානු විරෝධි ආකල්ප හේතුවෙන්, මිත්‍ර පක්ෂ රටවලදි ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට නම් හොද පිලිගැනිමක් ලැබුනේ නැ. ඒ බල්ලන්ගේ අඩුපාඩුවක් නිසා නොව, උන්ගේ නමේ වූ ‘‘ජර්මානු‘‘ කොටස නිසායි. ඒ වගේම එංගලන්තය වැනි මිත්‍ර පක්ෂ හමුදා සෙබලුන් ජර්මන් ජෙෂපර්ඩ් බල්ලන්ට එනමින් අැමැතිමට එතරම් කැමැත්තක් දක්වා නැ.

‘‘ජර්මන්‘‘ කෑල්ලක් නිසා බල්ලන්ට වූ අභාග්‍ය දුටු එංගලන්ත සුනඛ සංගමය (British kennel club), Alsatian Wolf Dog ලෙස නම වෙනස්කර තිබෙනවා. පසුකාලිනව Wolf Dog කියන කොටස හැලිලා, ඇල්සේෂන් කියන කොටස විතරක් ඉතුරු වුනා.

එංගලන්තයේ පාලනය යටතේ පැවැති බොහෝ යටත් විජිත වලද, ජර්මන් ශෙපර්ඩ් බල්ලන්, ඇල්සේෂන් යන නමින්ම ප්‍රසිද්ධ වුනා. ලංකාවටත් ඇල්සේෂන් නම ආවේ ඔන්න ඔහොමයි.

යුද්ධයෙන් පසුවත් එංගලන්තය නම වෙනස් කරන්නට එතරම් උනන්දුවක් දැක්වුයේ නැ. ඔන්න ඔය නම් පලහිලව්ව නිසා තමයි මිනිස්සු, ජර්මන් ශෙපර්ඩ් හා ඇල්සේෂන් පටලගන්න හේතු වුනෙත්.

ඇල්සේෂන් කියන්නේ කොහෙන් ආපු නමක්ද?

ජර්මානු- ප්‍රංශ දේශසිමාවේ පවතින ඇල්සාස් ප්‍රදේශය ඇසුරින් තමයි ඇල්සේෂන්(Alsatian) නම හදාගෙන තියෙන්නේ. ඇල්සාස්, ලෝක යුද්ධයේදි ජර්මනිය හා එංගලන්තය අතර දරුණු ගැටුම් ඇතිවුන ප්‍රදේශයක්. ලෝක යුද්ධ ඇතිවෙන්න පසුබිම් වෙච්ච කරුණු කාරනා අතර ඇල්සාස්- ලොරේන් භූමියේ අයිතිය ගැන ගැටලුවත් ‘‘අලු යට ගිනි‘‘ වගේ තිබුනා.

මේ අතර අපේ අය පටලවා ගන්න බල්ලෙක් ඉන්නවා.
ඒ,
ලයන් ශෙපර්ඩ්🤔🤔🤔🤔

සුනඛයින් ගැන තතු දත්තෝ කියන විදිහයට නම් ලයන් ශෙපර්ඩ් කියලා ලොව බලු වර්ගයක් ඇත්තේ නැ. ඒකත් අපේ අය අතර තියන වැරදි මතයක්. ලයන් ශෙපර්ඩ් කියන්නෙත් ජර්මන් ශෙපර්ඩ් වර්ගයටම තමයි.

ලංකාවට බල්ලන් ගෙන්වූ ආනයනකරුවන් විසින් සාදාගත්ත නාමයක් වීම හා දිගු ලොම් ඇති ජර්මන් ශෙපර්ඩ් බල්ලන්, ලයන් ජර්මන් ශෙපර්ඩ් ලෙස හැදින්විමට පටන් ගැනිම නිසා තමයි මේ ලෙස වැරදි නාමයක් ජනගත වෙලා තියෙන්නේ ( උපුටාගැනිමකි)

😍HY EVERONE  😍✨️Good news for German shepherd lovers ❤               💥 Sir - BIG BOSS ALLOY 😎👿               ( imported)...
21/06/2023

😍HY EVERONE 😍

✨️Good news for German shepherd lovers ❤

💥 Sir - BIG BOSS ALLOY 😎👿
( imported)

💥 Dam -Maxi😇
( country breed )

😋 Only one side imported female puppies are available .


💥More details - Sasanka 0754121016

💥Location - kegalla

LS Vomhouse KEGALLA ✨️🥀

19/06/2023

එයත් මගේ, මෙයත් මගේ🤓😍 congratulations to me😉❤️ ✨LS VOMHOUSE KEGALLA 0754121016 ✨

16/06/2023

If they are right, if they know about it, don't go to prove that they are right. Give time and you will definitely find a reconciliation😇❤️. RAYAN BOY LS VOMHOUSE KEGALLA 0754121016

😍HY EVERONE  😍✨️Good news for German shepherd lovers ❤               💥 Sir - BIG BOSS ALLOY 😎👿               ( imported)...
31/05/2023

😍HY EVERONE 😍

✨️Good news for German shepherd lovers ❤

💥 Sir - BIG BOSS ALLOY 😎👿
( imported)

💥 Dam -Maxi😇
( country breed )

😋 Only female puppies are available .


💥More details - Sasanka 0754121016

💥Location - kegalla

LS Vomhouse KEGALLA ✨️🥀

🌅GOOD MORNING ALL 🌅LS Vomhouse  KEGALLA  ✨️🥀
28/05/2023

🌅GOOD MORNING ALL 🌅

LS Vomhouse KEGALLA ✨️🥀

This is a great opportunity to own a puppy of a famous imported dog in Sri Lanka😎☺️. There are still a few limited oppor...
26/05/2023

This is a great opportunity to own a puppy of a famous imported dog in Sri Lanka😎☺️. There are still a few limited opportunities, hurry up. Contact us.. ☎️📲 0754121016 Sasanka

LOCATION KEGALLA

අවස්තා කිහිපයක් පමනී.
One side imported female papys

LS Vomhouse KEGALLA 🥀💕

25/05/2023

හැම සෙට් එකකම ඉන්නවා මේ වගේ නසරානියෙක් 🤦‍♂️💓

තාත්තා ALLOY උනාම දුවලා..🙂මෙහෙම බබෙක් ඕනිද එහෙනම් කතා කරන්න අපිට 📲☎️📞Contact 0754121016 sasanka LS Vomhouse  KEGALLA  ✨️...
24/05/2023

තාත්තා ALLOY උනාම දුවලා..🙂

මෙහෙම බබෙක් ඕනිද එහෙනම් කතා කරන්න අපිට 📲☎️📞

Contact 0754121016 sasanka

LS Vomhouse KEGALLA ✨️🥀

These are the things that come from the same genes, you can't get into this situation without making a lot of effort. Th...
15/05/2023

These are the things that come from the same genes, you can't get into this situation without making a lot of effort. There are several opportunities to act quickly. Don't miss this opportunity😍🤗☺️✨️😎

LS Vomhouse KEGALLA 🥀✨️

අතිශයින්ම වාසනාවන්තයන්ට පමනී 😍💕

0754121016 - CONTACT Sasanka Ilangakoon

12/05/2023

සතෙක් දිහා බලාගෙන සතුටු වෙනවට වඩා මේ ලෝකේ වෙන කිසිම සතුටක් නෑ මටනම්🥺💓✨

12/05/2023

⛔BIG BOY RAYAN 🦍😎
(KASL / CKC REGISTERED )

⛔READY FOR STUD (CROSING ONLY )🤗

⛔LOCATION KEGALLA 🏠️

(CASH OR PUPPY 🐕)

⛔ඔබගේ ගැහැනු සුනක දේනුව අබිජනනය කිරිම සදහා අපි සූදානම්..(CROSING)

⛔පැටවෙකුට හෝ මුදලට අබිජනන කටයුතු සිදු කරගත හැක 🤗

⛔කෑගල්ල ,රබුක්කන,පොල්ගහවෙල අවට අයට විශේශයි..

LS Vomhouse KEGALLA 🥀💕

⛔ 0754121016 SASANKA

07/05/2023

Be patient and be patient even when you can't be patient. Patience will teach you many things💓

✨ ZINDY GIRL ✨

Ls vomhouse KEGALLA 🥀✨️

04/05/2023

There's no rush, I'm on my way, Heemi, there's no competition. I just want you to win me😇✨❣️

අරනායක ඉදන් රයන් කොල්ලව බලන්න ආපු කෙල්ල.congratulations female oner dhammika පොඩි හාමුදුරුවනේ 🙏✨

LS VOMHOUSE KEGALLA 🌹

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Ls vomhouse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category