Tiny Tails

Tiny Tails Welcome to Tiny Tails! We specialize in providing high-quality goods and accessories for your beloved guinea pigs and Rabbits.

From cozy habitats to nutritious treats, we have everything you need to keep your tiny pets happy and healthy.

ලස්සන නිරෝගී Abyssinian ගිනි පිග් සුරතලුන් හොයන අයට.ඉන්නේ කෑගල්ලේ. ☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834
20/08/2025

ලස්සන නිරෝගී Abyssinian ගිනි පිග් සුරතලුන් හොයන අයට.
ඉන්නේ කෑගල්ලේ. ☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834

Diy Guinea Pig Toys 😘 Tiny Tails
14/08/2025

Diy Guinea Pig Toys 😘

Tiny Tails

ලස්සන නිරෝගී ගිනි පිග් සුරතලුන් හොයන අයට.ඉන්නේ කෑගල්ලේ.☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834
08/07/2025

ලස්සන නිරෝගී ගිනි පිග් සුරතලුන් හොයන අයට.
ඉන්නේ කෑගල්ලේ.
☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834

Breeding වලට ගිනිපිග් හොයන අයට මෙයාලා. අවසාන මුරෙන් පස්සේ ආයේ breeding කරලා නැහැ. ඔයාලට breeding වලට මෙයාලව ගන්න පුළුවන්...
26/06/2025

Breeding වලට ගිනිපිග් හොයන අයට මෙයාලා. අවසාන මුරෙන් පස්සේ ආයේ breeding කරලා නැහැ. ඔයාලට breeding වලට මෙයාලව ගන්න පුළුවන්. ජෝඩු ගන්නවනම් අඩු කරලා දෙනවා. ඉන්නේ කෑගල්ලේ.
ඕනේ නම් WhatsApp එකට MSG එකක් දාන්න 071 719 7834

Guinea Pig උකුණන්ට විසඳුම් | Solution for Guinea Pig Licehttps://youtu.be/92gmk10llsE                    Tiny Tails
20/05/2025

Guinea Pig උකුණන්ට විසඳුම් | Solution for Guinea Pig Lice
https://youtu.be/92gmk10llsE



Tiny Tails

"Welcome to Tiny Tails! 🐹Learn more about caring for guinea pigs, their unique breeds, and fun activities to keep them happy and healthy.Is your guinea pig ...

ලස්සන නිරෝගී ගිනි පිග් පැටවුන් හොයන අයට .☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834✌️Albino American Crested කෙනා ...
22/02/2025

ලස්සන නිරෝගී ගිනි පිග් පැටවුන් හොයන අයට .
☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834

✌️Albino American Crested කෙනා Pregnant ඒ නිසා ගන්න කෙනෙකුට පැටවූ ගන්නත් පුළුවන්.

American Crested ගිනි පිග් ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/IslLgL9wu5o?si=eAl_Fg9aDEen_5pA
Sheba ගිනි පිග් ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/FSOtXp7Gkek?si=40S9BT-v-o2KpFeK

⭕SOLDලස්සන නිරෝගී ගිනි පිග් පැටවුන් හොයන අයට .☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834American Crested ගිනි පිග්...
12/02/2025

⭕SOLD
ලස්සන නිරෝගී ගිනි පිග් පැටවුන් හොයන අයට .
☑️කතා කරන්න නැත්නම්, WhatsApp කරන්න 071 719 7834

American Crested ගිනි පිග් ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/IslLgL9wu5o?si=eAl_Fg9aDEen_5pA
Sheba ගිනි පිග් ගැන විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
https://youtu.be/FSOtXp7Gkek?si=40S9BT-v-o2KpFeK

23/01/2025

American Crested Guinea Pig ගැන හැමදෙයක්ම
: Care, Personality, and Unique Traits 🐹

Meet my lion boy 😘💕😍
31/12/2024

Meet my lion boy 😘💕😍

🌟 Tiny Tails Guinea Pig Litter Sale! 🌟 🐹 ඔබේ ජීවිතයට ආදරණීය Tiny සුරතලුන් පිළිගැනීමට ඔබ සූදානම්ද?අලුතින් උපන් Guinea Pig...
31/12/2024

🌟 Tiny Tails Guinea Pig Litter Sale! 🌟

🐹 ඔබේ ජීවිතයට ආදරණීය Tiny සුරතලුන් පිළිගැනීමට ඔබ සූදානම්ද?

අලුතින් උපන් Guinea Pig පැටවුන් දැන් ඔබට ලබාගන්න පුළුවන්! 🏡✨

💖 "Tiny Tails" Guinea Pig කෙනෙක්ම තෝරා ගන්නේ ඇයි?
✔️ ඔබට ලබාගත හැකි වයස වන තෙක් ආදරයෙන් හා සැලකිල්ලෙන් ඇතිදැඩි කර ඇත🍼❤️
✔️ සෞඛ්‍ය සම්පන්න, සතුටින් සහ පෞරුෂයෙන් පිරී ඇත 🌈
✔️ දැනට American Crested, Sheba Mini Yak වර්ග වලින් ලබාගත හැක 🐾
✔️ පවුල් සියලුම දෙනාට, ළමයින්ට සහ කුඩා සුරතල් සතුන් සඳහා ආදරණිය ඔබ සැමට 🎉

📅 දැන් ලබා ගත හැකිය - අදම ඔබේ කුඩා සුරතලා වෙන් කරවා ගන්න!
📞 Tiny Tails - Kegalle ( 071 719 7834 )

🎁 Bonus!

✔️ සෑම Guinea Pig පැටියෙක්ම ඔවුන්ගේ නව නිවසට පදිංචි වීමට උපකාර කිරීම සඳහා සම්පුර්ණ මාර්ගෝපදේශයක් ලබා දේ. 🌟
✔️ "Tiny Tails Guinea Pig Feed" 1kg නොමිලේ

📩 දැන්ම අපට පණිවිඩයක් එවන්න

වැඩි විස්තර දැන ගැනීමට, අපගේ වත්මන් Guinea Pig Litter ඡායාරූප බැලීමට හෝ ඔබේ නව ලොම් සහිත මිතුරා වෙන් කරවා ගැනීමට! ඉක්මන් කරන්න, මෙම හුරුබුහුටි පැටවුන් වැඩි කල් පවතින්නේ නැත! 🐹💕

Let "Tiny Tails" help you bring a little extra joy to your home! 🌸

Guinea Pig හදන්න ආස ඔයාල මුලින්ම හදන්න පටන් ගන්න  හොඳම තේරීම වෙන්නේ American Crested Guinea Pig🐹ඉතින් Tiny Tails අපේ  Yo...
28/12/2024

Guinea Pig හදන්න ආස ඔයාල මුලින්ම හදන්න පටන් ගන්න හොඳම තේරීම වෙන්නේ American Crested Guinea Pig🐹

ඉතින් Tiny Tails අපේ Youtube Channel එකෙන් අලුත් Video Series එකක් පටන් ගත්තා.
දැන් ඔයාලට American Crested Guinea Pig ගැන හැම විස්තරයක්ම මේ Video එකෙන් දැනගන්න පුළුවන්.

"Meet the American Crested Guinea Pig! 🐹 This unique breed is known for its adorable crest of fur and friendly personality. In this video, we’ll explore eve...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tiny Tails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tiny Tails:

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share