27/10/2026
අද delivery 🪱🐟🚚
ලංකාවටම එක තැනකින් Original එක 🌈
මේක ගත්තොත් මාලු කෑම වලට යන වියදම සම්පූර්ණයෙන් ඉවරයි..💸💵
ඔයාට අවුරුදු ගානක් මේක තියාගන්න පුළුවන්..
දැනට තියන හොදම live food එක මාලුන්ට 🪱🐠🐟
මේක දවස ගානෙ බෝ වෙනවා. ඔයා එක පාරයි මේක මිලදී ගන්න ඕනෙ. අවුරුදු ගානක් පාවිච් කරන්න පුළුවන්.
දවස ගානේ, දහස් ගනන් බෝ වෙනව මේක.
බිත්තර කහ මද වලින් පැටව් ලොකු කරන්න බෑ. වතුර පල් වෙනවා. පැටව් ටිකක් හැදෙයි අනිත් පැටව් මැරෙයි❌
Brine shrimps ඉවර වෙන්න,ඉවර වෙන්න මිලදීගන්න ඕනනේ (10g 500/-) කොච්චර වියදමක්ද? Hatch කරාට පස්සෙ උපරිම දවසක් ඉදී❌
𝗧𝗵𝗮𝗶𝗹𝗮𝗻𝗱 𝗶𝗺𝗽𝗼𝗿𝘁𝗲𝗱 𝗥𝗲𝗱 𝗠𝗼𝗶𝗻𝗮 🇹🇭🪱 සඡීවී ඉතා කුඩා සතුන්.. දවස ගානෙ බෝ වෙනවා. Oxygen, ලුනු මුකුත් ඕනනෑ. ලොකු ඉඩක් ඕනනෑ පොඩි බේසමක ලේසියන් බෝ කරන්න පුළුවන්. අඩි 50*60 මඩ පොකුනු වලත් ලොකුවට බෝ කරන්න පුළුවන්. ලංකාවේ හැම පැත්තකින්ම ගොඩක් කට්ටිය මේක ගත්තා. ගත්ත හැමෝම හොද කියනවා ✅
ලංකාවේ හැමතැනම තියන කලින් ගෙන්නපු Taiwan🇹🇼 color අඩු moina එක නෙමෙයි මේ. Taiwan එක වර්ධන වේගය අඩුයි. සතුන් තරමක් ලොකුයී. එකපාර ඔක්කෝම වද වෙලා යනවා ❌
ලගදි ගෙන්නපු Thailand red moina 🇹🇭 එක red colors වැඩී. සතුන් කුඩයී සහ brine shrimps සතුන්ට සමානයී. කිලෝ ගණන් බෝ වෙනවා ✅
කිලෝ ගණන් බෝ කරන්න , අවුරුදු ගාණක් පාවිච්චි කරන්න ක්‍රම තියනවා.
WhatsApp 0772812506👇
https://wa.me/message/ULDAAGFLWJ3EE1
ලංකාවේ ඕනම තැනකට දවසින් එවන්න පුළුවන්
———————————————————————
Red Moina කන්න දෙන්න පුළුවන් මාලු වර්ග👇
🐟 Aquarium Fish👇
Betta Fish
Guppies, mollies, platies, swordtails
Tetras (neon, cardinal, ember, etc.)
Rasboras
Danios (zebra, pearl)
Killifish
Angelfish (juveniles)
Discus (juveniles)
Gouramis
Corydoras (will eat sinking ones)
🐠🌾 Pond & Food Fish👇
Tilapia
Carp (silver carp, common carp juveniles)
Goldfish & koi
Minnows
Sunfish (bluegill juveniles)
🦐 Others👇
Freshwater shrimp (e.g., Amano, cherry shrimp)