01/10/2026
🐾 FREE ANTI-RABIES VACCINATION 🐾
❤️ Protect Your Pet. Protect Your Family. ❤️
📅 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 04 දක්වා
🐶🐱 සුනඛයන් සහ බළලුන් සඳහා
💉 නොමිලේ Anti-Rabies Vaccination
මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ඔබත් ඔබේ සුරතලාත් ආරක්ෂා වන්න…
ඔබේ සුරතලාට අවශ්‍ය Anti-Rabies එන්නත ලබාදී,
ඔබේ සුරතලාත් ඔබේ පවුලත් ආරක්ෂා කරගන්න. ❤️
Organized by:ACAPSL
Official professional partner:SLVA
Official community partner: Sri Lanka Lions Club
Vaccine Sponser: Farmchemie Pvt Ltd @ @
📍 RIO Animal Hospital
136/1, Kaluthara Road, Mathugama
📞 071 945 1833
🐾 Purr-fect Care for Every Paw 🐾
Terms and conditions may apply. Vaccination will be administered following veterinary assessment