VET CARE Animal Hospital

VET CARE Animal Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VET CARE Animal Hospital, Veterinarian, No 70, Bauddhaloka Road, Kurunegala.

13/08/2026

ඔයා බය වෙන්න එපා පැටියෝ, අපි ඔයාව බලාගන්නවා 🥹❤️

සෑම සුරතලෙකුටම අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිකාර විතරක් නෙවෙයි... ආදරණීය සෙනෙහස සහ සුරක්ෂිත බවයි 🐾❤️

12/08/2026

ඇවිදලා පෙන්නන්න කිව්වම,එයා කෙලින්ම දිවුවේ අක්කලාගෙ තුරුලටමයි🥹❤️

11/08/2026

පොඩි හාමුදුරුවන්ගේ පුංචි යාලුවා අසනීප වෙලා 🥹

🐶 Vetzyme+ B Plus E — Zinc & Selenium සමඟින් සුරතලාගේ මාංශපේශී ශක්තිය හා සෞඛ්‍යය සඳහා උපකාරී වන supplement එකක්.🔥 විශේෂ ...
11/08/2026

🐶 Vetzyme+ B Plus E — Zinc & Selenium සමඟින් සුරතලාගේ මාංශපේශී ශක්තිය හා සෞඛ්‍යය සඳහා උපකාරී වන supplement එකක්.

🔥 විශේෂ 10% වට්ටමක්!
💊 100 Tablets – රු. 2,580/-
💊 200 Tablets – රු. 4,232/-

📍 VetCare Animal Hospital
නො. 70, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 070 667 0000 | 071 862 6262

✨ සුරතලාගේ හොඳ සෞඛ්‍යය වෙනුවෙන් අදම VetCare වෙත පැමිණෙන්න!

10/08/2026

"එයා කතාකරනවා"🥹

මුහුණ ඉදිමීලා අප වෙත ප්‍රෙතිකාර සඳහා පැමිණි මේ ලස්සන බලුපැටියාට නිසි ආකාරව ප්‍රෙතිකාර ලබා දෙන ලදි.

🐾 සුරතලාගේ සන්ධි සෞඛ්‍යයට අදම හොඳ තේරීමක්! 🐶🐱💙 Canny Flexi Joint – 10% OFF!🔥 රු. 2,500 ➡️ රු. 2,250 පමණයි!සුරතලාගේ සන්ධි...
09/08/2026

🐾 සුරතලාගේ සන්ධි සෞඛ්‍යයට අදම හොඳ තේරීමක්! 🐶🐱

💙 Canny Flexi Joint – 10% OFF!
🔥 රු. 2,500 ➡️ රු. 2,250 පමණයි!

සුරතලාගේ සන්ධි සෞඛ්‍යය ගැන සැලකිලිමත් නම්, අදම ඔබේ Canny Flexi Joint එක වෙන්කරවා ගන්න. 🛒🐾
⚡ සීමිත වට්ටම් අවස්ථාවක් — තොග අවසන් වීමට පෙර ලබාගන්න!

📍 VetCare Animal Hospital – නො. 70, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 070 667 0000 | 071 862 6262

08/08/2026

බෙහෙත් ගන්න ආවට සෙල්ලම් කරන්නමයි හිත 🐾❤️

🐾 ඔබේ සුරතලාගේ නිරෝගී බවට Omega 3 සත්කාරයක්! 💙🐶🐱 Petfat Natural Omega 3 – 200mlසුරතල් බල්ලන් සහ බළලුන් සඳහා.✨ සම සහ ලොම්...
08/08/2026

🐾 ඔබේ සුරතලාගේ නිරෝගී බවට Omega 3 සත්කාරයක්! 💙

🐶🐱 Petfat Natural Omega 3 – 200ml
සුරතල් බල්ලන් සහ බළලුන් සඳහා.

✨ සම සහ ලොම් සෞඛ්‍යයට සහාය
✨ දෛනික සෞඛ්‍යයට අමතර පෝෂණ සහායක්
✨ Dogs & Cats සඳහා සුදුසුයි

🔥 විශේෂ 10% වට්ටමක්!
💰 සාමාන්‍ය මිල: රු. 2,400/-
🎉 දැන්: රු. 2,160/- පමණයි!

📞 අදම ඇණවුම් කිරීමට: 070 667 0000 | 071 862 6262
📍 VetCare Animal Hospital – නො. 70, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල.

ඔබේ සුරතලාගේ සෞඛ්‍යය වෙනුවෙන් අදම ලබාගන්න! 🐾💙

🐶🐱 ඔබේ සුරතලාගේ නිරෝගී දිවියට විශ්වාසදායක පෝෂණ සහාය! 💙Verol Amino Acids & Multivitamin Syrup දැන් 10% වට්ටමක් සමඟ!💰 සාමා...
07/08/2026

🐶🐱 ඔබේ සුරතලාගේ නිරෝගී දිවියට විශ්වාසදායක පෝෂණ සහාය! 💙

Verol Amino Acids & Multivitamin Syrup දැන් 10% වට්ටමක් සමඟ!

💰 සාමාන්‍ය මිල රු. 1900/-
🎉 වට්ටම රු. 190/-
✅ දැන් මිල රු. 1710/- පමණයි!

සුරතලාගේ ශරීර ශක්තිය, ආහාර රුචිය සහ දෛනික සෞඛ්‍යය සඳහා ගුණාත්මක පෝෂණ අතිරේකයක්.

⏳ සීමිත කාලයක් සඳහා පමණක්! අදම VetCare Animal Hospital වෙත පැමිණ මෙම විශේෂ වට්ටම ලබාගන්න.

📍 ස්ථානය: නො. 70, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 070 667 0000 | 071 862 6262

Address

No 70, Bauddhaloka Road
Kurunegala
60000

Telephone

+94706670000

Website

Alerts

Be the first to know and let us send you an email when VET CARE Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category