22/05/2026
හැටන් ඉ|දන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඇ|විල්ලා මගෙන් පැට්ව් දෙ|න්නෙක් ඉ|ල්ලුවා එ|තොකොටත් මගෙන් මාස 2 කට පැටව් B | O | O | K | I | N | G වෙලා ති|බ්බේ...🤭
ඉතිං මේ දෙ|න්නා අ|පේ ZLATKO කොල්ලව දැ|ක්ක ගමන් පැට්ටේක් ඕ|නේමයි කියලා එ|කකට O | R | D | E | R එ|කක් දා|ලා ගි|යා ඒ වෙ|ලාවෙම තව පැටියෙක් කෙල්ලට ඕ|නෙමයි කි|යලා හිටියා ඉ|තිං මං ලග නෑ|නේ මං කිව්වා එ|හෙම උ|නොත් වෙන තැ|නකින් පැට්යෙක් අ|රගෙන යන්න කි|යලා...🤭🤭🤭
ද|න්නෝ දනිති මං අ|නිත් අයගේ තැ|න් ක|පන්නේ නැ|ති බව
ඉතින් සතියකින් කොල්ලා කොල් කරලා කියනවා අයියා මට දෙ|න්නෙක්ම ඕ|නේ මං එදා ග|ත්තේ නෑ තැ|න් තු|න හ|තරකට ගි|යා එයාලා ර|වට්ටනවා කියලා ඉතින් ද|න්නෝ ද|න්නවනේ ක|වුද ඒ අය කි|යලා...🤭
මෙතන ඉන්නේ එක්කනයි අනිත් කෙනාවත් දා|න්නම් බ|ලන්න්කෝ කො|හොමද කියලා මා|ස 2යි වෙ|නස කො|හොමද
ඒක තමා කි|යන්නේ රොටෙක් න|ම් Vom House Brave අපි ත|මා වෙ|න වි|කල්ප නෑ මි|ල වගේ නෙ|මෙයි ගෙදරට ග|න්න අලුත් සා|මාජිකයා ගැ|න ව|ගවීමක් ති|යෙන තැ|නකින් ග|න්න ඕ|නේ කියලා
゚ ゚eryoneシ゚