Wagzora

Call Directions Website Contact the business

Wagzora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wagzora, Pet Supplies, Sri Lanka, Bandarawela Town.

Wagzora creates lifestyle products that strengthen the emotional bond between pets and their humans 🐾
From journals and memory keepsakes to pet & human clothing — we celebrate love, comfort, and connection.

01/07/2026

😂 Guest කෙනෙක් ගෙදර ආවා කියන්නේ...

Kaluu නම් officially Security Manager! 🐶🚨

🚪 Gate එක ළඟ first welcome එකත් එයාගෙන්...
👀 Guest කවුද කියලා full inspection එකක්...
❤️ විනාඩි 5කට පස්සේ නම් best friend! 🤣

👇 ඔයාගේ සුරතලාත් guest කෙනෙක් ආවම මෙහෙමද?

Comment එකේ pet ගේ funniest guest reaction එක කියන්න! 😂🐾

30/06/2026

😂 Car key එක අතට ගත්තා විතරයි... 🔑🐶

Kaluu නම් already trip එක plan කරලා ඉවරයි! 🤣

🚗 Destination එක මොකක්ද කියලවත් දන්නේ නෑ...
ඒත් "මමත් එනවා!" කියලා gate එක ළඟ ready! 😂

👇 ඔයාගේ pet ටත් car key එකේ සද්දේ ඇහුණ ගමන් excitement එනවද?

Comment එකේ pet ගේ funniest car ride story එක කියන්න! ❤️

30/06/2026

😂 අපේ Kaluu ට "Vet යමු" කියලා කිව්වා විතරයි... 🏥🐶

ඊට පස්සේ මිනිහා missing! 🤣

🌿 ගහක් පිටිපස්සේ...
🚪 Door එක අස්සේ...
👀 හොයාගන්නත් බෑ!

👇 ඔයාගේ සුරතලාත් Vet කියන වචනේ ඇහුණම මෙහෙමද? 😂

Comment එකේ pet ගේ funniest reaction එක කියන්න! ❤️

24/06/2026

✨ Main Character Energy ✨

🐾 Styled by Wagzora

Because our furry friends deserve to look amazing too ❤️

👇 Rate this look from 1-10

23/06/2026

📦🐾 Father's Day Best Buddy Contest Winner Package is Ready! ❤️

අද අපි අපේ ජයග්‍රාහකයාගේ special gift package එක ආදරයෙන් pack කරලා යවන්න සූදානම් කළා. 🎉

ඇතුළත් වෙන්නේ,

📔 Wagzora Pet Memory Journal

🎨 Pet Themed Mandala Coloring Book

🏅 Winner Certificate

Congratulations to our winner Mr.Saman Siriwardana🎉👏

ඊළඟ contests, giveaways සහ surprises සඳහා Wagzora එක්ක දිගටම රැඳී සිටින්න. 👀✨

💬 Next contest එක මොන වගේ එකකටද ඔයාලා කැමති? Comment කරගෙන යන්න!










23/06/2026

😂 අපේ කළුවට "නාන්න යමු" කියලා කිව්වා කියන්නේ...

ඊට පස්සේ මිනිහා හොයාගන්නත් බෑ! 🏃🐶

👇 ඇත්ත කියන්න...

ඔයාගේ සුරතලාත් නාන්න බයද? 🤣

🐾 ඔව්
🐾 ටිකක්
🐾 නාන්න ආසයි (Rare Species 😆)

Comment කරන්න ❤️

22/06/2026

🐾 Fashion isn't just for humans ❤️

Our furry friends deserve to shine too ✨

👇 Which pet outfit is your favorite?

1️⃣
2️⃣
3️⃣

Comment below 🐶

21/06/2026

⚽ අපේ කළුවට බෝලයක් අහුවුණා කියන්නේ...

ඊට පස්සේ වෙන වැඩක් නෑ 🤣

මිනිහා World Cup එකට practice කරනවා වගේ! 🐶⚽

👇 ඔයාගේ සුරතලාට obsession එක මොකක්ද?

⚽ Ball?
🧸 Toy?
🍖 Food?
🦴 Bone?

Comment කරන්න ❤️

⚽ අපේ කළුවා නම් බෝලේ දැක්ක ගමන් ඉවරයි! 🤣ඊට පස්සේ World Cup practice තමයි 🐶⚽👇 ඔයාගේ සුරතලාගේ favorite toy එක මොකක්ද?⚽ Bal...
21/06/2026

⚽ අපේ කළුවා නම් බෝලේ දැක්ක ගමන් ඉවරයි! 🤣

ඊට පස්සේ World Cup practice තමයි 🐶⚽

👇 ඔයාගේ සුරතලාගේ favorite toy එක මොකක්ද?

⚽ Ball
🧸 Toy
🦴 Bone
🍖 Food Bowl 😂

Comment කරන්න ❤️

21/06/2026

🐶❤️ Match With Your Best Friend ❤️👕

Your Pet's Photo on You.
Your Photo on Your Pet.

Create a unique matching outfit that celebrates the bond you share with your furry best friend. 🐾

✨ Premium 220 GSM Cotton
✨ Custom Photo Printing
✨ Personalized Design
✨ Islandwide Delivery

💰 Launch Offer: Rs. 4,990
~~Regular Price: Rs. 5,490~~

📏 Sizes: S • M • L
🎨 Colors: Black, White, Navy Blue & Pink

📲 WhatsApp Now:
072 505 0255

Because they're not just pets...
They're Family ❤️

Address

Sri Lanka
Bandarawela Town

Alerts

Be the first to know and let us send you an email when Wagzora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wagzora:

Shortcuts

Share

Category