Vom Haus Southern Warriors kennel

Vom Haus Southern Warriors kennel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vom Haus Southern Warriors kennel, Pet Store, Weligama.

14/01/2026

පිස්සු වැටෙන බඩු පුතා
දෝතින් අල්ලන් ඉන්නේ
ඒකත් පරිස්සමට 🧠🦍✌️👌
Fallow කරලා තියාගන්න Page එක ළමයි 🦍
දෙන්නද
සැපට හැදුන , සුපිරි මැණිකක්

17/12/2025

King

01/09/2025

𝕀𝕞𝕚𝕥𝕒𝕥𝕚𝕠𝕟 වගේද ළමයි රත්තරං 😏
සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
සරා සඳ වෙලා ........
මගේ ම සිත් මල තුරුළට #දේවතාවියක්
කුළුඳුල් #හාදු ගෙනල්ලා......
#අලි #බිත්තර තමයි රහස 🤭
ලංකාවේ කොහේ හරි තැනක මේ වගේ අලි බබාලා දැක්කොත් මටත් කියන්න හොඳේ 😏
උත්සාහය,කැපවීම,මහන්සිය,
එකතු උනාම එන ප්‍රතිඵල තමයි මේ, ජීවිතේ හම්බෙන සමහර දේවල් තියෙනවා ඒවට නෑ" මිත්‍රයා ✌️
Vom Haus Southern Warriors kennel weligama 💎🦍
පරිස්සමට✌
දෙපාර බලන්න හිතුනොත් ඇබ්බැහි වෙයි 😏
නෑ #මාතර එන්න වෙයි 🤭🙏

31/08/2025

" කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ "✌️
Imported Top Quality 💯👌
Big Bones 👌
Big Head 👌
Black Marks 💯💯👌
Pigmentation 💯💯👌 🦍🦍🦍🦍✌️
ආස නැද්ද , #කුරුල්ලො ගේ වටකරගෙන #කලබල කරනවට 🤭

27/08/2025

Miss උනා නම් Miss උනා තමයි✌
එච්චරයි 👊
ඊලඟ Dog Show එක කවද්ද ළමයි එකත් ගස්සලම දෙන්න 😏😏
🦍💯💯👌💪🧠🙏

05/08/2025

කොහොමද බඩු 🦍🦍🦍

03/08/2025

රෑ නින්ද නැතුව හීන දුටුව දා ...
සිත ආදරයක බැඳුනිද මන්දා....
ලේසි නෑ එයා චණ්ඩියෙක් 🦍✌️ ᩣシ

03/08/2025

කොහොමද බඩු 🙃 ᩣシ

23/07/2025

Good morning guys
න්‍යෂ්ටික අවි
Ready කරන ගමන් ඉන්නේ
යුද්දෙ බලන්න ලෑස්ති වෙලා ඉන්න එහෙනම් 🦍✌😁 ᩣシ

17/07/2025

එයාලා යන්න හදනවා එයාලගේ අලුත් ලෝකය හොයාගෙන 🙏
හැබැයි ඒක ලේසි ගමනක් වෙන එකක් නැහැ නැහැ,මේ පුංචි පැටවුන්ට. මේ විශාල සාගරය තනිව තරණය කරන ඒ ගමන විශාල බාධක ගොඩක් මැද කීයෙන් කී දෙනෙකුට ජීවත් වෙන වාසනාව තියෙයිද කියල තීරණය කරන්නේ ස්වභාධර්මය තමයි.ඉතින් පුංචි පැටවුණේ කිසිම කරදරයක් නැතුව ඔයාලට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් .
පරිස්සමෙන් ගිහින් නැවත ලොකු වෙලා එන්න වෙරළට ඔය වගේ දහස් ගණනක් මැණික් කැට මේ විශ්වයට මුදා හරින්න 🙏

මතක ඇතිව තව කෙනෙකුට දකින්න ශෙයා කරගෙන බලන්න.මොකද මේක ලේසියෙන් කෙනෙක්ට දකින්න හම්බ නොවන ලස්සන අත්දැකීමක්.

Address

Weligama

Telephone

+94776466317

Website

Alerts

Be the first to know and let us send you an email when Vom Haus Southern Warriors kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category