Pick My Pet

Pick My Pet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pick My Pet, Pet Supplies, Wattala.
(1)

"Pick My Pet" is one stop service provider that has identified the real need for a criticare and general pet transport service, vaccination , close follow-ups with medical professionals and owners with 100% responsibly to maintain the good health.

🕊️ Farewell, Dearest Toby 🐾Nine beautiful years of unconditional love, loyalty, laughter, and countless precious memorie...
25/08/2026

🕊️ Farewell, Dearest Toby 🐾

Nine beautiful years of unconditional love, loyalty, laughter, and countless precious memories. ❤️

Today, with the heaviest of hearts, we say goodbye as Toby crosses the Rainbow Bridge towards Heaven. 🌈✨

Run free, our beloved angel. May you be surrounded by endless love, happiness, and beautiful light until the day we meet again. 🤍

Always Loved. Never Forgotten. Forever Family. 🐾

Rest peacefully, Toby. 🕯️🌹

Pick My Pet – Pet Memorial & Funeral Services
Because they are family, they deserve a respected goodbye.

කරොත් ඉතින් අලුත් වැඩක් තමයි පේන්ස්, Pick My Pet vehicle fleet එකට එකතු වූ අලුත් ම සගයා 🐶ඔයාලගේ සුරතලුන් උපරිම ආරක්ෂාව ,...
24/08/2026

කරොත් ඉතින් අලුත් වැඩක් තමයි පේන්ස්, Pick My Pet vehicle fleet එකට එකතු වූ අලුත් ම සගයා 🐶

ඔයාලගේ සුරතලුන් උපරිම ආරක්ෂාව , පහසුව යටතේ අපේ ගොඩිගමුව pet boarding park එකට, ඔයාලගේ ගේදරින්ම අරන් යන්න එන Princess purple pet transport නිල රථය තමා මේ,

දැන් වහන 3ක් ම යේදෙවිවා ඔන්න
බටිටියො 2 , Princess Purple 1,

තව දීයුනුවෙලා Benz වෑන් එකක එන්නමි නරකුරුස්ටයන් ට සැපට යන්න එන්න 🤤🐶

Thanks 🙏🏼 අපිව විස්වාස කරලා, ඔයාලා එයාලව බාරදෙනවට බලාගන්න, 🙏🏼

උපරිමයටත් එහා කරනවා 💪🏽 එක පොරොන්දුවක්

Duffy is still 3 months and she came to learn what is the experience of getting him self groomed ❤️🐶ප්‍රතම අද්දැකීම හරිම...
23/08/2026

Duffy is still 3 months and she came to learn what is the experience of getting him self groomed ❤️🐶

ප්‍රතම අද්දැකීම හරිම වැදගත්, රොම වැවිච්ච පලියට තට්ටේගාන එකවත් ගැට කඩන එකවත් නෙමේ,
ඉට ගොඩක් එහාගිය තැනකින් අපි හිතන්න ඔනේ,

Let’s learn grooming experience is fun and Duffy enjoyed every little step he went through

Come experience us : 0715686665

22/08/2026
කොහොම ද ? ජොඩුව ❤️එන්න අපි ලස්සන වේමු ආදරේන් 🥰🐶🐶Hotline : 0715686665Branches
21/08/2026

කොහොම ද ? ජොඩුව ❤️

එන්න අපි ලස්සන වේමු ආදරේන් 🥰🐶🐶

Hotline : 0715686665

Branches





හැමොටම බෑ මේයාලගේ මූනට හීනාවක් ගේන්න ✌️Experience Pick My Pet grooming studios and wellness Spa Hotline : 0715686665Bran...
21/08/2026

හැමොටම බෑ මේයාලගේ මූනට හීනාවක් ගේන්න ✌️

Experience Pick My Pet grooming studios and wellness Spa

Hotline : 0715686665

Branches
📍
📍 #𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚
📍

ඇවිත් බලන්න මලිලී ඇවිත් බලන්න 😂🐶

මෙහේම සුන්දර මිනිස්සුත් ඉන්නවා ❤️
21/08/2026

මෙහේම සුන්දර මිනිස්සුත් ඉන්නවා ❤️

Wattala Pick My Pet බොඩිම නිදහසේ සුරතලුන්ට ආතල් ගන්න තියන තැනක්, අපි මෙක කරන්නේ, සරතලුන්ට ආස නිසා , එයාල එක්ක ඉන්න ඇති ක...
21/08/2026

Wattala Pick My Pet බොඩිම නිදහසේ සුරතලුන්ට ආතල් ගන්න තියන තැනක්, අපි මෙක කරන්නේ, සරතලුන්ට ආස නිසා , එයාල එක්ක ඉන්න ඇති කැමැත්තට,

අපේ උපරිම මට්ටම කියන මිනුම කියන්නේ කූඩු කියක් හිස්ද කියන් එක නේමේ 🧌
නිදහසේ ඉන්න, මෙතනට ගන්න ප්‍රමානයක් තියනවා,
කලින් booking දාගන් අනිත් දේමව්පියන් වගේ,

අන්තිම මොහොතේ බේට්ට හිරකරන් වතුරබාල්දිය නැතුව ටොටිලටි ගිහින් බාල්දිය හොයන්නේ නැතුව නැතුව,

කනුවක හරි ගැට ගහලා තියන්න කිවිවොත්, ගැටගහනවා තොව දැනගන්☝🏻

මම කවුද , කිංද , මංද mention කරනවා, අර පොඩි දරුවො දෙන්න CCTV footage වල ඉන්න නිසා බේරුනා කියලා හිතාගන්න 🫵🏽

Address

Wattala
11300

Telephone

+94715686665

Website

Alerts

Be the first to know and let us send you an email when Pick My Pet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pick My Pet:

Shortcuts

Share

Category