24/06/2025
🐣බිත්තර රක්කවන යන්ත්‍ර / ඉන්කියුබේටර් (60 Egg Incubators - Brand New) ✓බිත්තර 60,120,200 යනාදී ධාරිතා වලින් ද පවතී.
දිවයින පුරා මුදල් බෙදා හැරීම
දිවයින පුරා යන්ත්‍රය අතට ලැබුනු පසු මුඳල් ගෙවා ලබා ගත හැකිය.
( මිළදී ගත හැකි ස්ථාන:warakapola)
බිත්තර ධාරිතාව:
* කුකුල් බිත්තර :- 60
වටු වැනි කුඩා බිත්තර විශේෂ:- 135
LIFE TIME වගකීම.!
උසස්ම තත්වයේ පාලක පරිපථ(ආරක්ෂක විලායක සමඟ), ඩිජිටල් ආර්ධතාමාන, 220v AC පංකාව සහ බිත්තර හැරවීම සඳහා ට්‍රේ සහ අනෙකුත් උපාංග සමඟ උසස්ම නිමාවකින්..
ඉන්කියුබේටර් නිෂ්පාදනයේ වසර 7ක පලපුරුද්ද සමඟින්.
100%ක් උසස් ක්‍රියාකාරිත්වය පිළිබඳ පූර්ණ වගකීම.! 100%ක් පරිහරණයට ආරක්ෂිත අයුරින් නිපදවා ඇත.
නොකඩවා පැය 8-12 ක් පවා විදුලිය නොමැති වුවද බිත්තර වල ජීවී බවට කිසිඳු හානියක් සිදු නොවේ.නිවසේ සිට වැඩි වියදමකින් තොරව, අමතර ආදායමක් උපයා ගැනීමට කළ හැකි සාර්ථක ව්‍යාපාරයක් ලෙස කුකුළන්, වටුවන්, තාරාවන්, කලුකුන් සහ විවිධ මිළ අධික කුරුළු වැනි සතුන් බෝ කිරීම හැඳින්විය හැකිය.
• එහිදී බිත්තර සඳහා සතුන් බෝකර ගැනීම සහ සමහර මිලෙන් වැඩි වර්ග වල පැටවුන් බෝකර විකිණීම මඟින් හොඳ ආර්ථික වාසියක් ලබා ගත හැකිය.
• ස්වභාවිකව සමහර සතුන් වර්ග විසින් බිත්තර හරි ආකාරව රැකීම සිදු නොකිරීම සහ එක් වරකට සාර්ථකව රැකීමට තැබිය හැකි බිත්තර ප්‍රමාණය සීමා සහිත වීම සහ වෙනත් හේතු නිසා ගැටළු මතුවේ.
• වෙළද පොලේ ඇති ආනයනික ඉන්කියුබේටර් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලු පැවතී.
• අපගේ නිෂ්පාදන උසස්ම තත්වයේ ක්‍රියාකාරිත්වය සහිතව නවීන තාක්ෂණයට අනුකූලව වගකීමක් සහිතව දැරිය හැකි මිලකට ලබා ගත හැකිය.
• මිළදී ගැනීමේ සිට බිත්තර මඟින් පැටවුන් ගබා ගැනීම තෙක් සියලුම මඟ පෙන්වීම් නොමිලේම සැපයේ.
✓යොදා අැති අනෙකුත් උපාංගද උසස්ම තත්වයේ උපාංග පමණි.
✓ අපගේ යන්ත්‍ර පුරා සියළුම බිත්තර වලට එකම තත්ව ලැබෙන සේ යන්ත්‍රය සැළසුම් කර නිමවා ඇති බැවින් චීනයෙන් ගෙන්වන සමහර යන්ත්‍ර හෝ මෙරට අඩුමිලට නිපදවූ යන්ත්‍ර වල මෙන් ප්‍රතිථල අඩුවන්නේ නැත.
✓අළුත්, සරු බිත්තර වලින් 100% ම පැටවුන් ලැබෙන බවට වගකියනු ලැබේ.!
ROYAL INCUBATORS
0704620858