LaK9 Trainings

LaK9 Trainings Actually This is a service for you & your dog. We can train & care your dog as a good & healthy dog

11/02/2025

😎The LaK9 Trainings🤗
වලට Breed🦮එක අදාල නැත

ආයූබෝවන් 🙏 ✍️ Copied from K9 Academy 🛑බලු පැටියෙක් හදාගැනීමේ දී වැදගත්ම වෙන තවත් 🛑කරුණකින් ,අද ලිපියෙන් ඔබ සැම දැනුවත් ක...
22/01/2025

ආයූබෝවන් 🙏 ✍️ Copied from K9 Academy

🛑බලු පැටියෙක් හදාගැනීමේ දී වැදගත්ම වෙන තවත් 🛑කරුණකින් ,අද ලිපියෙන් ඔබ සැම දැනුවත් කරන්නට සිතුවෙමි

එනම් අප ආදරයෙන් ඇති කරන සතා, තමන්ටත්, තම ගෙදර නිවැසියන්ටත් කීකරුව විනයක් ඇතිව සිටීම තුලින් ඇතිවන වාසි අවාසි පිළිබඳවයි.

නමුත් අවානාවට බොහෝ අයගේ ඒ සදහා තිබෙන අවධානය අඩුයි. තවත් සමහරුන්ට ඒ සදහා අවධානය යොමු වන්නේ සතා ගෙදර කීපදෙනෙක්ට සපා කෑ විටයි.

සතෙක් ආදරෙන් හදා ගැනීමට පටන් ගත් මුල් දිනයේ සිට අනිවාර්යයෙන්ම සතාව විනයක් ඇතුව සෑදීමට ඔබත් අවධානය යොමු කරන්න.

ඒ සදහා වර්ගය බලපාන්නේ නැත. නමුත් තම පාලනයට නතු කර ගැනීමට අපහසු ශරීරයෙන් විශාල german shapherd , rottweiler , dalmatian වැනි සතුන් අනිවාර්යයෙන්ම දක්ශ පුහුණු කරුවෙකු ගේ මග පෙන්වීම යටතේ හැදෙනව නම්, එය සතාටත්, ගෙදර අයටත් , වට පිටාවටත් ඉතා සුවදායී පරිසරයක් නිර්මාණය වනු ඇත .

සතෙක් තම ස්වාමියා ගේ අණට අකීකරුව , පාලනයෙන් ගිලිහී හැදෙන විට මූලික වශයෙන්ම විය හැකි කරදරකාරී දේවල් නම්
👇👇👇👇👇👇👇👇👇

👉 වෛද්‍යවරයකු ගාවට ගෙන යෑමට අපහසු වීම .
👉 බෙහෙතක් , එන්නතක් ලබා දීමට නොහැකි වීම.
👉 සතෙක් පිරිසිදුව තබා ගැනීමට නොහැකි වීම තුළින්, 👉 බොහෝ රෝග වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩි වීම.
👉 නිවස තුල මළමුත්‍රා කිරීම.
👉 නිවසේ ඇති ගෘහ භාණ්ඩ , සෙරෙප්පු , ඇදුම් ආදී සියල්ලටම හානි කිරීම.

👉 මීට අමතරව ගෙදරට කෙනෙකු පැමිණි විට සපා කෑම තුළින් නොයෙකුත් ගැටලු ඇති වීම , නිවසේ උත්සව අවස්ථාවක දී සතා තබා ගැනීමට නොහැකි වීම, යන කරුණු තුළින් සතෙකු නිසා මානසික පීඩනයට ලක් වී සමාජයෙන් ඈත් වී සිටීමට සිදු වීමයි.

මේ සියල්ලෙන්ම අවසාන ප්‍රතිඵලය වන්නේ, කුඩා කාලයේ ආදරයෙන් සෑදූ සතා දුක් විද විද අවසන් හුස්ම හෙළන තෙක් අයිතිකරුට විදවමින් බලා සිටීමට සිදු වීම ,
සතා වෙනත් කාගේ හෝ කර පිට පැටවීම එසේ නොමැතිනම් අතරමං කිරීමයි.

නමුත් නිවැරදි පුහුණුව තුලින් මේ සියල්ල මග ඇර ගැනීමට ඔබට අවස්ථාව තිබේ .

සතෙකු පුහුණු කිරීමට හොදම වයස නම් මාස 3-6 අතර කාලයයි. නමුත් ඕනෑම වයසක කෙනෙකු පුහුණු කිරීමට දක්ෂ පුහුණු කරුවෙකුට හැකියාව තිබේ .

පුහුණු කිරීමට සතාගේ වර්ගය බලපාන්නෙ නැත. සෑම සුනඛයෙකුම දරුණු නොවන අතර දරුණු නොවේමයැ'යි කිව හැකිද නොහැක.

සාමාන්‍යයෙන් සුනඛයෙකු වයස මාස 6න් පසුව වැඩිහිටි වියට පැමිණීමත් සමග කෙමෙන් කෙමෙන් සැර පරුෂ ගති පෑම තුලින් තම හාමු පුතුන් තම ග්‍රහණයට නතු කර ගැනීම ආරම්භ කරනු ඇත .

එවන් මුල් අවස්ථාවේදීම පුහුණු කරුවෙකු ලවා නිවැරදි පුහුණුව ලබා දීම තුළින් තම සුරතලා යලිත් පෙර පරිදි තමන්ට කීකරුව විනයක් ඇතිව සිටීමට හුරු වනු ඇත.

ඉහත සදහන් අයුරින් සැර පරුෂ ගති පෑමට පටන් ගත් මුල් අවස්ථාවේදීම , එයාව පෙන්වන පශු වෛද්‍යවරුන් ගේ නිර්දේශය මත නිසි පුහුණුවක් ලබා දීම වැදගත්ය.

ඒ සදහා මා තෝරා ගත් පුහුණු කරු නිවැරදිම , දක්ශ කෙනෙකුන් වීමත් , ඔහු සතුන්ට ඉතාමත් ආදරය කරුණාව පාන කෙනෙකු වීමත් නිසාවෙන්ම, මාගේ තේරීම නිවැරදිම තේරීමයැ'යි මටද පසක් වූයෙමි.

ඔබගේ සුරතලුන් ද සැර පරුෂ ගති පෑමට පටන් ගත් මුල් අවස්ථාවේදීම පුහුණුවක් ලබා දීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිමි . එසේ නොමැතිව මග ඇර සිට, තත්ත්වය දරුණු වූ විට දෙවියො බුදුන් සිහිවී, උපදෙස් පතා බොහෝ අය ඇත

අපට අවශ්‍ය විදිහට කීකරුව විනයක් ඇතිව සතෙකු සිටීම තුලින් සතුන් හැදීමට තිබෙන ආසාව වැඩිවන බව මම මාගේ අත් දැකීමෙන් ඔබට පවසමි.

ඔබටත් ඔබගේ සුරතලාටත් යහපතක්ම වේවා ☸️✝️🙏
තවත් ලිපියකින් නැවත හමුවෙමු.
✍️Copied from K9 ACADEMY

😍👉ඔන්න කිවුව වගේම අපි ආවා Pet Talk එක්ක🙈😉තාම බැලුවේ නැද්ද බලලම කියන්නකො ආස හිතෙයි...🥳
10/10/2024

😍👉ඔන්න කිවුව වගේම අපි ආවා Pet Talk එක්ක🙈
😉තාම බැලුවේ නැද්ද බලලම කියන්නකො ආස හිතෙයි...🥳

Professional Dog Trainer Chamal Lakruwan LaK9 Kennels Panadura 0777655626

08/04/2024

😍COBY BOYS happiest Time 🥰

Address

Galle Road
Wadduwa

Telephone

+94777655626

Website

Alerts

Be the first to know and let us send you an email when LaK9 Trainings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LaK9 Trainings:

Share

Category