BLUE NEST Tangalle

BLUE NEST Tangalle Retail Of Healthy Aquarium Fish , Fish Tank , Air pump & Equipments....

16/08/2026

අලුත් ශොප් එකේ Display Tank වලට එන අය...😍🥰

අලුත්  Update දැනගන්න Whtsapp Channel එක Follow කරලා තියාගන්න...😀
11/08/2026

අලුත් Update දැනගන්න Whtsapp Channel එක Follow කරලා තියාගන්න...😀

Follow BLUE NEST AQUA Tangalle's WhatsApp channel. 🐠 BLUE NEST AQUARIUM 🐠

ඔබේ සිහින Aquarium එක ලස්සන කරගන්න අවශ්‍ය හැමදේම එකම තැනකින්! 💙

🐟 Aquarium Fish & Monster Fish
🌿 Live Plants
💧 Aquarium Filters & Equipment
🍽️ Fish Food & Accessories
✨ අලුත් Fish Stock & Special Offers
📢 නවතම Updates මුලින්ම මෙතැනින්!

📍 Tangalle
💙 Blue Nest Aquarium – Bringing Life to Your Home. Join 56 followers for the latest updates.

❤️❤️ලොකු වෙනසක්… ලොකු ආරම්භයක්! 🐠💙අපේ ආදරණීය ගනුදෙනුකරුවන්ට සතුටින් දැනුම් දෙන්නෙමු…Blue Nest Aquarium දැන් අපේම ස්ථානයක...
03/08/2026

❤️❤️ලොකු වෙනසක්… ලොකු ආරම්භයක්! 🐠💙
අපේ ආදරණීය ගනුදෙනුකරුවන්ට සතුටින් දැනුම් දෙන්නෙමු…
Blue Nest Aquarium දැන් අපේම ස්ථානයක, වෙනදාට වඩා විශාලව, අලුත්ම ආකාරයෙන් නැවත ආරම්භ වෙන්න සූදානම්! 🎉
✨ විශාල ප්‍රදර්ශනාගාරයක්
✨ නව මාළු වර්ග රැසක්
✨ Aquarium Accessories සහ Equipment තවත් වැඩියෙන්
✨ හොඳම තත්ත්වයේ නිෂ්පාදන සහ විශ්වාසදායක සේවාව
මේක සාමාන්‍ය කඩේ මාරුවක් නෙවෙයි… අපේ හීනයක් සැබෑ වෙන අලුත් ආරම්භයක්. ❤️
අපි ඉතා ඉක්මනින් නව ස්ථානයේදී ඔබව පිළිගන්න සූදානම්. විවෘත කරන දිනය සහ තවත් විශේෂ දීමනා ඉදිරියේදී දැනුම් දෙන්නම්.
ඔබගේ ආදරය සහ විශ්වාසය නිසා තමයි මේ ගමන මෙතරම් දුරක් එන්න හැකි වුණේ. ඒ වෙනුවෙන් හදවතින්ම ස්තූතියි! 🙏💙
📍 Blue Nest Aquarium "A Bigger Store... Better Experience... Endless Passion for Aquatics!" 🐠 :::

Molly Breeding Pairs 🥰🥰
21/05/2026

Molly Breeding Pairs 🥰🥰

31 likes, 12 comments. “දැක්කම ආසයි...🥰❤️❤️ Breeding Pairs හොයන අයට මරු....මාරයි...නියමයි...”

17/05/2026

Black Tiger Restocked

Silver Arowana  1 Feet SizeNow Availble..❤️❤️
05/05/2026

Silver Arowana 1 Feet Size
Now Availble..❤️❤️

Channa Asiatica White spot 6 InchNow Availble..❤️
05/05/2026

Channa Asiatica White spot
6 Inch
Now Availble..❤️

04/04/2026

🐟🔥 STOCK UPDATE – Blue Nest Aquarium 🔥🐟
අලුත් මාලු & aquarium items stock එක දැන් available! 😍👇
🐠 Rainbow Shark
🐠 Goldfish
🐠 Black Catfish
🐠 Oscar
🐠 Carp
🐠 Angel Fish
🐠 Marble Catfish
🐠 Peacock Bass Azul
🐠 Peacock Bass Ocellaris
🐠 Golden Severum
🐠 Giant Gourami
🐠 Flowerhorn
🐠 Red Tiger Barb
🐠 Glow Barb
🐠 Glow Tetra
🐠 Spotted Gar
🐠 Endlicheri Bichir
🐠Red Tail Catfish
🌿 Live Plants available 🌿
✨ Healthy & Active Fish
✨ Best Quality Guaranteed
📍 Available at: Blue Nest Aquarium – Tangalle
📞 0712001523
🔥 Hurry up! Stock limited!

🐟🔥 Premium Fish Food Available Now! 🔥🐟ඔයාගේ මාලුන්ට හොඳම quality කෑම එකක් හොයනවද? 😍ඉතින් මෙන්න Marubeni Nisshin HIRAME S...
04/04/2026

🐟🔥 Premium Fish Food Available Now! 🔥🐟
ඔයාගේ මාලුන්ට හොඳම quality කෑම එකක් හොයනවද? 😍
ඉතින් මෙන්න Marubeni Nisshin HIRAME Super Premium Fish Food 👇
✅ 50% High Protein – වේගවත් growth එකට
✅ 76% Fish & Krill Meal – strong health & energy
✅ Easily Digestible – වතුර කැළඹෙන්නේ අඩුයි
✅ Natural Color Enhancement 🌈 – මාලු ලස්සනට පාට එනවා
✅ Highly Palatable – මාලු හරිම ආසාවෙන් කනවා
💧 Aquarium fish, koi, cichlids වගේ මාලු සෙට් වලට perfect!
📍 Available at: Blue Nest Aquarium – Tangalle
📞 0712001523
🔥 Limited stock – අදම ගන්න!

04/04/2026

රතුම රතු පාට ලස්සන ඒවා..❤️❤️❤️😍😍😍

Address

Infront Of LB Finance Company , , Thissa Road, , Tangalle. .
Tangalle

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94712001523

Website

Alerts

Be the first to know and let us send you an email when BLUE NEST Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BLUE NEST Tangalle:

Shortcuts

Share