Sigiri Aquarium farm

Sigiri Aquarium farm sigiri Aquarium fram

Topic: විසිතුරු මසුන් නිරෝධායනය හා ඇසුරුම්කරණයTime: Aug 17, 2022 09:30 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.u...
15/08/2022

Topic: විසිතුරු මසුන් නිරෝධායනය හා ඇසුරුම්කරණය
Time: Aug 17, 2022 09:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/88568722799?pwd=c2diWmpDOXR6S011bldlbk9razF1UT09

Meeting ID: 885 6872 2799
Passcode: 129586
One tap mobile
+13017158592,,88568722799 #,,,,*129586 # US (Washington DC)
+13092053325,,88568722799 #,,,,*129586 # US

Dial by your location
+1 301 715 8592 US (Washington DC)
+1 309 205 3325 US
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
+1 386 347 5053 US
+1 564 217 2000 US
+1 646 558 8656 US (New York)
+1 646 931 3860 US
+1 669 444 9171 US
+1 719 359 4580 US
+1 720 707 2699 US (Denver)
+1 253 215 8782 US (Tacoma)
Meeting ID: 885 6872 2799
Passcode: 129586
Find your local number: https://us06web.zoom.us/u/kgLh51a1R

ඉතා නීරෝගී හා උසස්  සිබ්‍රා මත්ස්‍ය  පැටවුන්..1cm වැඩි....පාට සියල්ලම කොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික්  එකක් දා...
25/06/2022

ඉතා නීරෝගී හා උසස් සිබ්‍රා මත්ස්‍ය පැටවුන්..1cm වැඩි....පාට සියල්ලම
කොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික් එකක් දාලා තියා ගන්න.
සීගිරි ඇක්වේරියම් ෆිෂ් ෆාම්
සීගිරිය.
0719129933💟💟💫💫Limited stocks💫💫💟
අවම මසුන් 1000ක් මිලදි ගත් යුතුය.
💢💤සිගිරි ඇක්වේරියම් ෆිශ් ෆාම්
සිගිරිය 💤💢
📞0719129933📞

12/11/2021

මාසේ Zibra පැටවුන් ඇත.

0719129933

කොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික්  එකක් දාලා තියා ගන්න.සීගිරි ඇක්වේරියම්  ෆිෂ් ෆාම්සීගිරිය.0719129933💟💟💫💫Limited...
10/11/2021

කොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික් එකක් දාලා තියා ගන්න.
සීගිරි ඇක්වේරියම් ෆිෂ් ෆාම්
සීගිරිය.
0719129933💟💟💫💫Limited stocks💫💫💟💟
👉👉💥💥 💥💥💥

💢💤සිගිරි ඇක්වේරියම් ෆිශ් ෆාම්
සිගිරිය 💤💢
📞0719129933📞

❤️❤️❤️😍😍
05/11/2021

❤️❤️❤️😍😍

  තමන්ගෙ සහකාරිය හෝ සහකාරය මිය ගියාම නැත්නම් නැති වුනාම ජීවිත කාලෙම තනියම ඉන්න හරි අපූරු ජලජ ආදරවන්තයන් ගැන අහල තියෙනවද?...
04/11/2021



තමන්ගෙ සහකාරිය හෝ සහකාරය මිය ගියාම නැත්නම් නැති වුනාම ජීවිත කාලෙම තනියම ඉන්න හරි අපූරු ජලජ ආදරවන්තයන් ගැන අහල තියෙනවද???

ඉතිං අද කියන්න යන්නෙ අන්න ඒ අපි කවුරුත් දන්න ලස්සන ඒන්ජල් ෆිෂ් මාළු විශේෂය ගැන,

Pterophyllum නැත්නම් ඒන්ජල් ෆිෂ් කියල හදුන්වන මේ මත්‍ස්‍යයා සික්ලිඩ් පවුලේ මිරිදිය මසුන්ගේ කුඩා ප්‍රභේදයක්.
සියලුම Pterophyllum විශේෂයන් ඇමේසන් දෝණියේ, ඔරිනෝකේ දෝණියේ, හා නිවර්තම ඇමරිකාවෙ විවිධ ගංගාවල දැකගන්න පුලුවන්. වටකුරු ශරීරයක් හා ත්‍රිකෝනාකාර වරල් ඇති මේ මත්ස්‍යාට මේ ශරීර හැඩය ලැබී තියෙන්නේ සිරස් මතුපිටක මුල් හා ශාක කොටස් අතර සැගවී සිටින්න. මොවුන්ගේ ශරීරයේ ස්වාභාවිකම ඉරි සහිත වෙනවා. ඒ වගේම මොවුන්ගේ වර්ණද සැගවී සිටීමට අමතර සහයක් ලබා දෙනවා. ඒන්ජල් ෆිෂ් කියන්නෙ සැගවී සිටිය විලෝපිකයෙක්. කුඩා මාළුන් හා ජලජ වාසීන් මොවුන්ගේ ගොදුරු ලෙස හදුනාගන්න පුලුවන්.....

ඒන්ජල් ෆිෂ් යනු, මිරිදිය මින් මැදුරුවල බහුලව සිටින සික්ලිඩ් වර්ගයක් වන අතර ඔවුන්ගේ අලංකාර වර්ණය, හැඩය හා හැසිරීම පිළිබඳව ඇගයීමට ලක්වන මාලු වර්ගයක්. 1920 ගනන්වල අගභාගයේ සිට 1930 ගනන්වල මුල්භාගය දක්වාම විසිතුරු මත්‍ස්‍යයන් ලෙස මේ ඒන්ජල් මාළුවන්ව බෝ කරල තියෙනවා.

මින්මැදුරුවල බහුලවම දකින්නට සිටින්නේ Pterophyllum scalare කියන විශේෂය වන අතර Pterophyllum altum දැකගන්න පුලුවන් එහෙත් මින්මැදුරුවල සොයාගැනීම අපහසු වන්නෙ Pterophyllum leopoldi යන විශේෂයයි.

ඒන්ජල් මසුන්ට සාමාන්‍යයෙන් 80°F ( 27c°) ක උෂ්නත්වයක් අවශ්‍යවන අතර සික්ලිඩ් පවුලේ සාමාජියකයන් වුවත් සංසර්ගය නොකරන තාක් ඉතාමත් සාමකාමී මාළුන් වර්ගයකි. කෙසේ වෙතත් "ලොකු මාළු කුඩා මාළු කනවා" කියන රීතියට ඒන්ජල් මසුනුත් අදාල වෙනවා.

මාළුන්ට ආදරය කරන්නන් හා විනෝදාංශයක් වශයෙන් ඇති කරන ඒන්ජල් මාළුන් දශක ගනනාවක අභිජනනයෙ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් මෙම ඒන්ජල් ෆිෂ් කරදිය ගල්පර ආශ්‍රිතව දැකීමට ලැබෙන කරදිය ඒන්ජල් මසුන් සමඟ සම්බධකමක් නොපෙන්වයි.

අපේ page_like කරන්න ඒ වගේම මෙහි ඇතුලත් නොවූ කරුනු, නිවැරදි විය යුතු කරුනු තිබ්බොත් කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා...

ගප්පි මසුන් අභිජනනය  💪💪* මුලින්ම අභිජනනයට සුදුසු ගප්පි මසුන් තෝරාගන්න. මෙහිදී පිරිමි ගප්පි මසුන් 1 ට ගැහැණූ ගප්පි මසුන් ...
06/10/2021

ගප්පි මසුන් අභිජනනය 💪💪

* මුලින්ම අභිජනනයට සුදුසු ගප්පි මසුන් තෝරාගන්න. මෙහිදී පිරිමි ගප්පි මසුන් 1 ට ගැහැණූ ගප්පි මසුන් 2ක් පමන දැමිය හැක. (පිරිමි : ගැහැනු 1 : 2)

* පිරිමි ගප්පි මසුන් යනු විවිධ වර්ණයන්ගෙන් යුත් පිටුපස අලංකාර දිගු වරල් දක්නට ඇති අලංකාර සතුන් වේ. ගැහැනු ගප්පි මසුන් යනු වර්ණවත් බවින් අඩු පිටුපස සාරියක් වැන්නක් දක්නට නොමැති මසුන් වේ. පිරිමි මසුන් ගැහැනු මසුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ.

* අභිජනනයට මසුන් තෝරාගැනීමේදී හොදින් වැඩුනු මසුන් තෝරාගන්න. එනම් පිරිමි සතෙක්නම් දිග සෙන්ටිමීටර් 3ක් වන සහ ගැහැනු සතෙක්නම් දිග සෙන්ටිමීටර් 5ක් වන පරිදි වැඩුනු මසුන් තෝරාගන්න.

* අභිජනනය කිරීමට සුදුසු ටැංකියක් තෝරාගන්න. මෙහිදී ටැංකියේ ප්‍රමාණය නිර්ණය කිරීමේදී මත්සයෙකුගේ ප්‍රමාණය මෙන් 50 ගුනයක් ටැංකිය විශාල විය යුතුය. අභිජනනයට ගැහැනු සතුන් දෙදෙනෙක් හා පිරිමි සතුන් එක්කෙනෙක් ගන්නා නිසා

* ටැංකිය අභිජනනයට සුදුසු ආකාරයට සකස් කරන්න. එනම් . ජලජ පැලෑටි කිහිපයක් ටැංකියට යොදන්න

* සකස් කර ටැංකියයේ 4/5 ක් පමන ජලයෙන් පුරවන්න. ඉන් පසු මෙම ජලයේ උෂ්ණත්වය සෙල්සියය් අංශක 25ත් 27ත් අතර අගයක පවත්වාගැනීමට වගබලාගන්න.

* ඉන්පසු අප අභිජනනයට තෝරාගත් පිරිමි ගප්පි මත්සයා සහ ගැහැනු ගප්පි මත්ස්‍යයින් දෙදෙනා සකස් කරගත් ටැංකියට දමන්න.

* ඉන්පසු දින කිහිපයක් ඔවුන් එම ටැංකියේ ඉන්න ඉඩ හරින්න. දිනකට එකවර බැගින් ඔවුන්ට කෑම ලබාදෙන්න. ටික දිනක් තැබීමේදී ගැහැනු ගප්පීන් ගැබ්බර වී ඇති බව දක්නට ලැබේ. එනම් ඔව්න්ගේ උදරය ප්‍රෙදේශය විශාල වී හා මදක් අදුරු වර්ණයෙන් උදරය ප්‍රෙද්ශයේ යට දිස්සේ. තවද නිතරම ටැංකිය පතුලේ සිටීමටද රුචිකත්වයක් දක්වනවා පෙනෙයි. එයින් ගැහැනු මත්සයා ගැබ්බර බව තහවුරු කරගත හැක.

ඉන්පසු පැටවුන් දැමිම ආරම්භ කරයි ජලජ පැලැටි නිසා ඔව්න් මව් සතුන්ගෙන් ආරක්ෂා වෙයි පැටවුන් අබිජනන ටැංකියෙන් ඉවත් කර යුතුයි

* පැටවුන් වෙනම ටැංකියක ලොකු කර යුතුයි

*පැටවුන්ගේ ආහාර සදහා brainship . D cap . Apex මෙම ආහාර ලබා දෙන්නේ නම් හොද වර්ධනයක් දැක ගත හැක

*දින 21න් පිරිමි මසුන් මසුන් සහ ගැහැණු මසුන් වෙන් කල යුතුයි

සුරතල් මසුන්ට වැළදෙන  මල බද්ධය  රෝගයට ප්‍රතිකාර🙏🙏යාලූමාලූ
06/10/2021

සුරතල් මසුන්ට වැළදෙන මල බද්ධය රෝගයට ප්‍රතිකාර

🙏🙏යාලූමාලූ

ඉතා නීරෝගී හා උසස්  සිබ්‍රා මසුන් 3 cm වැඩි ...පාට සියල්ලමකොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික්  එකක් දාලා තියා ගන්න...
19/09/2021

ඉතා නීරෝගී හා උසස් සිබ්‍රා මසුන් 3 cm වැඩි ...පාට සියල්ලම
කොලිටී බඩු හොයන අයට........පේජ් එකට ලයික් එකක් දාලා තියා ගන්න.
ජෝඩු 1000ක් ඇත.

සීගිරි ඇක්වේරියම් ෆිෂ් ෆාම්
සීගිරිය.
0719129933💟💟💫💫Limited stocks💫💫
💢💤සිගිරි ඇක්වේරියම් ෆිශ් ෆාම්
සිගිරිය 💤💢
📞0719129933📞

🔰ඔරිජිනල් කලර් සීබ්‍රා මසුන් (රතු/තැඹිලි/කහ/කොල/නිල්)🔰මාලු 3000ක් පමන ඇත🧤🔰සයිස් 1.5cm සිට 2.5 දක්වා කලවමට🗯️🔰සීගිරි ඇක්වේ...
05/09/2021

🔰ඔරිජිනල් කලර් සීබ්‍රා මසුන්
(රතු/තැඹිලි/කහ/කොල/නිල්)
🔰මාලු 3000ක් පමන ඇත🧤
🔰සයිස් 1.5cm සිට 2.5 දක්වා කලවමට🗯️
🔰සීගිරි ඇක්වේරියම් ෆිශ් ෆාම්,සීගිරිය.🧤
🔰වැඩි විස්තර සදහා අමතන්න.⤵️
☎️0719129933

💢💢💢💢💢💢💢සීබ්‍රා පැටවුන්💢💢 💢💢💢💢💢💥💥💥ඉතා නීරෝගීමත් මවු සතුන්ගෙන් ලබා ගත් සිබ්‍රා පැටවුන්💥💥💥💥📌️📌️ සති 03 පැටවුන්📌️📌️ජෝඩුව  රූ...
27/08/2021

💢💢💢💢💢💢💢සීබ්‍රා පැටවුන්💢💢 💢💢💢💢💢
💥💥💥ඉතා නීරෝගීමත් මවු සතුන්ගෙන් ලබා ගත් සිබ්‍රා පැටවුන්💥💥💥💥

📌️📌️ සති 03 පැටවුන්
📌️📌️ජෝඩුව රූ.03.00
📌️📌️අවම ජෝඩු 1000ක්

💢💢ජෝඩු 10000ක් පමණ ඇත.
0719129933 💢💢
සිගිරි ඇක්වේරියම් ෆිෂ් ෆාම්

ඉතා නීරෝගීමත් මවු සතුන්ගෙන් ලබා ගත් සිබ්‍රා පැටවුන් සති 03 පැටවුන්ජෝඩුව  රූ.03.00අවම ජෝඩු 1000ක්ජෝඩු 10000ක් පමණ ඇත.0719...
27/08/2021

ඉතා නීරෝගීමත් මවු සතුන්ගෙන් ලබා ගත් සිබ්‍රා පැටවුන්

සති 03 පැටවුන්
ජෝඩුව රූ.03.00
අවම ජෝඩු 1000ක්

ජෝඩු 10000ක් පමණ ඇත.
0719129933
සිගිරි ඇක්වේරියම් ෆිෂ් ෆාම්

Address

Sigiriya

Telephone

+94719129933

Website

Alerts

Be the first to know and let us send you an email when Sigiri Aquarium farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sigiri Aquarium farm:

Share