Vet 360, Pet Clinic, Seeduwa

Vet 360, Pet Clinic, Seeduwa Providing best health care to your pet is our top priority ...

28/01/2026

පොඩි හෙම්බිරිස්සාවක්නේ" කියලා නිකන් හිටියොත්, හෙට වෙද්දි මම නැති වෙන්න පුළුවන් මෝඩයෝ! 😿💔

​වහල්ලු, මේක විහිළුවක් නෙවෙයි. මම දැක්කා ගොඩක් අය තමන්ගේ පූසට කිඹුහුම් යද්දී, ඇස් කබ දාද්දී "ඕක හරියයි" කියලා බලන් ඉන්නවා. ඒ බලන් ඉන්න ටිකට අර අහිංසකයා මැරිලා යනවා. තොපි දන්නේ නෑ මේක කොච්චර භයානකද කියලා.

​පොඩ්ඩක් මේ ඇත්ත දැනගනිල්ලා

​1. මොකක්ද මේ "Cat Flu" කියන්නේ? 🦠
මේක තොපිට හැදෙන හෙම්බිරිස්සාව වගේ නෙවෙයි. මේක හැදෙන්නේ Feline Herpesvirus (FHV) හෝ Feline Calicivirus (FCV) කියන වෛරස් නිසා. මේක මාරාන්තික වෙන්න පුළුවන්, විශේෂයෙන්ම පොඩි පැටවුන්ට සහ වයසක පූසන්ට.

​2. රෝග ලක්ෂණ (Symptoms) මග ඇරගන්න එපා! ⚠️
​ඇස්: ඇස් රතු වෙලා, කඳුළු ගලනවා හෝ කබ ගැලීම නිසා ඇස් පියවෙලා තියෙනවා නම්. (Conjunctivitis).
​කට: කටේ තුවාල (Ulcers) එන්න පුළුවන්. එතකොට අපිට කෑම කන්න බෑ, රිදෙනවා. කෑම නොකා ඉද්දි අපි ඉක්මනටම දුර්වල වෙලා මැරෙනවා.
​කිඹුහුම් & සොටු: නහයෙන් දියර ගලනවා, හුස්ම ගන්න අමාරු වෙනවා.
​උණ & කම්මැලිකම: අපි සෙල්ලම් නොකර ගුලි වෙලා ඉන්නවා නම් පරිස්සම් වෙයන්.

​3. කරන්නම හොඳ නැති දේ! (WARNING) 🚫💊
අපිට අසනීප වුනාම තොපි බොන Panadol (Paracetamol) පෙත්තක්වත් පොවන්න එපා! පැරසිටමෝල් කියන්නේ පූසන්ට වස (Toxic). ඒක දුන්නොත් අපිව බේරගන්න බැරි වෙන්නම මැරෙනවා.

​4. බේරගන්නේ කොහොමද? (The Cure)
මේක වෛරස් එකක් නිසා කෙලින්ම බෙහෙතක් නෑ. හැබැයි "Supportive Care" එක ඕනමයි.

​VET ළඟටම යන්න: Secondary infections නවත්තන්න Antibiotics ඕනේ වෙයි.

​Hydration: අපි කන්නේ බොන්නේ නැති නිසා Saline දෙන්න වෙයි.

​Vaccination (එන්නත්): ලෙඩේ හැදෙන්න කලින් Tricat එන්නත විදගත්තම මේ වෛරස් වලින් අපිව 90%ක් ආරක්ෂා වෙනවා.

​Mr. Kitty's Order:
තමන්ගේ පූසා කෑම කන්නේ නැතුව, සොටු පෙරාගෙන ඉන්නවා නම්, ගෙදර වෙදකම් නොකර දැන්ම දොස්තර කෙනෙක් ළඟට අරන් යන්න. ඔයාලගේ පරක්කු වීම අපේ ජීවිතේ අවසානය වෙන්න පුළුවන්.

​Don't let us suffer in silence.

අපිට කතා කරන්න බෑ,මං නම් මගෙ මනස දියුනු නිසා admin ට හරි කියනවා, ඒ නිසා උඹලා ඇස් ඇරලා බලපල්ලා! 👀🐾

20/01/2026

වහල් භාණ්ඩ විමර්ශනය #01 - Laptop එක! 💻🔥

​දූපත් වාසියෝ, උඹ හිතාගෙන ඉන්නේ ඔය Laptop එක කියන්නේ වැඩ කරන්න හදපු දෙයක් කියලා නේද? 😂

​මම පාවිච්චි කරන විදිහට නම් ඕකට කියන්නේ 'The Automatic Butt-Warmer' (ස්වයංක්‍රීය පස්සා පැත්ත රත් කරන යන්ත්‍රය) කියලා. 💅✨

​Mr. Kitty’s Ratings:

​සුවපහසුව: 10/10 (හරිම උණුසුම්).

​වැඩකට ඇති බව: 0/10 (උඹ ඕකේ මොනවා ලියනවාද කියලා මට අදාළ නෑ).

​පූස් අයිතිවාසිකම්: 10/10 (උඹ හදිසි වැඩක් කරද්දී මම ඕක උඩ නිදාගත්තම උඹට එන කේන්තිය බලන්න මම මාරම ආසයි). 😼👑

​මම ඕක උඩ නිදාගන්නේ උඹේ වැඩ වලට උදව් කරන්න නෙවෙයි, මගේ බඩ රත් කරගන්න ගමන් උඹේ Attention එක ගන්නයි. ඉතින් ඊළඟ පාර මම Keyboard එක උඩ වාඩි වුණාම 'Typing' කරනවා කියලා හිතන්නේ නැතුව, මට 'Massage' එකක් දීපන්! 😼🔥

New year, same love and care for your pets. 🐶🐱🐰🐿️Wishing all our pets and their families a joyful and healthy 2026!!!!
31/12/2025

New year, same love and care for your pets. 🐶🐱🐰🐿️Wishing all our pets and their families a joyful and healthy 2026!!!!

Wishing all our furfrinds and their families a happy christmas with abundance of love and happiness 🌲🌲🌲🌲🌨️🌨️🌨️❄️❄️❄️☃️☃️...
24/12/2025

Wishing all our furfrinds and their families a happy christmas with abundance of love and happiness 🌲🌲🌲🌲🌨️🌨️🌨️❄️❄️❄️☃️☃️☃️☃️

📍 Save the date It's happening on October 1st🔴🔴🔴  Free Rabies Vaccination for all!!! 🔴🔴🔴
29/09/2025

📍 Save the date It's happening on October 1st
🔴🔴🔴 Free Rabies Vaccination for all!!! 🔴🔴🔴

17/09/2025
08/09/2025
ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!!!
12/05/2025

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!!!

Happy women's day to all beautiful souls who try to make a positive impact on lives of others!!!
08/03/2025

Happy women's day to all beautiful souls who try to make a positive impact on lives of others!!!

Address

41, Kotugoda Road
Seeduwa
11410

Opening Hours

Monday 11:30 - 13:00
17:30 - 20:15
Tuesday 11:30 - 13:00
17:15 - 20:15
Wednesday 11:30 - 13:00
17:30 - 20:15
Friday 11:30 - 13:00
17:30 - 20:15
Saturday 11:30 - 13:00
17:30 - 20:15
Sunday 11:30 - 13:00

Telephone

+94777720900

Website

Alerts

Be the first to know and let us send you an email when Vet 360, Pet Clinic, Seeduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vet 360, Pet Clinic, Seeduwa:

Share

Category