Ridiyagama Safari Park

Ridiyagama Safari Park Ridiyagama Safari Park is 500 acre safari park, zoo in Ridiyagama area of Hambantota District, SL

💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.Department of National Zoological Gardens - Sri Lanka
04/03/2026

💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.
Department of National Zoological Gardens - Sri Lanka

💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.

🎨 පාසල් ළමා චිත්‍ර තරගය – 2026 🎨

🦁 රිදියගම සෆාරි උද්‍යානය හි 10 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද පාසල් ළමා චිත්‍ර තරගය – 2026 සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.

🖌️ තරග තේමාව - ”සෆාරියේ එක දවසක්”
සෆාරියේ ඔබ දැකපු, සිතූ, හිතට ලඟා වූ අත්දැකීම් වර්ණවත් චිත්‍රයක් ලෙස අප වෙත එවන්න.

📚 වයස් කාණ්ඩ
▪️ ප්‍රාථමික – 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා
▪️ ද්විතීයික – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ දක්වා
▪️ තෘතීක – 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා

📐 චිත්‍ර සඳහා අවශ්‍යතා
▪️ බ්‍රිස්ටල් බෝඩ් මත අඳින්න (අගල් 20x24)
▪️ කැමති වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැක
▪️ පාසලේ විදුහල්පති විසින් තහවුරු කර තිබිය යුතුය

📮 චිත්‍ර යොමු කිරීම
අධ්‍යක්ෂ ජනරාල්
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල
වෙත ගෙන්විත් හෝ තැපෑලෙන් යොමු කරන්න.

🌿🦓🦒
දරුවන්ගේ වර්ණවලින් සෆාරියේ අත්දැකීම ජීවත් කරමු!

වැඩිදුර විස්තර සඳහා අමතන්න - 047 203 0300

#චිත්‍රතරගය2026 #සෆාරියේඑකදවසක@followersc@top fanson
Ridiyagama Safari Park Top fans

12/02/2026

💃🐘 When the music plays… even the elephant joins the dance!

A beautiful foreign visitor and our gentle giant sharing a joyful dance at Ridiyagama Safari Park 💚🌿
Two hearts, one rhythm, unforgettable memories!





💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.🎨 පාසල් ළමා චිත්‍ර තරගය – 2026 🎨🦁 රිදියගම සෆාරි උද්‍යානය හි 10 වන සංවත...
10/02/2026

💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.

🎨 පාසල් ළමා චිත්‍ර තරගය – 2026 🎨

🦁 රිදියගම සෆාරි උද්‍යානය හි 10 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද පාසල් ළමා චිත්‍ර තරගය – 2026 සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.

🖌️ තරග තේමාව - ”සෆාරියේ එක දවසක්”
සෆාරියේ ඔබ දැකපු, සිතූ, හිතට ලඟා වූ අත්දැකීම් වර්ණවත් චිත්‍රයක් ලෙස අප වෙත එවන්න.

📚 වයස් කාණ්ඩ
▪️ ප්‍රාථමික – 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා
▪️ ද්විතීයික – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ දක්වා
▪️ තෘතීක – 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා

📐 චිත්‍ර සඳහා අවශ්‍යතා
▪️ බ්‍රිස්ටල් බෝඩ් මත අඳින්න (අගල් 20x24)
▪️ කැමති වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැක
▪️ පාසලේ විදුහල්පති විසින් තහවුරු කර තිබිය යුතුය

📮 චිත්‍ර යොමු කිරීම
අධ්‍යක්ෂ ජනරාල්
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල
වෙත ගෙන්විත් හෝ තැපෑලෙන් යොමු කරන්න.

🌿🦓🦒
දරුවන්ගේ වර්ණවලින් සෆාරියේ අත්දැකීම ජීවත් කරමු!

වැඩිදුර විස්තර සඳහා අමතන්න - 047 203 0300

#චිත්‍රතරගය2026 #සෆාරියේඑකදවසක@followersc@top fanson
Ridiyagama Safari Park Top fans

10/02/2026

🦓 Ridiyagama Safari Park

Sri Lanka’s first open safari park, offering a truly immersive experience where animals roam freely across expansive natural habitats. A remarkable destination that blends wildlife conservation, education, and adventure, set in the heart of the southern plains.

📍 Ridiyagama | 🇱🇰 Sri Lanka
🎥 Watch. Explore. Experience the Wild.

29/01/2026

🦁🎂 “දගකාර සිංහ කොල්ලා – හීරෝ”ගේ උපන්දිනය අදයි! 🎂🦁

මීරා සහ වොලිට දාව උපන්, රිදියගම සෆාරි උද්‍යානයේ දගකාර සිංහ පැටවා “හීරෝ” අද 2026.01.29 වන දින සිය පළමු උපන්දිනයට පා තබයි.

සිංහ මව විසින් ප්‍රතික්ෂේප කළ මෙම සිංහ පැටවා, සෆාරි උද්‍යානයේ පශුවෛද්‍ය නිලධාරීන්, සත්ව පාලකයින් සහ සත්ව භාරකරුවන්ගේ නිරන්තර අධීක්ෂණය හා කැපවීම යටතේ රැකවරණය ලබා සුරක්ෂිතව හැදී වැඩී ඇත.

අද වනවිට, අනෙකුත් සිංහ පැටවුන් සමඟ කලාපය තුළ නිදැල්ලෙ සෙල්ලම් කරමින් සිටින දගකාර, ශක්තිමත් “සිංහ කොල්ලා – හීරෝ” දැකීම අප සැමටම විශේෂ සතුටකි.

🎉 හීරෝට සුභ උපන්දිනයක්!
🌿 රැකවරණය, කැපවීම සහ ආදරය ජයගත් ආදරණීය කතාවක්.





🌿 “ආවර්ජනා” – සේවක සුහදතාවය වර්ධනය කිරීම හා සේවක ඇගයීම 🌿රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් අතර සුහදතාව, කැපවීම සහ වෘත්තීය ...
29/01/2026

🌿 “ආවර්ජනා” – සේවක සුහදතාවය වර්ධනය කිරීම හා සේවක ඇගයීම 🌿

රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් අතර සුහදතාව, කැපවීම සහ වෘත්තීය ගුණාංග වර්ධනය කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද “ආවර්ජනා” වැඩසටහන යටතේ, විශිෂ්ට සේවය ඉටු කළ සේවකයින් සදහා තිලිණ ප්‍රදාන කිරීම 2026.01.08 දින සාර්ථකව සිදු කරන ලදී.

මෙම වැඩසටහන මගින් සේවකයින්ගේ උනන්දුව හා එකමුතුව ශක්තිමත් කරමින්, ආයතනික ගෞරවය තවදුරටත් උසස් කරගැනීමට හැකි වීම අපට මහත් සතුටකි.

👏 කැපවීමෙන් සේවය කරන සියලු සේවකයින්ට අපගේ ගෞරවය සහ ස්තූතිය!

#ආවර්ජනා



🌿🎓 උද්‍යාන අලංකරණ NVQ 4 – සහතිකපත්‍ර ප්‍රදානය 👨‍🎓ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ජාතික සත්ව...
24/01/2026

🌿🎓 උද්‍යාන අලංකරණ NVQ 4 – සහතිකපත්‍ර ප්‍රදානය 👨‍🎓

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ රිදියගම සෆාරි උද්‍යානය එක්ව සංවිධානය කළ, උද්‍යාන අලංකරණ NVQ 4 පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ලද දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026.01.23 දින මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (MRICC) පැවැත්වුණි.

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ සියලුදෙනාට අපගේ උණුසුම් සුබපැතුම්! 👏🌱

🆘❤️ විපතට පත් අය සඳහා ආධාර – රිදියගම සෆාරි උද්‍යානයෙන්Support for People Affected by the Disaster – Ridiyagama Safari Pa...
01/12/2025

🆘❤️ විපතට පත් අය සඳහා ආධාර – රිදියගම සෆාරි උද්‍යානයෙන්
Support for People Affected by the Disaster – Ridiyagama Safari Park

ජාතික සත්වෝද්‍යානයේ රිදියගම සෆාරි උද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් දැනට විපතට පත් වූ අය සඳහා අවශ්‍ය ආධාර සහ භාණ්ඩ ලබාදීමක් අද දින සිදු කරන ලදී.

🤝 දායකත්වය සපයමින් අප සමග එක් වූ සියලු දෙනාටම ස්තුතියි!

  🦁🦁♥️🙈
27/11/2025

🦁🦁♥️🙈

සිංහ පැටවු බලන්න ආයෙමත් අවස්ථාවක්..🦁🦁🙈

Ridiyagama Safari Park උද්‍යානයේ ''ඩෝරා '' නැමති සිංහ ධේනුව විසින් සිංහ පැටවුන් සිවු දෙනෙකු 2025-11-26 දින සිට නිදහස් අරණ වෙත යොමු කල බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පැටවුන් බිහිකළ ‘’ඩෝරා’’ සිංහ ධේනුව විසින් අවස්ථා දෙකකදී පැටවුන් 8 දෙනෙකු බිහිකර තිබේ. ඒ අනුව අද වන විට මෙම සිංහ පැටවුන්ද සමග රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයින් ගේ සංඛ්‍යාව 31ක් දක්වා වැඩි වී තිබේ.

විශේෂයෙන්ම මේ අතර ''ලාරා'' නැමති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු සිංහ පැටවා වන ''ඩෝරා'' පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් වූ සිංහයෙකි.

මිට අමතරව රිදියගම සෆාරි උද්‍යානයේ තවත් සිංහ ධේනුවක් විසින් පැටවුන් තිදෙනෙකු බිහිකර ඇති අතර එම පැටවුන් ද මේ වනවිට මාස දෙකක පමණ වයස්වල පසුවේ.

එමෙන්ම සතියේ සෑම දිනකම මෙම සිංහ පැටවුන් සිවුදෙනා සීමිත කාලයක් විටින් විට මහජන ප්‍රදර්ශනයට එක්කිරිමට කටයුතු සූදානම් කර තිබෙන බව රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

27/11/2025
27/11/2025
01/10/2025

🌸✨ Happy Children’s Day! ✨🌸
💖 ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට 🥰
ඔක්තෝබර් 01 – ලෝක ළමා දිනය 2025 🎉👧👦

Address

Ridiyagama Safari Park
Ridiyagama
82100

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94472030300

Alerts

Be the first to know and let us send you an email when Ridiyagama Safari Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridiyagama Safari Park:

Share

Category