
23/03/2025
ශ්‍රි ලංකාවේ සුරතල් සතුන් හා සම්බන්ධිත පශු වෛද්‍ය සංගමය ප්‍රථම වරට දිවයින පුරා විසිරී සිටින සුරතල් සතුන් අභිජනන ව්‍යාපාරිකයගේ ( dog and cat breeders) දැනුම හා අභිජනනය, ආනයනය හා අපනයනය සම්බන්ධ තාක්ෂණික ගැටලු සාකච්ඡා කිරීමේ අධ්‍යපනික වැඩමුලුවක් සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන ඉන්දියවේ සුරතල් සතුන් අභිජනනය සම්බන්ධ විශාල කීර්තියක් හිමිකරගෙන ඇති කේරල විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශිබු සයිමන් මහතා මෙහෙයවයි( එම මොහොත්ම සිංහල භාෂා පරිවර්තනයක් සහිතව).
පැටුන් අඩුවීම
වදභාවය
වෘෂණ කෝෂ අභ්‍යන්තරව පිහිටින පිරිමි සුනඛයන් සංදර්ශණ සදහා සකස් කර ගැනීම
ගර්භනී තත්ව වලදී මල පැටවුන් ඇති වීම අවම කර ගැනීම, අලුත උපන් පැටවුන්ගේ මිය යාම අවම කර ගැනීම වැනි ප්‍රායෝගික ගැටලු වලට ප්‍රායෝගික පිලිතුරු සාකච්ඡාවක් සිදු කරනු ලබයි.
පාඨමාලව නොමිලයේ වන අතර සහභාගිවන්නන් සදහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
ඉඩකඩ සීමා සහිත බැවින් මුල් 100 දෙනා සදහා පමණක් අවස්ථාව හිමිවේ.
මේ සමග ඇති ගූගල් පෝරමය පුරවා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.(ගූගල් පෝරමය ලබා ගැනීමට දුරකථන අංක 0710543085 ට ඇමතුමක් ලබා දෙන්න)
දිනය : මාර්තු 30
වේලාව: උදෑසන 8.30 සිට දහවල් 12.30
ස්ථානය: කඩවත රෝස් ගාර්ඩ්න් උත්සව ශාලාව
ස්තූතියි
ශ්‍රි ලංකා සුරතල් සතුන් සම්බන්ධ පශු වෛද්‍යවරුන්ගේ සංගමය
( Society of Companion Animal Practitioners Sri Lanka)