03/07/2020
කාර්යබහුලත්වය නිසා, ඔබ ඉතා ආදරය කරන ඔබගේ සුරතලා හට, නිසි කලට එන්නත් ලබා නොදීම මගින් මිය යන අවස්ථා බහුලව දැකිය හැක. මෙම ගැටලුව හදුනා ගත් අප ඔබගේ නිවසටම පැමිණ දැන් සියලුම එන්නත් පළපුරුදු සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු මගින් ඔබේ සුරතලාට ලබා දීමට කටයුතු කරනවා ඇත. වැඩි විස්තර හා මෙම සේවාව ලබා ගැනීම සඳහා පහත ඇති Send Message හරහා අපව සම්බන්ද කරගත හැක.