Rns Aquarium & pet zone

Rns Aquarium & pet zone A beautifully designed aquarium can be like a classic piece of art, which becomes a living masterpiece of color in our environment..

අලංකාර ලෙස නිර්මාණය කරන ලද මින්මැදුරක් සම්භාව්‍ය කලා කෘතියක් මෙන් විය හැකි අතර එය අපගේ පරිසරයේ ජීවමාන වර්ණ කෘතියක් බවට පත්වේ..

25/04/2026
08/03/2024

තිලාපියා මසුන් හා මඩ පොකුණු සදහාම සෑදු ගුණාත්මක බවින් ඉහළ මාළු කෑම දැන් වගකීමක් ඇතිව RNS අපගෙන් ලබාගත හැක.

✅ ප්‍රොටින් 38-40%

✅කෑම සයිස් powder 3mm 5mm 8mm

✅ මාළුන් ගේ ඉක්මන් වර්ධනය

✅ වතුර ගුණාත්මකභාවයට බලපෑමක් නොමැත

✅කෑම එකේ නම හොයන අය. *RNS Thilapiya fish
feed*

✅🚚 ප්‍රවාහනය ගැන හිතලා පසු තැවෙන්නට එපා අපි ළග විසදුම් තියෙනවා නොමිලේ හෝ සහන දායි මිලට 😁

ගෙදරටම ඩිලවරි කරගන්න කථා කරන්න 👉📲0787708700

තොග මිලදී ගැනීමට අමතන්න :-👇🏿 Rns Aquarium. ‪077 795 5726‬ WhatsApp 👉 (තොග මිලට කිලෝ 250 වැඩි ඇනවුම් සදහා පමණි )

*RNS කෑම සදහා චරිත සහතික දුන්නට උප්පැන්නේ RNS තමයි*

*RNS Quality matter*
#තිලාපියා

28/02/2024

RNS Ornamental fish food ගැන දන්නවාද.?

👉පොඩි මාලුන්ට හා ලොකු අයටත් දෙන්න පුළුවන්ද.? ඔව්

👉කෑම size මොනවද.? Powder /0.2mm& 0.5mm/1mm

👉පැකට් ප්‍රමාණය කොහොමද 250gram

👉 Protein කොහොමද ? 42%

👉මොනවද කෑම එකෙන් තියෙන වාසි?
*ප්‍රශස්ත වර්ධනය අඩු ජල දූෂණය
*සෑම ජීවන අවධියකටම ගැලපේ
*අඩු ආතතිය සඳහා ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි
*පෝෂ්‍ය පදාර්ථ වේගයෙන් අවශෝෂණය කර ගැනීම

👉හොද කෑම එකක් ද? ඔව් එක නිසා තමයි RNS අපේ නමින්ම හදලා තියෙන්නෙ මිල ගොඩක් වැඩිද ? අපි එහෙම කරලා නැහැ දෙන්න පුළුවන් හොදම මිලෙන් දිලා තියෙනවා

*දිවයින පුරා අලෙවිය සදහා ලබාදීමට හැක කැමති Aquarium shop අප සමඟ සම්බන්ධ වන්න*. ‪077 795 5726‬(තොග ගැණුම්කරුවන් )

*RNS Qᴜᴀʟɪᴛʏ ᴍᴀᴛᴛᴇʀ*
දිවයින පුරා සහනදායී මිලගනන් යටතේ Delivery පහසුකම් ලබාදිය හැකිය

වැඩි විස්තර සදහා අමතන්න Rns Aquarium. 0787708700-WhatsApp 👉
Everyone

Brine shrimp හොදම එකක්ද හොයන්නෙ.?Decaf මිල වැඩිද.?පැටවුන්ට කෑම  එකක් හොයනවාද.?විසදුම RNS අපි ළග තියෙනවා ඒ මොනවද.? Brine ...
18/02/2024

Brine shrimp හොදම එකක්ද හොයන්නෙ.?
Decaf මිල වැඩිද.?
පැටවුන්ට කෑම එකක් හොයනවාද.?

විසදුම RNS අපි ළග තියෙනවා ඒ මොනවද.? Brine shrimp.Decap සහ Oranamental fish food

Brine shrimp:-මාළු පැටවුන් ගේ මුලින්ම ආහාරය

Decaf:-පැටවුන්ට මුල්ම ආහාර,ඉතා ගුණාත්මක බවින් හා ඉහළ ප්‍රොටින් ප්‍රමාණයක් ඇති ආහාරයක්

Oranamental fish food :- පැටවුන් ගේ මුල් ආහාරයට පසුව දෙන්න හොදම විසදුම,නිරෝගී හා වර්ධනයට බලපාන සියලුම vitamin වලින් පොහොසත් ආහාරයක් (size :- powder,0.2mm, 0.5mm & 1mm)

✅ Brine shrimp 50gram,Decaf 50gram,Oranamental fish food 250gram එකවර ලබා ගන්න පුළුවන් විශේෂ මිලකට ඩිලවරි සමඟ රැපියල් 4000/-

🛑🚚ඩිලවරි ලබාදිය හැක 🛑

🛑COD කරන්න පුළුවන්🛑

*RNS Quality matter*

වැඩි විස්තර සදහා අමතන්න:-👇🏿 Rns Aquarium. 0787708700-WhatsApp

තායිලන්තේ,ඉන්දුනීසියාවේ,අනිත් රටවල විසිතුරු මාළු හරි ලස්සනයි නේද ඇයි අපිට ඒ වගේ හදන්න බැරි..? විසිතුරු මසුන්ට තිලාපියා.ඉ...
11/02/2024

තායිලන්තේ,ඉන්දුනීසියාවේ,අනිත් රටවල විසිතුරු මාළු හරි ලස්සනයි නේද ඇයි අපිට ඒ වගේ හදන්න බැරි..? විසිතුරු මසුන්ට තිලාපියා.ඉස්සෝ කෑම දිලා ලස්සන මාළු හදන්න බැහැ ලොකු කරන්න විතරයි පුළුවන්.!

ඒ නිසා තිලාපියා.ඉස්සෝ කෑම නැතිව විසිතුරු මසුන් සදහා වගකීමක් ඇති කෑම එකක් දිලා වෙනස බලන්න.

RNS අපි ගෙනත් තියෙනවා වගකීමක් ඇතිව විසිතුරු මසුන් සදහාම හොදම කෑම එකක් ඒ මොකද්ද.?Everyday fish food

කෑම එක ගැන පොඩි විස්තරයක්
✅ protein 38-40%

✅කෑම වල ප්‍රමාණයන් powder/2mm/3mm/5mm/8mm

✅විටමින් C සහ විටමින් E වලින් පොහොසත් මාළු වල දීප්තිමත් ස්වාභාවික වර්ණය වැඩි දියුණු කරයි, ආතතිය අඩු කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ. ඒ වගෙම සම්පූර්ණ පෝෂණය හා ජලයේ පිරිසිදු කම උපරිම රැක ගන්න පුළුවන්.

✅Delivery available (COD)

වැඩි විස්තර සදහා අමතන්න:-👇🏿 Rns Aquarium. 0787708700-WhatsApp
*RNS Quality Matters*

*RNS Ornamental fish food*brine shrimp හා Decaf වලින් පසුව ලබා කිය හැකි හොදම ආහාරයක්  හා මව් සතුන් සදහාද ලබා දිය හැකි ආහ...
03/01/2024

*RNS Ornamental fish food*

brine shrimp හා Decaf වලින් පසුව ලබා කිය හැකි හොදම ආහාරයක් හා මව් සතුන් සදහාද ලබා දිය හැකි ආහාරයක්
protein 42%

ලබා ගතහැකි ප්‍රමාණයන්:- Powder feed /0.2-0.3m & 0.5-0.6m /1.2-1.5mm

✅විසිතුරැ මසුන් අභිජනන කරැවන් සදහා විශේෂ මිලකට ලබා දිය හැක ✅

🚨Aquarium සදහා තොග මිලට ලබාගත හැකි RNS අපගේ අනිත් නිෂ්පාදන.
Color food Koi & gold fish
Everyday fish food (all fish varieties)
Aqua salt
Betta fish food
Discus bits master
Powder feed
Decap
Brine shrimp 10gram -50gram Pkt

තොග මිලදී ගැනිමට හා ගෙදරටම ඩිලවරි කරගන්න කථා කරන්න 👉📲 078 856 8520

*RNS Quality matter*
කොපි කළ හැක සමකල නොහැක.!😁

වැඩි විස්තර සදහා අමතන්න:-👇🏿 Rns Aquarium. 0787708700-WhatsApp

RNS අපගේ සියළුම යාළුවන්ට අලුත් අවුරුද්ද සදහා ලස්සන Calendar එකක් නිර්මාණය කළා..✅ ඔයාලා කැමති නම් මුද්දර ගාස්තුව පමණක් ගෙ...
25/12/2023

RNS අපගේ සියළුම යාළුවන්ට අලුත් අවුරුද්ද සදහා ලස්සන Calendar එකක් නිර්මාණය කළා..

✅ ඔයාලා කැමති නම් මුද්දර ගාස්තුව පමණක් ගෙවා ලබා ගන්න, දුරකථන අංකය සමඟ ලිපිනය Comment කරන්න අපි ගෙදරට එවන්නම්

*RNS Quality matter*

වැඩි විස්තර සදහා අමතන්න:-👇🏿 Rns Aquarium. 0787708700-WhatsApp

👉📲 078 856 8520-Dilki
Everyone

All Bichir (Polypterus) කෑමට හොදම දෙයක් හොයනවද වගකීමක් ඇතිව ගන්න පුළුවන් හොදම කෑම එකක් RNS අපි ගෙනත් තියෙනවා.!මොකක්ද ඒ ....
10/12/2023

All Bichir (Polypterus) කෑමට හොදම දෙයක් හොයනවද වගකීමක් ඇතිව ගන්න පුළුවන් හොදම කෑම එකක් RNS අපි ගෙනත් තියෙනවා.!

මොකක්ද ඒ .? RNS KAI FOOD

මොන වගේද කෑම එක.? Sinking pellet 3mm -4mm එකක් (video එකක් තියෙනවා comment එකේ )
ගන්න පුළුවන් ප්‍රමාණයන් :-250gram 1kg

කෑම එක හොදයිද.?හොදම දෙයක් නිසා RNS අපේ නමින් වගකීමක් ඇතිව පෑක් කරලා(අපේ දෙයක්)

ඩිලවරි කරගන්න කථා කරන්න 👉📲 078 856 8520-Dilki

*RNS Quality matter*

වැඩි විස්තර සදහා අමතන්න:-👇🏿 Rns Aquarium. 0787708700-WhatsApp

Address

Kurunagala Road
Puttalam
61300

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 22:00

Telephone

+94787708700

Alerts

Be the first to know and let us send you an email when Rns Aquarium & pet zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rns Aquarium & pet zone:

Share