AP Pet world

AP Pet world We are selling Roosters, Hen, Ornamental chickens, duck turky and bird's foods

27/02/2023
කවුරු හරි මට පැහැදිලි කරනවද ඇයි මෙහෙම වෙන්නෙ කියලා? 🥲😕🤒😵‍💫
27/02/2023

කවුරු හරි මට පැහැදිලි කරනවද ඇයි මෙහෙම වෙන්නෙ කියලා? 🥲😕🤒😵‍💫

ගම් කුකුල් පැටවුන් විකිණීමට සති දෙකහමාරක් පමන වයසැතිපැටියෙක් රු. 380/=පැටවුන් 30ක් පමණක් සිටී... එකවර හෝ කැමති ප්‍රමාණයක...
26/02/2023

ගම් කුකුල් පැටවුන් විකිණීමට
සති දෙකහමාරක් පමන වයසැති
පැටියෙක් රු. 380/=
පැටවුන් 30ක් පමණක් සිටී... එකවර හෝ කැමති ප්‍රමාණයකින් මිලදීගත හැක..
කරන්ට් එකෙන් රක්කවන ලද පැටවුන්
🚫 ඉදිරියෙදි අධික විදුලිබිල වැඩි වීමත් සමග පැටව්න්ගෙ මිල ගනන් ඉහල යාමටද වැඩි ඉඩකඩක් පවති 🚫

⚜️AP pet shop⚜️
🌎Pugoda🌎
📞0761608844📞

සුදු පාට ඇන්ගෝරා පිරිමි හාවෙක් සහ නෝර්මල් කළු හාවියක්අවුරුද්දක් පමණ වයසහාවි පැටව් දාන්න ඉන්නෙජෝඩුවම 3000/=⚜️AP Pet shop⚜...
25/02/2023

සුදු පාට ඇන්ගෝරා පිරිමි හාවෙක් සහ නෝර්මල් කළු හාවියක්
අවුරුද්දක් පමණ වයස
හාවි පැටව් දාන්න ඉන්නෙ
ජෝඩුවම 3000/=
⚜️AP Pet shop⚜️
🌎Pugoda🌎
📞0761608844📞

🚫🚫🚫SOLD OUT🚫🚫🚫 රැවුල් පොර කිකිළි කළු කකුල්රු. 2800/=❤AP PET SHOP❤   🌎PUGODA🌎📞0761608844📞
22/02/2023

🚫🚫🚫SOLD OUT🚫🚫🚫

රැවුල් පොර කිකිළි
කළු කකුල්
රු. 2800/=
❤AP PET SHOP❤
🌎PUGODA🌎
📞0761608844📞

🚫🚫🚫SOLD OUT🚫🚫🚫දෙකට නැමුනට කරමලකැතට පෙනුනට මගෙ රුවටිපර් වෙන්නෙපා නොදැනමනාකී නෑ මම බිජු ලනවයස මාස 14ක් පමණ වන බිත්තර දැමීම...
20/02/2023

🚫🚫🚫SOLD OUT🚫🚫🚫

දෙකට නැමුනට කරමල
කැතට පෙනුනට මගෙ රුව
ටිපර් වෙන්නෙපා නොදැනම
නාකී නෑ මම බිජු ලන

වයස මාස 14ක් පමණ වන බිත්තර දැමීමට උපන් හපන් RIR වර්ගයෙ කිකිළියන් 15ක් විකිණීමට ඇත.. බිත්තර #දානවා #දානවා #දානවා 🥲...

එකෙක් රු. 1800/= ( තොග මිලට විකුණනු නොලැබෙ 🤐)
❤AP PET SHOP❤
🌎PUGODA🌎
📞0761608844📞

🚫🚫🚫SOLD🚫🚫🚫RIR කිකිළියන් විකිණීමට ඇත.කිකිළියන් 11 පමණ ඇත..හොද නිරෝගී සතුන්.එකෙක් රු. 1800/=❤AP pet shop❤     🌎Pugoda🌎 📞07...
18/02/2023

🚫🚫🚫SOLD🚫🚫🚫

RIR කිකිළියන් විකිණීමට ඇත.
කිකිළියන් 11 පමණ ඇත..
හොද නිරෝගී සතුන්.
එකෙක් රු. 1800/=
❤AP pet shop❤
🌎Pugoda🌎
📞0761608844📞
( තොග මිලට විකුණනු නොලැබෙ 🥲🥲 )

🚫🚫🚫SOLD OUT🚫🚫🚫 කඩකනාත් කුකුළයි කිකිළියො දෙන්නයිමාස 3-4 අතර වයසපූගොඩ ⚜️AP Pet shop⚜️  ⚜️Pugoda⚜️⚜️0761608844⚜️
04/02/2023

🚫🚫🚫SOLD OUT🚫🚫🚫

කඩකනාත් කුකුළයි කිකිළියො දෙන්නයි
මාස 3-4 අතර වයස
පූගොඩ
⚜️AP Pet shop⚜️
⚜️Pugoda⚜️
⚜️0761608844⚜️

🚫🚫🚫SOLD🚫🚫🚫ගම් කිකිළියන් විකිණීමට කළු දෙන්නටනම් අවුරුද්දක් වගෙ වයස... බෙලිකොම් එකාටනම් මාස 18ක් 20ක් වගෙ... තුන් දෙනාම හො...
02/02/2023

🚫🚫🚫SOLD🚫🚫🚫

ගම් කිකිළියන් විකිණීමට
කළු දෙන්නටනම් අවුරුද්දක් වගෙ වයස...
බෙලිකොම් එකාටනම් මාස 18ක් 20ක් වගෙ... තුන් දෙනාම හොදටම බිත්තර දානවා.. එ ගැන භය වෙන්න එපා.. 🥴
එකෙක් 1800... දුරකතර ගෙවාගෙන නොකියම ගිහින් ගෙනාවෙ.. එ නිසා අඩු කරන්නනම් වෙන්නෙ නෑ 🥺... ගානට වටිනවාය කියලා හිතෙන කෙනෙක් පමණක් බලලා අරන් යන්න 😍... ඉන්නෙ පූගොඩ ..
*අහ්_රත්තරං_බිත්තරනම්_දැම්මෙ_නෑ_හොදද* අහන්න කලියෙන් කිව්වෙ අපරාදෙනෙ මොනවා උනත් අහන්න යන විනාඩිය උනත් 🤭🤭🤭🤭🤭

⚜️AP Pet shop⚜️
⚜️Pugoda⚜️
⚜️0761608844⚜️

🚫🚫🚫SOLD🚫🚫🚫පොර කිකිළි නෑම්බි දෙනවා1500මාස 4.5ක් 5ක් වගෙ වයස. 🙂⚜️AP Pet shop⚜️  ⚜️Pugoda⚜️⚜️0761608844⚜️
02/02/2023

🚫🚫🚫SOLD🚫🚫🚫

පොර කිකිළි නෑම්බි දෙනවා
1500
මාස 4.5ක් 5ක් වගෙ වයස. 🙂
⚜️AP Pet shop⚜️
⚜️Pugoda⚜️
⚜️0761608844⚜️

දැන් ඔබට AP pet shop වෙතින් සත්තව කෑම වර්ග මිලදී ගත හැක 😍❤ බඩ ඉරිගු, කළවම් කෑම, වී⚜️AP Pet shop⚜️  ⚜️Pugoda⚜️⚜️076160884...
02/02/2023

දැන් ඔබට AP pet shop වෙතින් සත්තව කෑම වර්ග මිලදී ගත හැක 😍❤ බඩ ඉරිගු, කළවම් කෑම, වී
⚜️AP Pet shop⚜️
⚜️Pugoda⚜️
⚜️0761608844⚜️

🚫🚫🚫SOLD🚫🚫🚫ගැම්මට ඉන්න වංසවත් පියකුට😎 දාව උපන් මෙම කුකුල් කුමරා😍 වංසවත් කිකිලියක් හිමි😋 නව නිවසක් සොයයි. කුකුල් කුමරාගෙ ම...
02/02/2023

🚫🚫🚫SOLD🚫🚫🚫

ගැම්මට ඉන්න වංසවත් පියකුට😎 දාව උපන් මෙම කුකුල් කුමරා😍 වංසවත් කිකිලියක් හිමි😋 නව නිවසක් සොයයි. කුකුල් කුමරාගෙ මවගෙ දැඩි අකමැත්ත නිසා🥴 රු. 2800කින් මවගෙ අකමැත්ත නැති කරගතයුතු බැවින් රු. 2800ක් හිමි අයකෙට ලබා දෙයි 🥺 කුකුල් කුමරාව බැලීමට උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා පූගොඩ AP Pet shop හීදි අවස්ථාව හිමිවන අතර වැඩි දුර විස්තර සදහා පහත අංක අමතන්න 👇😎

⚜️AP Pet shop⚜️
⚜️Pugoda⚜️
⚜️0761608844⚜️

Address


Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94761608844

Website

Alerts

Be the first to know and let us send you an email when AP Pet world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AP Pet world:

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share