Baw Mart

Baw Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baw Mart, Dog Breeder, No. 13/1, Kurunegala Road, Polgahawela.

You Can Order Every Kind of Pet Foods, Vitamins and Pet Accessories for Your Four Legged Companion

We Hope to Introduce You a Diverse Range of Products at a Lower Price and Deliver to Your Doorstep within a Minimum Period

😭 ගෙදර තියෙන හැම බඩුවම බව්වගෙන් පරිස්සම් කර ගන්න වෙලාද ? 😶සුරතල් බව්වෙක් ඉන්න හැමෝම ගෙදර තියෙන හැම දේම බවගෙන් බේර ගන්නෙ ...
25/11/2022

😭 ගෙදර තියෙන හැම බඩුවම බව්වගෙන් පරිස්සම් කර ගන්න වෙලාද ? 😶

සුරතල් බව්වෙක් ඉන්න හැමෝම ගෙදර තියෙන හැම දේම බවගෙන් බේර ගන්නෙ බොහොම අමාරුවෙන් බව අපි දන්නවා 🤓 ඔයාගෙ ආසම ඇඳුම්, සෙරෙප්පු, සෝෆා ඇතුළු හම දේම එයාල හපනවා.

ඔව් ඒක සාමන්‍යයි ❤️

👉 දැන් ඔබට ඒ වෙනුවට හරි යනම ආදර්ශකයක් තියෙනවා 😍 ඒ කියන්නේ ඔබේ ආසම බඩු බාහිරාදිය තවදුරටත් ඔබේ සුරතල් බව්වාගෙන් ප්‍රවේශම් 🤗

ඔබේ ආදරණීය බව්වාව නිතරම සතුටින් තියන්න

✳️ Rope Chew Toy ✳️

Rs. 510/= සිට ඉහළට

අනිත් සෙල්ල්ම් බඩු එක්ක බලද්දී Rope Toy එකක් ඔබේ බව්වාට වැදගත් ඇයි 🤔

☘️ එය පරිසර හිතකාමීයි වගේම හරිම ආරක්ෂිතයි

👌 ඒ වගේම හරිම දෘඩ ඝණ ද්‍රව්‍ය වලින් සාදලා තියෙන සෙල්ලම් බඩු නිසා ඔබේ බව්වාගෙ දත් කැඩී යාමට හෝ කට තුවාල වීමට පුළුවන්. නමුත් පහසුවෙන් ඉතා මෘදුව හැපීමට හැකි අයුරින් සකසා ඇති මෙම Rope Toys ඔබේ සුරතලාට වඩාත් ආශ්වාදයක් ලබා දෙයි 🌹

😍 තවද ඔබේ සුරතලාගේ IQ ලෙවල් එක වැඩි කර ගනීමටද Rope Toys බෙහෙවින් උපකාරී වෙනවා

එමගින් ඔබේ සුරතලාගේ දත් පිරිසිඳු වීමක්ද වෙන අතරම කම්මැලිකමකින් තොර ක්‍රියාශීලී පැවැත්මක් ඔබේ සුරතලාට නිරන්තරයෙන්ම ලබා දෙනවා 🐶

😍 එය හරිම ආකර්ෂණීයයි වගේම ඔබේ සුරතලා එයට බෙහෙවින් ප්‍රිය කරන බව නොඅනුමානයි 🤗

ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න 👇

☎️ 0740060162

🙋 ඔබේ සුරතල් බව්වාට හා පූසාට 😻🐶 ආහාර සහ ජලය ලබා දීමට ❤️🛡️ දිගු කල්පැවැත්මක් සහිත 💯 මල නොබැඳෙන වානේ වලින් සාදා ඇති  වටේට ...
08/10/2022

🙋 ඔබේ සුරතල් බව්වාට හා පූසාට 😻🐶
ආහාර සහ ජලය ලබා දීමට ❤️

🛡️ දිගු කල්පැවැත්මක් සහිත 💯 මල නොබැඳෙන වානේ වලින් සාදා ඇති

වටේට පිහිටා ඇති රබර් ගැටිත්ත නිසා ඔබේ සුරතලා ආහාර ගන්නා විට මෙය පොළොව මතුපිට ලිස්සා යාම වළක්වයි 🔥❤️

🌹 ඔබේ ආදරණීය සුරතලා වෙනුවෙන් ආහාර බඳුනක් ඔබත් අදම ඇනවුම් කරන්න 🤗

Rs. 1,100/= සිට

🎁 ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න

☎️ 0740060162

🙋 ඔබේ ආදරණීය බව්වා හා පූසා කිනිතුල්ලන්ගෙන් හා මැක්කන්ගෙන් ආරක්ෂා කර ගන්න ඔබත් නිතර වෙහෙසෙනවාද?👉 කිනිතුල්ලන් සහ මැක්කන් ම...
15/09/2022

🙋 ඔබේ ආදරණීය බව්වා හා පූසා කිනිතුල්ලන්ගෙන් හා මැක්කන්ගෙන් ආරක්ෂා කර ගන්න ඔබත් නිතර වෙහෙසෙනවාද?

👉 කිනිතුල්ලන් සහ මැක්කන් මගින් ඔබේ ආදරණීය සුරතලා අසාධ්‍ය තත්ත්වයේ ලෙඩ රෝග රැසකට ගොදුරු වන්නට පුළුවන් 🤒

එම නිසා ඔබේ සුරතලාව මෙවැනි පරපෝෂිතයන්ගෙන් තොර කර ගැනීම ඔබටත් ඔබේ සුරතලාටත් වඩාත් සුව පහසුවක් ලබා දෙයි ❤️

මෙම නිෂ්පාදනය භාවිතා කිරීම මගින් ඔබේ බව් හා පූස් සුරතලුන්ව 💯 කිනිතුල්ලන්ගෙන් හා මැක්කන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබට පුළුවන්

එමෙන්ම මදුරු විකර්ෂකයක්ද මෙය තුළ අන්තර්ගත කර ඇත 🤞

💚 මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සකසා ඇති අතර ඔබේ සුරතලාට දවස පුරා සෞම්‍ය සුවඳක්ද ලබා දේ 😍

කිනිතුල්ලන්ගෙන් සහ මැක්කන්ගෙන් ඔබේ සුරතලාව ආරක්ෂා කර ගන්න ඔබත් අදම උත්සාහ කරන්න ❤️‍🔥

🎁 ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න

☎️ 0740060162

🎀 ඔබේ ආදරණීය බව්වාට සුවපහසු © ලස්සන කර පටියක්🌷   🌷Rs. 360/= සිට 🌈 ප්‍රමාණයන් සහ වර්ණ රැසකින් 💯 උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය...
27/08/2022

🎀 ඔබේ ආදරණීය බව්වාට සුවපහසු © ලස්සන කර පටියක්

🌷 🌷

Rs. 360/= සිට

🌈 ප්‍රමාණයන් සහ වර්ණ රැසකින්

💯 උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිමවා ඇති, ආනයනික කර පටියක් බැවින් දිගු කල් පැවැත්මක් සහිතයි

ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම අපෙන් 🎁

ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න
☎️ 0740060162

😍🌷 ඔබේ සුරතල් බව්වාට ලස්සන දඟකාර පෙනුමක් ලබා දෙන්න කැමතිද ?🌹   🌹උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් සාදා ඇති ඩෙනිම් හානස් එක...
20/08/2022

😍🌷 ඔබේ සුරතල් බව්වාට ලස්සන දඟකාර පෙනුමක් ලබා දෙන්න කැමතිද ?

🌹 🌹

උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් සාදා ඇති ඩෙනිම් හානස් එකක් සමඟම ලීෂ් එකක් සහ කර පටියක් යන තුනම 💚

Rs. 1,400/=

💯 දිගු කල්පැවැත්මක් සහිතයි

ඔබ ලංකාවෙ කොහේ හිටියත් දැන් ඔබට නිවසටම ගෙන්වා ගන්න පුළුවන් 🎁🎀

🌼 ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න 👇
☎️ 0740060162

🌼 ඔබේ බව් බබාට ඇවිදින්න යද්දි දාන්න ලස්සනම ලස්සන  හානස් එකක් සහ ලීෂ් එකක් 😍🤗🌹   🌹Rs. 1,100/=💯 දිගු කල්පැවැත්මක් සහිත, වි...
20/08/2022

🌼 ඔබේ බව් බබාට ඇවිදින්න යද්දි දාන්න ලස්සනම ලස්සන හානස් එකක් සහ ලීෂ් එකක් 😍🤗

🌹 🌹

Rs. 1,100/=

💯 දිගු කල්පැවැත්මක් සහිත, විවිධ වර්ණ රැසකින් 🌈 ඔබේ බව්වාගේ ප්‍රමාණයට සරිලන අයුරින් 🌷

බව් මාට් අපෙන් ඔබේ නිවසටම 😍 ආදරෙන් ❤️

ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න
☎️ 0740060162

🔊🔊         🎀 රෝයල් කැනින් ජයන්ට්  ස්ටාටර් ගැන හරියටම දැන ගනිමු 🔊🔊1 Kg | Rs. 2,950/=✴️ අලුත උපන් ඔබේ පැටවාට මුලින්ම ආහාර ...
21/07/2022

🔊🔊 🎀 රෝයල් කැනින් ජයන්ට් ස්ටාටර් ගැන හරියටම දැන ගනිමු 🔊🔊

1 Kg | Rs. 2,950/=

✴️ අලුත උපන් ඔබේ පැටවාට මුලින්ම ආහාර හුරු කිරීමේදී, දෙන්න වඩාත්ම සුදුසුම ආහාරය තමා Royal Canin Giant Starter එක.

සති 3 පටන් අරගෙන, මාස 2 දක්වා බව් බබාලට මෙය ඉතාම සුදුසු වෙනවා.

❤️ මොන වර්ගයේ බ්‍රීඩ් එකක බව් බබාලටද අපිට මේක දෙන්න පුළුවන් ?

බුල්මස්ටිෆ් වැනි වැඩිහිටි දේහ බර කි.ග්‍රෑ. 45 ට වඩා වැඩි බව් අම්මලටයි, එම වර්ගයේ මාස දෙකට අඩු බව් බබාලටයි තමයි මෙම නිෂ්පාදනය වඩාත්ම සුදුසු වන්නේ

විශේෂයෙන් කුඩා පැටවුන් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමටත්, හොඳින් වර්ධනයවීමටත් ඉතාම හොඳ ආහාරයක්.

✴️ කුඩා පැටවුන්ට වගේම පැටවු බිහි කරන්න ඉන්න සහ කිරි දෙන, ඔයාගෙ ආදරණීය බව් සුකොමාලියටත් මේ ඩෝග් ෆුඩ් එක දීමෙන් ඔබට වෙනදාට වඩා පිරිපුන්, නීරෝගී බව් බබාල ටිකක් ලබා ගන්න පුළුවන් 👍🔥

🤔 Giant Starter දිය යුත්තේ ඇයි?

✅ එහි අන්තර්ගත ඉහළ පෝටීන් හා මේදය මගින් ඔබේ බව් බබාගේ වර්ධනය සීග්‍රව සිදු කරයි

✅ කුඩා බව් බබාල ලෙඩ රෝගවලින් ආරක්ෂා කර දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය
වැඩි කිරීමට ඇන්ටිඔක්සිඩන්ටි හා බීටා ග්ලුකන්ස් අඩංගුවීම

✅ කුඩා බව් බබාලගේ සංවේදී බඩවැල් වල බිත්තිය ආරක්ෂා කිරීමට Clinoptiolite අඩංගුවීම

✅ බඩවැල්වල සෛල හොදින් පෝෂණයට Glutamine අඩංගුවීම

✅ Prebiotic මඟින් බඩවැල්වල සිටින හිතකර බැක්ටීරියා වර්ධනය

එහෙනම් ❤️ ROYAL CANIN GIANT STARTER ❤️ කියන්නෙ ඔබේ සුරතල් බව් බබාගේ ආහාර වේල් අතරට අත්‍යාවශ්‍ය වන ආහාරයක් කීවොත් නිවැරදියි 🔥

නිවසටම ගෙන්වා ගැනීමට 🎁🛵 අදම අපව අමතන්න

☎️ 074 00 60 162

නැතිනම් වට්සඇප් හරහා අපට කෙටි පණිවුඩයක් එවන්න. අපි ඔබව ඉක්මනින් සම්බන්ධ කර ගන්නම්.

🤱 ලැබ්‍රඩෝ බව් බබෙක් ඉන්න ඔබ මේ පිළිබඳ දැනුවත්ද 🤔 ?🔰 ලැබ්‍රඩෝ බව් බබාලා දිවීමට, පිහිනීමට සහ ඔබ විසිකළ යමක් එසැනින් නැවත ...
15/07/2022

🤱 ලැබ්‍රඩෝ බව් බබෙක් ඉන්න ඔබ මේ පිළිබඳ දැනුවත්ද 🤔 ?

🔰 ලැබ්‍රඩෝ බව් බබාලා දිවීමට, පිහිනීමට සහ ඔබ විසිකළ යමක් එසැනින් නැවත රැගෙන ඒමට 😍 ඉතා උනන්දුවක් දක්වනවා.

🔰 ඔවුන් ඉතා ජවසම්පන්න වන අතරම වේගයෙන් සහ පහසුවෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට සහ අත් හදා බැලීමට පෙළඹේ.

මොවුන් ඉතා ක්‍රියාශීලී නිසාම, අධික ලෙස ආහාර ගැනීමටත්, ආහාර ගිල දැමීමටත් පෙළඹේ 🐶

👆🤗 එම නිසා ලැබ්‍රඩෝ බව් බබාලට ආහාර ලබා දීමේදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු වෙනවා.

කුඩා කළ සිටම ඔබේ සුරතල් බව් බබාව නිසි ප්‍රමිතියෙන් යුතු සමබර ආහාර රටාවකට හුරු කලොත්, ඔවුන් ක්‍රමයෙන් වර්ධනය වන විට, ඔවුන්ගේ බර කළමනාකරණය කර ගැනීමට ඔබට පහසු වන අතරම සෞඛ්‍ය සම්පන්න වර්ධනයකට, ආහාර ජීරණයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද එය සහය වනු නිසැකය.

🔊🔊 🔊🔊

ඔබේ සුරතල් ලැබ්‍රඩෝ බව් බබා වෙනුවෙන්ම, ප්‍රංශයේ නිෂ්පාදිත 🇫🇷 නිෂ්පාදනයක්.

☑️ ඔබේ බව් බබා කුමන වර්ගයකට අයත් වන ලැබ්‍රඩෝ බබෙක් වුනත් මෙම සුවිශේෂී නිෂ්පාදනය ඔබේ ආදරණීය ලැබ්‍රඩෝ බව් බබා සඳහාම විශේෂ පෝෂ්‍ය පදාර්ථ සමඟින් ඔවුන්ට වර්ධනය වීමට උපකාරි වන ලෙස අද්විතීය ලෙස සකස් කර ඇත.

☑️ එමෙන්ම මෙහි අන්තර්ගත අද්විතීය ඩෝනට් හැඩැති කිබල් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ,
වේගයෙන් අනුභව කරන ඔබේ ලැබ්‍රඩෝ සිඟිත්තා මන්දගාමී වීමට සහ හපන්නට පහසු වීම සඳහා ය.

☑️ මෙහි ප්‍රතිඔක්සිකාරක සහ විටමින් ඊ හි සුවිශේෂී මිශ්‍රණයක් අන්තර්ගත වන හෙයින්, එය ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ශරීරය ශක්තිමත්ව වර්ධනය කිරීමට සහාය වේ.

☑️ තවද මෙහි අඩංගු කැල්සියම් සහ පොස්පරස් ඔබේ බව් බබාගේ අස්ථි ව්‍යුහය නීරෝගීව වර්ධනය වීමට සහය වන අතරම මෙහි අඩංගු සමබර ශක්ති අන්තර්ගතය ඔවුන්ට පරිපූර්ණ බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.

☑️ එමෙන්ම ඔබේ බව් බබාගේ ආහාර ජීර්ණ පද්ධතියට සහාය වීම සඳහා මෙම අනර්ඝ නිෂ්පාදනය තුළ, උසස් තත්ත්වයේ ප්‍රෝටීන සහ ප්‍රිබයොටික් බෙහෙවින් උපකාරී වීම මගින් එය බව් බබාගේ ප්‍රශස්ත මළපහ ගුණත්වය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

ඒකාකාරී අහාර රටාවකට හුරු වී සිටින ඔබේ ලැබ්‍රඩෝ බව් බබාගේ ආහර වේලට අදම එකතු කරන්න අමතක කරන්න එපා ❤️🤗

1 kg | 3,550/=

ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න 🎁🎗

☎️ 0740060162

🔊🔊         🎀 රෝයල් කැනින් මැක්සි ස්ටාටර් ගැන හරියටම දැන ගනිමු 🔊🔊✴️ අලුත උපන් ඔබේ පැටවාට මුලින්ම ආහාර හුරු කිරීමේදී, දෙන්...
17/06/2022

🔊🔊 🎀 රෝයල් කැනින් මැක්සි ස්ටාටර් ගැන හරියටම දැන ගනිමු 🔊🔊

✴️ අලුත උපන් ඔබේ පැටවාට මුලින්ම ආහාර හුරු කිරීමේදී, දෙන්න වඩාත්ම සුදුසුම ආහාරය තමා Royal Canin Maxi Starter එක.

සති 3 පටන් අරගෙන, මාස 2 දක්වා බව් බබාලට මෙය ඉතාම සුදුසු වෙනවා.

❤️ මොන වර්ගයේ බ්‍රීඩ් එකක බව් බබාලටද අපිට මේක දෙන්න පුළුවන් ?

රොට්වයලර්, ලැබ්රඩෝ, ගෝල්ඩන් රිට්‍රිවර්, අමෙරිකන් බුලි, ජර්මන් ෂෙපර්ඩ් පැටවුන් සඳහා තමයි මේ ඩෝග් ෆුඩ් එක වඩත්ම සුදුසු වෙන්නෙ.

විශේෂයෙන් කුඩා පැටවුන් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමටත්, හොඳින් වර්ධනයවීමටත් ඉතාම හොඳ ආහාරයක්.

✴️ කුඩා පැටවුන්ට වගේම පැටවු බිහි කරන්න ඉන්න සහ කිරි දෙන, ඔයාගෙ ආදරණීය බව් සුකොමාලියටත් මේ ඩෝග් ෆුඩ් එක දීමෙන් ඔබට වෙනදාට වඩා පිරිපුන්, නීරෝගී බව් බබාල ටිකක් ලබා ගන්න පුළුවන් 👍🔥

✅ Maxi Starter දිය යුත්තේ ඇයි? ✅

✅ එහි අන්තර්ගත ඉහළ පෝටීන් හා මේදය මගින් ඔබේ බව් බබාගේ වර්ධනය සීග්‍රව සිදු කරයි

✅ කුඩා බව් බබාල ලෙඩ රෝගවලින් ආරක්ෂා කර දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය
වැඩි කිරීමට ඇන්ටිඔක්සිඩන්ටි හා බීටා ග්ලුකන්ස් අඩංගුවීම

✅ කුඩා බව් බබාලගේ සංවේදී බඩවැල් වල බිත්තිය ආරක්ෂා කිරීමට Clinoptiolite අඩංගුවීම

✅ බඩවැල්වල සෛල හොදින් පෝෂණයට Glutamine අඩංගුවීම

✅ Prebiotic මඟින් බඩවැල්වල සිටින හිතකර බැක්ටීරියා වර්ධනය

එහෙනම් ❤️ ROYAL CANIN MAXI STARTER ❤️ කියන්නෙ ඔබේ සුරතල් බව් බබාගේ ආහාර වේල් අතරට අත්‍යාවශ්‍ය වන ආහාරයක් කීවොත් නිවැරදියි 🔥

නිවසටම ගෙන්වා ගැනීමට 🎁🛵 අදම අපව අමතන්න

☎️ 074 00 60 162

නැතිනම් වට්සඇප් හරහා අපට කෙටි පණිවුඩයක් එවන්න. අපි ඔබව ඉක්මනින් සම්බන්ධ කර ගන්නම්.

🔊🔊         🔊🔊 රෝයල් කැනින් මැක්සි පපී 🔊🔊1 Kg - Rs. 2,600/=☎️ 0740060162🐶 ඔබේ බව් සුරතලා මාස දෙකට වැඩී ද? 🥰තවමත් හරි යන ඩ...
10/06/2022

🔊🔊 🔊🔊 රෝයල් කැනින් මැක්සි පපී 🔊🔊

1 Kg - Rs. 2,600/=
☎️ 0740060162

🐶 ඔබේ බව් සුරතලා මාස දෙකට වැඩී ද? 🥰

තවමත් හරි යන ඩෝග් ෆුඩ් එකක් හම්බවුනේ නැති ද? 😰

එහෙනම් මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි 🥰😍

මොකද්ද මේ 'රෝයල් කැනින් මැක්සි පපී' කියන්නේ 🤔 සහ මේකෙ මෙච්චරටම තියෙන වැදගත්කම මොකද්ද කියල බලමු 😍

🎀 වර්ධන අවධිය යනු ඔබේ සුරතල් බව් පැටියාගේ ජීවන චක්‍රයේ ඇති වැදගත්ම සන්ධිස්ථානයක්. මේ කාලයේදී ඔහුගේ ජීවිතේ වෙනස්කම් රාශියක් සිදු වන අතර නව සොයාගැනීම්, අත්හදාබැලීම් ගණනාවක් ඔහු විසින්ම සිදුකරනු ලබයි.

මෙම අවධියෙදී පැටවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද ක්‍රමයෙන් වර්ධනය වේ.

මෙවන් විශේෂිත වූ අවධියක, රෝයල් කැනින් මැක්සි පපී තුල අන්තර්ගත වන විටමින් E ඇතුළු ප්‍රතිඔක්සිකාරක සංකීර්ණය ඔබේ බව පැටවාගේ ආරක්ෂාව සඳහා බෙහෙවින් ඉවහල් වේ. 🐶

තවද රෝයල් කැනින් මැක්සි පපී කියන්නේ ඔබේ බව් සුරතලාගේ අහාර ජීර්ණ පද්ධතියේ සමබරතාව සහ එහි නිරෝගීතාව පවත්වාගෙන යාමට බෙහෙවින් උපකාරී වන ප්‍රීබයෝටික්ස් සහ උසස් තත්වයේ ප්‍රෝටීන වල රසවත් 😋😋 එකතුවක්.

එමනිසා ඔබේ බව් සුරතලාගේ වර්ධන අවධිය තුළදී ඔහු වඩාත් නිරෝගීව සහ ක්‍රියාශීලීව තබා ගැනීමට රෝයල් කැනින් මැක්සි පපී අනිවාර්යෙන්ම උපකාරී වෙනවා🔥

☝️මෙය වඩාත්ම සුදුසු වන්නේ වැඩිහිටි බර 26 - 44 kg අතර බව් බබාලගේ වයස මාස දෙකේ සිට මාස පහළව අතර කාල වලදී

නිවසටම ගෙන්වා ගැනීමට 🎁🛵 අදම අපව අමතන්න

☎️ 0740060162

නැතිනම් වට්සඇප් හරහා අපට කෙටි පණිවුඩයක් එවන්න. අපි ඔබව ඉක්මනින් සම්බන්ධ කර ගන්නම්.

🤷 ඔබේ චංඩි බව්වාත් ගේන ගේන දම්වැල කඩා ගන්නවාද ?😍 යකඩ දම්වැල් නිසා කරදර විඳින ඔබට සහ ඔබේ ආදරණීය බව්වාට නොවරදින විසඳුම 🤩 🔊...
04/06/2022

🤷 ඔබේ චංඩි බව්වාත් ගේන ගේන දම්වැල කඩා ගන්නවාද ?

😍 යකඩ දම්වැල් නිසා කරදර විඳින ඔබට සහ ඔබේ ආදරණීය බව්වාට නොවරදින විසඳුම 🤩

🔊🔊 🔊🔊

Rs. 1,600/=

🎀 රොට්වේලර්, ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීව, ජර්මන් ෂෙපඩ් වැනි ලොකු බ්‍රීඩ් වල බව්වො සඳහා වඩාත් සුදුසුයි 👌

📍 දිගු කල් පැවැත්මක් සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන ඇති නිසාම, විටින් විට දම්වැල් සඳහා වැය වන වියදම දැන් ඔබට ඉතිරියි 😍

📍 මෙහි ඇති ස්ප්‍රින් එක මල නොබඳින ලෙස ක්‍රෝම් අලේපනය කර 💯 උසස් තත්වයේ මූලද්‍රව්‍ය භවිතා කර නිෂ්පාදනය කර ඇත.

📍 ඔබේ බව්වා කෙතරම් මෙම ලීෂ් එක ඇද්ද ද, එහි දික්වීමක් හෝ හැඩය නැතිවීමක් කිසි සේත්ම සිදු නොවේ

📍 ඔබේ බව්වාගේ ඇවිදවීම්, පුහුණු කිරීම් අභ්‍යාස වලදී සහ දෛනික ක්‍රියාකාරකම් වලදී හොඳම සහ පහසුම ලීෂ් එක කීවොත් අප නිවැරදියි

🎁 ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න

☎️ 0740060162

🙋 කැල්සියම් මිළ ඉහළ යනවාත් සමඟම ඔබේ බව්වාට ඔබ ලබා දෙන විටමින් ප්‍රමාණයත් අඩු වෙලාද ?📍කැල්සියම් කියන්නේ ඔබේ සුරතල් බව්වාග...
04/06/2022

🙋 කැල්සියම් මිළ ඉහළ යනවාත් සමඟම ඔබේ බව්වාට ඔබ ලබා දෙන විටමින් ප්‍රමාණයත් අඩු වෙලාද ?

📍කැල්සියම් කියන්නේ ඔබේ සුරතල් බව්වාගේ වර්ධනයට අත්‍යාවශ්‍යම සංඝටකයක්

😍 දිනෙන් දින වැඩි වන කැල්සියම් මිළ හමුවේ, ඔබේ අතේ ඇති මුදලට සරිලන කැල්සියම් අතිරේකය

🔊🔊 🔊🔊

200g | Rs. 1,448/=

🇱🇺 නෙදර්ලන්තයේ නිෂ්පාදිත මෙම අනර්ඝ කැල්සියම් අතිරේකය,
ඔබේ සුරතල් බව්වාට ශක්තිමත් දත් සහ අස්ථි පද්ධතියක් ලබා දීමට බෙහෙවින් ඉවහල් වන අයුරින් නිෂ්පාදනය කර ඇත.

🤟 මීට අමතරව මෙහි අන්තර්ගත විටමින් B1, B2, B6 සහ B12 සහ යීස්ට සාරයෙන් අනූන බයෝටින් මගින් ඔබේ ආදරණීය බව්වා වඩාත් හොඳ තත්වයෙන් තැබීමට වගේම දිලිසෙන නිරෝගී කෝට් එකක් ලබා දීමටද උපකාරී වෙයි.

🎁 ඇනවුම් කිරීමට හෝ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න

☎️ 0740060162

Address

No. 13/1, Kurunegala Road
Polgahawela

Telephone

+94740060162

Website

Alerts

Be the first to know and let us send you an email when Baw Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baw Mart:

Share

Category