13/04/2024
*මේ අවුරුදු සමය ඝෝෂාවෙන් තොරව සාමකාමීව සමරමුද?*🧨❌
අවුරුද්දේ සතුට වැලඳ ගැනීමට සූදානම් වෙන අතරේ, වටපිටාව වගේම හදවත් ආලෝකමත් කරන්නත් මතක තබාගත යුතුමයි. 🤍✨
ගිනිකෙළි භාවිතය ලොකු කුඩා අපගේ සිත් සතුටින් පිරෙව්වත්, අපගේ ආදරණීය සත්ව මිතුරන්ට එයින් හානි විය හැකියි 🫨🐾
*මන්ද සෑම වසරකම ගිනිකෙළි හේතුවෙන් ගෘහස්ථ සුරතල් සතුන් මෙන්ම කුරුල්ලන් මෙන් අනෙක් සතුන්ගේත්, නිවෙස් හැරයාම්, තුවාල ලැබීම්, කන්වල ආබාධිත තත්ත්ව හටගැනීම් සහ මරණයට ලක්වීම් වැඩි වශයෙන් වාර්තා වෙන බව නොරහසක්* 😿
එබැවින්, අපගේ සියලු සැමරුම් ලොකු කුඩා සියලු සත්වයන් හට ආරක්ෂිත බවට සහතික කරමින් අලුත් අවුරුද්ද පිළිගන්න එකතු වෙමු. 😻
ඔබ සැමට ලබන්නා වූ අවුරුද්ද, ඝෝෂාවේ සැඟවුණු වේදනාවේ හඬ නොව සියලු සත්ත්වයන්ට විහිදෙන ආදරයේ කරුණාවේ හඬ පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා! 🐱🐶🐦☀️
*Shall we celebrate this festive season peacefully without deafening noises?* 🎇❌
As we get ready to embrace the joy of the year, let's remember to light up our hearts as well as our surroundings! Let's make kindness a priority this New Year🤍✨
While fireworks may seem fun, they can deeply harm our beloved animal friends 🫨🐾
*Every year, there are reports of lost, injured, or frightened pets and wildlife and even deaths due to the loud noises.* 😿
So, let's ring in the New Year with compassion for all creatures, big and small. Let's make sure our celebrations spread joy, not fear.. 🐶🐱🐦
May you all have a happy New Year filled with love and kindness to all beings! Let's celebrate responsibly! ☀️