Animal Clinic-Passara

Animal Clinic-Passara Pet clinic in Passara town. Vaccination
Treatments
Surgeries
Consultation
Pet accessories and pet food

02/10/2024
02/10/2024

අතරමං වූ ගෝල්ඩන් රිට්‍රිවර් පිරිමි සතෙකු පස්සර ලංකා බැංකුව අසල සිටී.

06/01/2024

Passara Animal Clinic is now in a new location.
D.S.Senanayaka mawatha(One Way)

https://www.facebook.com/100064753267334/posts/371658771669229/
23/05/2022

https://www.facebook.com/100064753267334/posts/371658771669229/

ජලභීතිකාව වළක්වාගැනීමට ඔබේ සුරතලා එන්නත් කර තිබේ ද?
---------------

පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ වලත් හිඟතාවයන් ඇතිවී ඇති බව දැනටමත් අප දැනුවත්. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් වළක්වාගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව පුරවැසියන් වන අප දැනුවත්ව සිටීම වැදගත් වනවා. ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් පිළිබඳවයි මේ සිහිපත් කිරීම.

ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස් වෛරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් අපව සපාකෑමෙන්. එලෙස ශරීරයට ඇතුලු වූ වෛරසය, රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණකිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුෂුම්නාව වෙත ගමන්කර ස්නායු පද්ධතිය අඩපණ කර දමනවා. රෝගලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වෙන්න පුලුවන්. රෝග ලක්ෂණ ඇතිවුනායින් දින කිහිපයක් ඇතුලත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක තත්වයයි.

මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්. ඔබගේ නිවසේ සිටින සූරතල් සතුන් ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රා ද නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වනවා. ඔබේ සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරගන්නා අතරතුරේම ඔවුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු වෙනවා.

වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් , ජලභීතිකාව බෝ වීමේ අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත , ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික අවදානමෙන් ගලවාගැනීමට එය පිටිවහලක් වනු නොඅනුමානයි.

05/05/2022

මැයි 6 වනදා සායනය වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න.

29/07/2020

Now Open
Week days- 4.00pm-7.00pm

Address

Passara

Opening Hours

Monday 16:00 - 19:00
Tuesday 16:00 - 19:00
Wednesday 16:00 - 19:00
Thursday 16:00 - 19:00
Friday 16:00 - 19:00
Saturday 13:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Animal Clinic-Passara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category