TGK Who need Titan(Giant) Guard Dogs, this is the Place. Always Next Generation Productions
(1)

24/06/2026

උදේන්ම වැඩ පටන් අරන්😁♥️

රැලි පිරුන යෝධ හිම වලස් පැටව්🥺♥️නමේ හැටියට තමයි අපේ වැඩ🔥TITAN GUARD 🦍🔥
23/06/2026

රැලි පිරුන යෝධ හිම වලස් පැටව්🥺♥️නමේ හැටියට තමයි අපේ වැඩ🔥TITAN GUARD 🦍🔥

22/06/2026

හා පැංචෙක් කියලාද හිතුවෙ?නෑ නෑ මේ ඇමරිකන් බුලියෙක්♥️බලන්නකො එයා බලන් ඉද්දි ලොකු වුන ඉක්මන♥️🥺

ජීවිතේ මොන තලම් වැතුනත් නැගිතින්න සක්තිය තීනවා හැබැයි,උදේත නැගිතින්න තිකක් අමාළුයි!😁♥️ඔයාලාතත් ඒමද?
21/06/2026

ජීවිතේ මොන තලම් වැතුනත් නැගිතින්න සක්තිය තීනවා හැබැයි,
උදේත නැගිතින්න තිකක් අමාළුයි!😁♥️ඔයාලාතත් ඒමද?

20/06/2026

අයියණ්ඩි නංගිලා මල්ලිලාගෙ බේසමට රිංගලා දොයි ගන්නයි මේ කුරුමානම් අල්ලන්නෙ😁♥️

20/06/2026

ජබ්බ බෝලේට වැස්ස දැකලා ප්‍රශ්න ගොඩයි🥺♥️ පුංචි බඹරයක් වගේ එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා ඉවරයක් නෑ🫣♥️

19/06/2026

බොලාට හම්බෙයි බිස්කට් එකට නයිට් ඩියුටි කරන මං වගේ එළ කොල්ලෙක🙄කොහෙද ඉතිම් අගයක් නෑනෙ ඔහෙලාට😒

19/06/2026

අපේ පැංචො අපි හැමදාමත් දුන්නෙ දරුවෙක් වගේ ආදරෙන් බලාකියාගන්න අයට විතරයි♥️ඒ ආදරේ රැකවරණයත් එක්ක එයාලා හරි ලස්සනට හැදෙනවා.මේ පැංචාට අවුරුද්දයි මාස 04යි.කොහොමද Size එක♥️✨

19/06/2026

කුමාරයෙක් කිව්වාට යකෙක්👿♥️

හලෝ ගුම්මෝනිම් ගායිත්♥️සමහර ගෑණු ලමයි ඉන්නවා රැල්ලට කොන්ඩෙ කොටට කපලා දැන් ඉන්නවා ඇල්බට් අයින්ස්ටයින් වගේ!උදේ පාන්දර ඒ වග...
19/06/2026

හලෝ ගුම්මෝනිම් ගායිත්♥️

සමහර ගෑණු ලමයි ඉන්නවා රැල්ලට කොන්ඩෙ කොටට කපලා දැන් ඉන්නවා ඇල්බට් අයින්ස්ටයින් වගේ!

උදේ පාන්දර ඒ වගේ එක්කෙනෙක් මේ post එකට mentions කරලා සුට්ටක් අවුස්සමුත😁

Address

Panadura
12524

Alerts

Be the first to know and let us send you an email when TGK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TGK:

Share