The Urban Tails

The Urban Tails අපි මේ එකතුව ආරම්භ කරන ලද්දේ පාරේ ජීවත් වන පුංචි අසරනයන්ට නිවසක් සොයා දීමේ අරමුනින්. We are a group of friends based in Panadura, Sri Lanka.

Our Vision
Improve welfare of street dogs and cats in Sri Lanka while rehoming stray puppies. Apart from re-homing, we are providing vaccination, sterilization and feeding programs as much as we can. Our goals are to work with stray dogs/cats and help them to increase their lives in a better way.

පාරේ ජීවත් වන පුංචි අසරනයන්ට නිවසක් සොයා දීමේ අරමුනින් අපි මේ එකතුව පටන් ගත්තේ. මහ පාරට වැටෙන්න තියෙන එක අසරණ ජීවිතයකට හරි ඔබටත් හැකිනම් ඔබේ නිවසේ ඉඩක් ලබාදී ඒ ජීවිතය ලස්සන කරන්න, අපේ පැතුමත් එයයි.

Address

Galle Road
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when The Urban Tails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share