Bright Kennel

Bright Kennel ✂️ Premier Dog Salon & Gym 🐕‍🦺 Grooming, Spa, Styling & Fitness. ඔයාගේ සුරතලාට ආදරණීය සත්කාරයක්. ❤️
(2)

25/05/2026

ඔයාගෙ බබාවත් රජෙක් වගේ කරමුද.

Call for more information.
071 490 9526

Bright Kennel

23/05/2026

ප්‍රශ්න තියෙන අය මේක බලන්න.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

🥰 මට ලැබුන ලොකුම තෑග්ග
සත්තුත් එක්ක කතා කරන්න පුලුවන් එක.🐶

Malli 🐶

22/05/2026

ගෙදර නාවන්න බැරි දග කාරයො,🐶

ගෙදරදි මඩ නාන මඩකරියො,😀

එකී මෙකී නොකී දගකාරයො ගොඩක් යන එන තැනක් තියෙනවනෙ දැන් 😊
Bright Kennel

071 490 9526
Call fore more information

19/05/2026

තත්පර 2යි තිබ්බෙ බේරෙන්න.

මේ වගේ වැඩනම් ඕන තරම් වෙනවා.

ඔයාගේ සුරතලාටත් Salon Treatment එකක් ඕනෙද? 🐾
Bright Kennel බලු Salon දැන් ඔබේ නිවසටම! 🏠🚐

ඔයාගේ බව් යාලුවා වෙනුවෙන් ලංකාවේ අංක 01 Pet Care Service එක! 🐶✨

Our Services
✅ Grooming & Spa (Bath, Dry, Styling & Nail Cut) 🛁
✅ Special Oil Treatments (Dermatitis, Hair fall, and Persistent itching) 🌿
✅ Pet Boarding (Dog & Cat boarding facilities) 🏨
✅ Pet Gym & Training 🏃‍♂️

Why Bright Kennel?
✨ Professional Service
✨ Reasonable Price
✨ Home Visit Available!

අමතක නොකර ඔයාගේ බබා වෙනුවෙන් දැන්ම වෙලාවක් වෙන් කරගන්න! 👇
📞 Call/WhatsApp: 071 490 9526

🐾

01/05/2026

සැලුන් එකෙන් බව්වට මොකද කලේ කියල ඇහුවහම.

බව්වා 🐶- මන් දන්නෑ/මන් දන්නෑ/ මන් දන්නෑ

30/04/2026

චූ දැමීම කලාවක් නම්
මමයි ඒකෙ picasso 😅

සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🐾This New Year, may your home be filled with love, happiness, good heal...
14/04/2026

සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🐾

This New Year, may your home be filled with love, happiness, good health, and joyful moments with your furry friend.

From all of us at Bright Kennal, warm wishes for a beautiful and blessed Avurudu season. ❤️

#සුභඅලුත්අවුරුද්දක්වේවා

10/04/2026

මේ රස්නය ඔයාට වගේම ඔයාගේ බව්වටත් දරාගන්න අමාරුයි නේද? ☀️🥵🐾

අධික රස්නය නිසා බව්වන්ට Heatstroke,Dehydration වගේම Paw burns ඇතිවිමේ අවදානම වැඩියි.විශේෂයෙන්ම දිගු ලෝම සහිත Shihtzu, GR, GSD වගේ යාළුවොන්ට මේක හරිම අමාරු කාලයක්. 🥵

ඔබේ සුරතලාව නිරෝගීව සහ සුවපහසුව තියන්න Balu Salon අපි සූදානම්! ✂️🛁

✅ ගැටගැහුණු සහ වැවුණු ලෝම ඉවත් කිරීම.

✅ ඇඟට සිසිලස දෙන පිරිසිදු Grooming එකක්

✅ ඔබේ කාර්යබහුලත්වය ගැන සිතා අපේ Home Visit සේවාව මඟින්ද නිවසටම පැමිණේ.

📞අදම ඔබේ බව්වා වෙනුවෙන් වේලාවක් වෙන් කරවා ගන්න 0714909526

25/03/2026

නුවරඑළියේ එකම ගෙදර ඉන්න බව්වො 4දෙනා.

4දෙනාටම full Treatment.

අද සහ හෙට දින දෙකම නුවරඑළිය අවට බව්වො හදන අයට වැදගත් වෙයි.

071 490 9526
Call for more information

24/03/2026

🐾 බව්වන්ටත් දැන් සැලෝන් එක ගෙදරටම! 🚐

අවිස්සාවේල්ල | හැටන් | නුවරඑළිය - අපි එනවා! 📍

ඔබේ ආදරණීය සුරතලාට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ Grooming සේවාවන් දැන් නිවසටම ගෙන්වා ගන්න.
අපගේ විශේෂ සංචාරය මාර්තු 16, 17 සහ 18 යන දිනයන්හි ඔබේ නගරයට පැමිණේ! 🐾

අපගේ සේවාවන්:
✅ Grooming & Spa (Bath, Dry, Styling & Nail Cut)
✅ Special Oil Treatments (සම සහ ලොම් නිරෝගී කරන විශේෂ තෙල් සත්කාර)

සීමිත වේලාවන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින්, ඔබේ සුරතලාගේ වේලාව අදම වෙන් කරවා ගන්න. ⏳

📞 විමසීම්: ⁨071 490 9526⁩

🐾 බව්වන්ටත් දැන් සැලෝන් එක ගෙදරටම! 🚐අවිස්සාවේල්ල | හැටන් | නුවරඑළිය - අපි එනවා! 📍ඔබේ ආදරණීය සුරතලාට අවශ්‍ය ඉහළම ප්‍රමිති...
11/03/2026

🐾 බව්වන්ටත් දැන් සැලෝන් එක ගෙදරටම! 🚐

අවිස්සාවේල්ල | හැටන් | නුවරඑළිය - අපි එනවා! 📍

ඔබේ ආදරණීය සුරතලාට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ Grooming සේවාවන් දැන් නිවසටම ගෙන්වා ගන්න.
අපගේ විශේෂ සංචාරය මාර්තු 16, 17 සහ 18 යන දිනයන්හි ඔබේ නගරයට පැමිණේ! 🐾

අපගේ සේවාවන්:
✅ Grooming & Spa (Bath, Dry, Styling & Nail Cut)
✅ Special Oil Treatments (සම සහ ලොම් නිරෝගී කරන විශේෂ තෙල් සත්කාර)

සීමිත වේලාවන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින්, ඔබේ සුරතලාගේ වේලාව අදම වෙන් කරවා ගන්න. ⏳

📞 විමසීම්: 071 490 9526

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Bright Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bright Kennel:

Share

Category