Labrador Kennels Padukka

Labrador Kennels Padukka This is a about The Labrador Puppy service from Colombo. You can buy Important Quality Registered Labradors. From Milan's Kennels, Padukka.

අපේ ස්නුෆීමතක් වෙද්දී රිදෙන කඳුළක් තාම හිත යට තියේ සිරවීදුව දුවා දඟ කරපු හුරතල් නෙතින් ඈතට ගියා සැඟවීසතුට වාගෙම දුක අහන්...
30/12/2023

අපේ ස්නුෆී

මතක් වෙද්දී රිදෙන කඳුළක්
තාම හිත යට තියේ සිරවී
දුව දුවා දඟ කරපු හුරතල්
නෙතින් ඈතට ගියා සැඟවී
සතුට වාගෙම දුක අහන්නත්
ළඟින් හිටි සෙවනැල්ල සමවී
ඔයා නැතුවම ගොඩාක් පාළුයි
ගිහින් ලස්සන දවස් බොඳවී

පුංචි පැටියා කාලේ ඇවිදින්
කරපු දඟකම් තියා මතකෙට
තරහා ගස්සන දේත් කෙරුවා
ඒත් මං ආදරෙයි හරියට
හිටි ගමන් නොකියාම දාලා
ගියත් නිතරම එද්දී හීනෙට
දරාගන්නට කොහොමවත් බෑ
දැනෙන දුක හරි බරයි පපුවට

- මාලිකා මිස්කින් -
මා කවි අරණ

kasl Labrador puppies for sale.... contact us.. important male crossing.
22/05/2018

kasl Labrador puppies for sale.... contact us.. important male crossing.

13/04/2018
11/04/2018

Cute labrador puppies newly born. Important male blood line. KASLregisted..... golden colour... now you can have advance and book them. 8 born only now only 4 pups... contact 0770214797, 0715549381,0715549378

20/08/2017
Love Everyone
24/06/2017

Love Everyone

Address

422/1 Gola Road, Angampitiya
Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Labrador Kennels Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Labrador Kennels Padukka:

Share

Category