Caring Paws Pet Resort - Katunayake

Call Directions Contact the business

Caring Paws Pet Resort - Katunayake 🐾 Premium Pet Services📍Near Bandaranaike Airport
🎓 20+ Years of Excellence 🤝 Professional care u can trust.

31/10/2026

Safe to say Mr. Dobby approved of his stay, and so did his tiny new buddy! 🐾
​Nothing means more to us than knowing our guests trust the care we provide. Thank you for choosing Caring Paws Pet Resort ❤

​

29/10/2026

ජාතික බළලුන්ගේ දිනය (National Cat Day) 🐾✨ යෙදී තියෙන්නේ අදයි.

අපේ ජීවිතවලට ආදරය අරන් එන බළල් පැටවුන්ගේ සුරක්ෂිතතාව ගැන හිතන්නත්, සෑම බළලෙකුගේම රැකවරනය තහවුරු කර එයාලට අවශ්‍ය ආදරය කරුණාව ලබා දෙන්නත් අද දවස අපට මතක් කරනවා.

අපේ Caring Paws Pet Resort එකට එන හැම හුරතල් බළලෙකුටම ගෙදර වගේම ආරක්ෂිත, සුවපහසු අත්දැකීමක් ලබා දෙන්න අපි හැමදාම කැපවී ඉන්නවා.

අද වගේ දිනයක අපේම සුරතලාට හෝ වෙනත් අසරණ බළල් පැටවෙකුට තවත් වැඩියෙන් අපේ ආදරය පෙන්වමු! ❤


28/10/2026

The Pawsitive Guide | Episode 2 🐾 ඔබට ගැළපෙන නිවැරදිම බලු පැටියා කවුද කියලා තෝරා ගන්නේ කොහොමද? 🤔 🐶 අද Episode 2 එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන. ඔබත් ගෙදරට සුරතලෙක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මේ කරුණු වැදගත් වෙයි. ❤

​

• HALLOWEEN PET COSTUME CONTEST •ඔබේ සුරතලාගේ best costume එකත් එක්ක photo එකක් නොවැම්බර් 31ට කලින් අපිට එවන්න. 🐾 හොදම c...
26/10/2026

• HALLOWEEN PET COSTUME CONTEST •
ඔබේ සුරතලාගේ best costume එකත් එක්ක photo එකක් නොවැම්බර් 31ට කලින් අපිට එවන්න. 🐾
හොදම costume එක තියෙන සුරතලාට FREE Grooming Sessions 3ක් Caring Paws Pet Resort එකෙන්. ❤


🐾 In need of a groom? 🐶 🐱  ඔයාගෙ බබාවත් fresh-up කරන්න කාලෙ හරිද? Caring Paws එකෙන් ඔයාගෙ සුරතලාට හොඳම Grooming Care එක ...
26/10/2026

🐾 In need of a groom? 🐶 🐱 ඔයාගෙ බබාවත් fresh-up කරන්න කාලෙ හරිද?

Caring Paws එකෙන් ඔයාගෙ සුරතලාට හොඳම Grooming Care එක දෙන්න ලෑස්තියි.

Our All-Inclusive Grooming Package:

🌿 Oil Massage
✂️ Hair Cutting
💅 Nail Cutting
🛁 Bathing
👂 Ear Cleaning

​📩 Slot එකක් book කරගන්න දැන්ම අපිට කතා කරන්න!
076 110 94 38
071 13 44 302

Because your beloved pet deserves nothing less than total pampering! 💌

25/10/2026

Golden smiles at Caring Paws! 🐾 Loving care and happy stays every single day. Thank you for trusting us! ❤️✨

​

24/10/2026

සුරතල් සත්තු කියන්නේ අපේ පවුලේම සාමාජිකයෝ. මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සුරතල් සතෙකුට සිදු වූ අවාසනාවන්ත සහ කනගාටුදායක සිදුවීම පිළිබඳව Caring Paws Pet Resort හිමිකරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම දැඩි ලෙස කම්පනයට පත් වුණා.

සුරතල් සතුන් රැකබලා ගැනීම යනු හුදෙක් අත්දැකීම් මත පමණක් කළ හැක්කක් නොවන අතර, ඒ සඳහා නිසි පුහුණුව, සුදුසුකම්, දැනුම සහ විශේෂයෙන්ම සතුන් කෙරෙහි ඇති ආදරය හා කරුණාව අත්‍යවශ්‍ය වේ. සුරතලුන් අතර රණ්ඩු ඇති වන අවස්ථාවලදී පවා ඔවුන්ට ප්‍රචණ්ඩ ලෙස සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

ශ්‍රී ලංකාවේ විශාලතම Dog Boarding Center එක ලෙස, අප ආයතනයේ ප්‍රධානතම වගකීම වන්නේ ඔබගේ ආදරණීය සුරතලාට ආරක්ෂිත, ආදරණීය සහ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ රැකවරණය ලබා දීමයි.
මේ පිළිබඳව රටම කතාබහ කරන මෙවැනි මොහොතක, ඔබගේ ආදරණීය සුරතලා ගැන නිසි අවබෝදයකින් යුතුව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අයිතිකරුවන් ලෙස ඔබ දැනුවත් කිරීම අපගේ වගකීමක් ලෙස අප දකිනවා.
එබැවින් මෙතැන් සිට Caring Paws Pet Resort මගින් විශේෂ වීඩියෝ මාලාවක් ආරම්භ කිරීමට අප තීරණය කළා. සුරතල් සතුන් ගැන ඔබට දැනගැනීමට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අපට එවන්න.

අපගේ අරමුණ වන්නේ සෑම සුරතල් සතෙකුටම හිංසනයෙන් තොර, ආදරණීය සහ ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීමයි.

Caring Paws Pet Resort කණ්ඩායම 🐾❤

EPISODE 01 - තමන්ට ගැළපෙන සුරතල් සතෙක් තෝරා ගන්නේ කොහොමද?

​

24/10/2026

බව්වන්ගෙ excercise එක්ක අපේ උදෑසන ගෙවන විදිය ❤🐾

23/10/2026

මාස 3ක් පුරා අපේ Caring Paws පවුලේ හිටපු Rocky බබා අද එයාගේ ආදරණීය පවුල ළඟට ගියා. ​Rocky is truly a special boy who brought so much joy to our hearts.Taking care him was an absolute honor for us. ඉතින් ආයෙත් හමුවෙනකන් ❤ We will miss you so much Rocky! Until next time 🐾 ✨

​

🧡💙    ​
20/10/2026

🧡💙

​

Address

386/3/1, Bandaranayake Road, Kimbulapitiya Road
Negombo
11500

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94711344302

Website

Alerts

Be the first to know and let us send you an email when Caring Paws Pet Resort - Katunayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Caring Paws Pet Resort - Katunayake:

Shortcuts

Share

Category