Wasavisa pets

Directions

Wasavisa pets wasavis apets
✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє
ඔබගේ සුරතලා ග

ආනයන මට්ටමේ ලංකාවේ බෝ කරන  අනුර අයියගේ සුපිරි මාළු වගාව | Yashoda AquariumVideo link
09/11/2021

ආනයන මට්ටමේ ලංකාවේ බෝ කරන අනුර අයියගේ සුපිරි මාළු වගාව | Yashoda Aquarium
Video link

ආනයන මට්ටමේ ලංකාවේ බෝ කරන අනුර අයියගේ සුපිරි මාළු වගාව | Yashoda Aquarium අනුර කුමාර - යශෝධා විසිතුරු මසුන් TP: 071 999 8011▬ Contents of this video ▬.....

කරදිය මසුන් ගෙදර ඇති කිරීම ගැන දැනගන්න ඕන හැමදේම හංගන්නේ නැතිව සිංහලෙන් දැනගමුද?| MERINE FISH TANK 2Video link
03/11/2021

කරදිය මසුන් ගෙදර ඇති කිරීම ගැන දැනගන්න ඕන හැමදේම හංගන්නේ නැතිව සිංහලෙන් දැනගමුද?| MERINE FISH TANK 2
Video link

කරදිය මසුන් ගෙදර ඇති කිරීම ගැන දැනගන්න ඕන හැමදේම හංගන්නේ නැතිව සිංහලෙන් දැනගමුද?| MERINE FISH TANK 2මුහුදු මාළු ටැංකියක් හදන...

Frankie the Dinosaur has a message for Humanityhttps://www.youtube.com/watch?v=L9eFABJqGTMWe've had an unexpected visito...
03/11/2021

Frankie the Dinosaur has a message for Humanity
https://www.youtube.com/watch?v=L9eFABJqGTM
We've had an unexpected visitor at the UN General Assembly. Frankie the Dinosaur has a message for Humanity. Don't Choose Extinction.

We've had an unexpected visitor at the UN General Assembly. Frankie the Dinosaur has a message for Humanity. Don't Choose Extinction. ...

03/11/2021
පුංචි බලු රාළේ============පුංචි බලු                                රාළේඅපෙ කළු පාට                 බෝලේඋඹ ගෙනා          ...
01/11/2021

පුංචි බලු රාළේ
============
පුංචි බලු රාළේ
අපෙ කළු පාට බෝලේ
උඹ ගෙනා වේලේ
නැගුනි යුද ගිනි ගෙදර සාලේ

උඹ හට කැමැත්තෝ
එරෙහි වන අකමැත්තෝ
මෙතැන බල ඇත්තෝ
දෙපිළ සිට අවි අතට ගත්තෝ

ගෙදර බකමූණී
දහවල නිදන දෝනී
පිබිද උදයේනී
අඬයි කියමින් උඹව ඕනී

තියාගමු පැටියා
නැතිනම් රැගෙන කිටියා
බලනු යන හැටියා
මටත් ඇති මේ ගෙදර හිටියා

ඔන්න චූ දැම්මා
මැසිවිලි නගන අම්මා
අපට බැන බුම්මා
හොරෙන් දෙනවලු උඹට උම්මා

තියන වැඩ මදිවට
ගෙනෙං බල්ලොත් ගෙදරට
උඹට කිරි දිය කොට
ආත්තම්මා රවයි බැන මට

නගුටු කොට හොල්ලා
කන් දෙක පහත එල්ලා
මෙතන ගිනි දල්ලා
උඹත් හිටපං ගොට්ට අල්ලා

- රජීව -

28/10/2021

මුහුදු මාළු ටැංකියක් හදන්න හීන දකිනවනම් ලේසියෙන් හොඳම හරිම විදිය How to Set Up a Saltwater Aquarium
Video link
https://youtu.be/CQcAXki37qs

රොට්වයලර් කියන්නේ යෝධ සතෙක් නෙමෙයි Handsome සතෙක් | යුක්රේනයෙන් ලංකාවට පැමිණි හැන්ඩ්සම් RottweilerVideo linkhttps://yout...
25/10/2021

රොට්වයලර් කියන්නේ යෝධ සතෙක් නෙමෙයි Handsome සතෙක් | යුක්රේනයෙන් ලංකාවට පැමිණි හැන්ඩ්සම් Rottweiler
Video link
https://youtu.be/HUbi-dTeN68

SALLY The Black Labrador | BEST OF LABRADOR | THE MOST STUNNING BLACK LABRADOR RETRIEVER | 2021Video link
12/10/2021

SALLY The Black Labrador | BEST OF LABRADOR | THE MOST STUNNING BLACK LABRADOR RETRIEVER | 2021

Video link

The handsome black Lab is one of the most recognizable and popular dogs in the world. In this guide we’ll uncover the rich working history of the black Labra...

Address

Salmaluyana
Mulleriyawa

Website

Alerts

Be the first to know and let us send you an email when Wasavisa pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category