Pet Paws Animal Hospital

Pet Paws Animal Hospital Help Stray Animals...

20/05/2025
❤️❤️සිසේරියන් සැත්කම මගින් බිහිවු Japanese Chin පැටවුන්Puppies delivered through cesarean section ❤️❤️🩷🩷
19/05/2025

❤️❤️සිසේරියන් සැත්කම මගින් බිහිවු Japanese Chin පැටවුන්
Puppies delivered through cesarean section ❤️❤️🩷🩷

13/05/2025

🛑🛑ඔබේ සුරතලාත් ගල් කනවද ? ❌❌❌ මාස 3ක් වයස ලැබ්‍රඩෝ වර්ගයේ පිරිමි බලු පැටවෙක් අප Pet Paws Animal Hospital සත්ත්ව රෝහල වෙත පැමිනෙන්නේ දරුණූ ස්වසන අපහසුතාවයක් සහ කැස්සක්ද සහිතවයි. මූලික සායන පරීක්ෂාවකින් පසුව සිදුකරන ලද එක්ස් කිරණ පරීක්ෂණයේදී ස්වසනාලය තුල සිරවූ ගලක් මෙන්ම ආමාෂය තුල රැදුන ගල් කිපයක් දැක ගත හැකි විය. සිදුව ඇති බරපතල තත්වය සහ සත්ත්වයාගේ ඡීවිත අවදානම ගැන දැනුවත් කිරීමෙන් අනතුරැව ගල ඉවත් කිරීමට නිර්වින්දනය කිරීමට සිදුවූ නමුත් නිර්වින්දනෙය්දී ගල තව දුරටත් ස්වසනාලය තුලට ගොස් සිරවීමේ හැකියාවත් , ස්වසනාලය සම්පූර්නයෙන් අවහිර වීමෙන් පැටවා මියයාමේ ඇති හැකියාවත් අයිතිකරැවන් විසින් අවබෝධ කර ගත්තේ ඉතා කනගාටුවෙන් යුතුවයි. Endoscopy කැමරාවක් සහ ග්‍රහනය කර ගත හැකි forcep භාවිතයෙන් උත්සහ කිරීම් කීපයකින් පසු ගල ස්වසනාලයෙන් ඉවතට ගැනීමට හැකි වූ අතර පූර්ණ සිහිය ලැබීමෙන් අනතුරුව පැටවා නිවස බලා පිටත් වූවා. ❌❌අනතුරු දායක තත්ව මග හැරීම පිනිස නිරන්තර අවධානය සහ ඉක්මන් පශු ෛවද්‍ය සහය ලබා ගන්න.🛑🛑 Endoscopic guided foreign body removal from tracheal bifurcation in 3 months old Labrador male puppy on 12/05/2025.

අද දින අප ආයතනය විවෘතව ඇත.
12/05/2025

අද දින අප ආයතනය විවෘතව ඇත.

මුදල් අයකැමි සහ පශු වෛද්‍ය සහයිකාවන් සදහා ඇබෑර්තු ඇත (ගැහැනු ළමුන් සදහා පමනයි) ඔබගෙ අයදුම්පත පහත සදහන් අපගෙ email වෙත හො...
25/04/2025

මුදල් අයකැමි සහ පශු වෛද්‍ය සහයිකාවන් සදහා ඇබෑර්තු ඇත (ගැහැනු ළමුන් සදහා පමනයි) ඔබගෙ අයදුම්පත පහත සදහන් අපගෙ email වෙත හො whatsapp සදහා යොමු කරන්න
email: [email protected]
whatsapp : 0766166538

05/04/2025

Address

Little Rome
Mudukatuwa

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94766166538

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Paws Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pet Paws Animal Hospital:

Share

Category