
13/05/2025
🙏🇱🇰මේ ඉන්නෙ බල්ලෙක් ඔව් බල්ලෙක් ඒත් බල්ලෙක්ට වඩා අන්ත බලු වැඩ කරන එකෙක් ඊයේ රාත්‍රියේ කාටත් හොරෙන් මේ ලෙඩ වුනු බල්ලාව බෙල්ලන්විල විහාර මාවතෙ පාර්ක් එක ගාව දාලා ගිහිල්ලා… වටේ පිටේ උන්ට ලොකු කම පෙන්වන්න සල්ලි දීලා බල්ලො අරගෙන බල්ලා ලෙඩ වුනාට පස්සෙ ඒ කකුල් දෙකේ එකා මේ අසරණ සතාව දාලා ගිහිල්ලා.. පුළුවන් කවුරු හරි මේ අසරණයාට උදව් කරන්න
සුව කරන්න පුලුවන් කෙනෙක් ඇතිනම් රැගෙන ගොස් සුව කරන්න.. ලොකු පිනක් 🥺❤️ මේක share කරලා මෙයාව සුව කරන්න කෙනෙක් හොයලා දෙන්න ලොකු පිනක්....
අපේ යාලුවෝ page එකත් follow කරන්න ලකා with Ireland boysKumara Ekanayakeපදනම officiallNandika SiyambalanduwaHasani LelwalaVen. Aludeniye Subodhi TheroSanduni HasaraMsd Shamil IlmahsIrosh MadurangaHarsha LakmalAkalanka ThusithThe cake house