FIT LIFE Animal Clinic

FIT LIFE Animal Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FIT LIFE Animal Clinic, Pet service, No 80/G07Minuwangoda Road, Kotugoda, Minuwangoda.

🎉🐾 Happy New Year 2026 from Fit Life Animal Clinic!Thank you for trusting us with your beloved pets.Wishing you and your...
31/12/2025

🎉🐾 Happy New Year 2026 from Fit Life Animal Clinic!
Thank you for trusting us with your beloved pets.
Wishing you and your furry family a year filled with good health, happiness, and joyful moments ❤️

24/12/2025
24/07/2025

🎉🐾 A Heartfelt Welcome to FIT LIFE Animal Clinic – Where Care Meets Compassion! 🐶💙

We’re more than just a clinic — we’re a loving community built around the health and happiness of your furry family members. 🐾
At Happy Pet Animal Hospital, our team of experienced veterinarians and caring staff are dedicated to providing expert medical care, grooming, and wellness services in a safe, clean, and compassionate environment.

From wagging tails to purring cuddles, we’re here for every step of your pet’s health journey. 🩺🐕

✨ "Alone we can do so little; together we can do so much." ✨
Together, we heal. Together, we care. Together, we grow.

📍 Visit us today and give your pet the care they truly deserve.

20/07/2025

Vetpharma BIG OFFERS DAY වැඩසටහන අද දින (ජූලි 20)උදෑසන 09.00 සිට දවස පුරා කොටුගොඩ FITLIFE සත්ව රෝහලේදී 🏥 පැවැත්වේ 🔥

✅ 👉 Vetpharma නිෂ්පාදන 20% වට්ටමක් සහිතව මිලදී ගන්න!
✅ 👉 Spin Wheel තරගයෙන් වටිනා තෑගි දිනාගන්න! 🎡
✅ 👉 දවස අවසානයේ කුසපත් ඇදීමෙන් වාසනාවන්තයින් 3 දෙනෙකුට වටිනෙ ත්‍යාග දිනාගන්න.
✅ 👉 ඔබේ සුරතලා සමඟ ලස්සනම ලස්සන ඡායාරූපයක් ලබා ගන්න! 📸
✅ 👉 මතකය සදහා වීඩියෝවක් ගන්න

ඔබේ සුරතලාවත් අරගෙන දැන්ම එන්න FITLIFE ANIMAL HOSPITAL
MINUWANGODA ROAD
KOTUGODA 🐕
0774713506/0715936985

14/07/2025

Big Offers day 2025/07/20

🔥 Vetpharma OnLocation Programme එක අරන් අපි එනවා කොටුගොඩට!🔥👇 මේක මිස් කරගන්න එපා... 👇  🏥 👉 FIT LIFE Animal Clinic - Kot...
07/07/2025

🔥 Vetpharma OnLocation Programme එක අරන් අපි එනවා කොටුගොඩට!🔥
👇 මේක මිස් කරගන්න එපා... 👇
🏥 👉 FIT LIFE Animal Clinic - Kotugoda
📍No 80/G07Minuwangoda rd, Kotugoda, Minuwangoda, Sri Lanka

🗺📌 https://maps.app.goo.gl/V2Vt7rQR24QTskKK6

🗓 2025-07-20 🕘 9.00 AM සිට දවස පුරා!

✅ 👉 Vetpharma නිෂ්පාදන 20% වට්ටමක් සහිතව මිලදී ගන්න!
✅ 👉 Spin Wheel තරගයෙන් වටිනා තෑගි දිනාගන්න! 🎡
✅ 👉 දවස අවසානයේ කුසපත් ඇදීමෙන් වාසනාවන්තයින් 3 දෙනාට ත්‍යාග!
✅ 👉 ඔබේ සුරතලා සමඟ ලස්සනම ලස්සන ඡායාරූපයක් ලබා ගන්න! 📸
✅ 👉 මතකය සදහා වීඩියෝවක් ගන්න! 🎥
💖 ජූලි 20 වැනිදා උදේ 9 ට ඔබේ සුරතලාව අරගෙන එන්න!
Vetpharma අපි, ඔයා එනකම් ඉන්නවා! 😍🐾

සුනඛ පාවෝ රෝගය------------------------------------------------------------වර්තමානයේ සුනකයන් අතර බහුලව පැතිරයන රෝගයකි.මෙය...
02/07/2025

සුනඛ පාවෝ රෝගය
------------------------------------------------------------
වර්තමානයේ සුනකයන් අතර බහුලව පැතිරයන රෝගයකි.මෙය ඉතා සීඝ්රයෙන් ව්යාප්ත වන අතර රෝග කාරකය වන්නේ වෛරසයකි.
රෝගය ව්යාප්ත වන ආකාරය........................................
රෝගී සතුන්ගේ මල පහ සහ අනෙකුත් ශ්රාවයන් සමග මෙම වෛරසය විශාල ලෙස පිට වන අතර සුළග මගින් වෙනත් සතෙකුට බෝවීම සිදුවේ. වෛරසය අනෙකුත් සතුන්ගේද ආහාර මාර්ගයට ඇතුල්වී රෝගය වැළදීම සිදුවේ.
රෝග ලක්ෂණ.....................
+අලස බව සහ මලානික බව
+උණ
+ ආහාර අරුචිය
+ වමනය හා පාචනය
+ අධික දුගදකින් යුතු ලේ මිශ්ර මලපහ ද්රව ලෙස විශාල වශයෙන් ඈතට විදීම
+ අධික ලෙස විජලනය වීම
විශේෂ කරුණු..........................
+ මෙය මාරාන්තික රෝගයකි.වැලදෙන රෝගීන් අතුරින් 10%-30%ක් දක්වා ප්රමාණයක් මිය යයි.
+ රෝගය සුව වීමට සති කාලයක් ගතවේ ගත වේ.(මෙය සතා අනුව වෙනස් වේ)
+මාස 6ට අඩු පැටවුන්ට මෙම රෝගය හදවතට බලපාන නිසා මාරාන්තික රෝගයක් වුවත් මෙය සතුන් නිසි ලෙස එන්නත් කිරීමෙන් වළක්වා ගත හැකිය.
++ එම නිසා ඔබ ඇති කරන සුරතල් සුනඛයා රැක ගැනීමට පාවෝ රෝගයට අදාළ එන්නත්කරනය නිසි පරිදි සිදු කරන්න.
++ඉහත රෝග ලක්ෂණ ඔබගේ සුනඛ සුරතලා පෙන්වයි නම් ළඟම සිටින පශු වෛද්යවරයා වෙත සුරතලා රැගෙන යන්න.
Canine Parvo Disease
--------------------------------------------------------------------------------
Know the signs:
Canine Parvo virus(commonly known as parvo) is a highly contagious virus that affects dogs gastrointestinal tracts. The virus can affect all dogs, but unvaccinated dogs and puppies younger than four months are the most at risk.
HOW IT’S SPREAD:
Coming into contact with:-
 Other dogs
 Environments
 People
 Faeces
SYMPTOMS:
 Smelly bloody diarrhoea
 Vomiting
 Fever
 Lethargic
 Rapid weight loss
PREVENTION:
 Vaccination your dog is the best way to help prevent canine parvovirus infection.
 Puppies should not socialize with other dogs until they have completed their entire vaccine course.
 Avoid public places where dogs are exercised.

දැනගෙමු වැළකෙමුඩිපෝ එන්නත හෙවත් Medroxyprogesterone Acetate ඖෂධ ය ඔබේ සුරතලාට දරුණු සංකුලතා ඇති කරනවා ඒ අතරට පියයුරු පිළ...
25/06/2025

දැනගෙමු වැළකෙමු

ඩිපෝ එන්නත හෙවත් Medroxyprogesterone Acetate ඖෂධ ය ඔබේ සුරතලාට දරුණු සංකුලතා ඇති කරනවා ඒ අතරට
පියයුරු පිළිකා
ගර්භාෂය ඉදිමිම් සහ ආසාදනය
දියවැඩියාව
අධික ස්ථුලතාව වැනි දරුණු අතුරු ආබාධ ඇති කරනවා

සතෙකු වන්ධ්‍යාකරණයට ලක් කිරීමට ඇති පහසුම සහ එකම මග වන්ධ්‍යාකරණ සැත්කම සිදු කිරීමයි. එමනිසා වහාම ඩිපෝ එන්නත් ලබාදීමෙන් වලකින්න.

පසුගිය පොසොන් පොහෝ දින (10) Fit Life ආයතනය දෙවැනිවරටත් සංවිධානය කෙරු සීනි සම්බෝල පාන් දන්සල සාර්ථකව පැවැත්වුනා. ඒ සදහා ස...
17/06/2025

පසුගිය පොසොන් පොහෝ දින (10) Fit Life ආයතනය දෙවැනිවරටත් සංවිධානය කෙරු සීනි සම්බෝල පාන් දන්සල සාර්ථකව පැවැත්වුනා. ඒ සදහා සහභාගී වූ ඔබට ස්තුතියි.

09/06/2025

Fit Life Animal Clinic දෙවැනි වතාවටත් සංවිධානය කරන සීනි සම්බෝල පාන් දන්සලට ඔබට බැති සිතින් ආරාධනා...

Address

No 80/G07Minuwangoda Road, Kotugoda
Minuwangoda
11390

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94774713506

Alerts

Be the first to know and let us send you an email when FIT LIFE Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FIT LIFE Animal Clinic:

Share

Category