Trillium Animal Care

Trillium Animal Care "CARE THEY NEED, WHAT THEY DESERVE"
"We Care About Your Pet"
(1)

🌟 New Name, Same Passion! 🌟We’re thrilled to announce that Trillium Animal Care is now Prestige Veterinary Care (Pvt) Lt...
15/01/2025

🌟 New Name, Same Passion! 🌟

We’re thrilled to announce that Trillium Animal Care is now Prestige Veterinary Care (Pvt) Ltd! 🎉
While our name has evolved, our commitment to providing the best care for your beloved pets remains stronger than ever. 🐾❤️

✨ Trusted. Prestigious. Caring.

20/08/2024

හිත හොම්ද කොම්ලා🤗🤗

කෝ හොද උන අපේ trillium  බව් බාබාලා ටික,🤗 දාමුද බලන්න 👉before and after feed back photo ටිකක් අපේ අනිත්  බව් බබාලට දැනගන්...
25/07/2024

කෝ හොද උන අපේ trillium බව් බාබාලා ටික,🤗 දාමුද බලන්න 👉before and after feed back photo ටිකක් අපේ අනිත් බව් බබාලට දැනගන්නත් එක්කම.💜️🤗

එත් එක්කම මේක share කරමු තව හොද උනේ නැති බව් බබෙක්ට මේක උදව්වක් වෙන්න පුලුවන්.👌

අපගේ නිශ්පාදන,
🟥 Animal Hospital,
🟥 Animal Clinic,
🟥 Pet shop වලින් ගන්නත් පුලුවන්,

එත් එක්කම අමතක නොකර ඔයාගෙ බව් බබට ලෙඩක් තියෙනවා නම් ලගම veterinery doctorගෙන් උපදෙස් ගන්නත් අමතක කරන්න එපා.🤗

"CARE THEY NEED WHAT THEY DESERVE"

#

ඔබගේ සුරතලාගේ සමේ ඇති වන ගැටලු නිසා ඔබ අපහසුතාවට පත් උනාද? එසේ නම් මෙන්න නොවරදින විසදුම.Anti mange Shampoo 217Ml-Rs.800/...
17/07/2024

ඔබගේ සුරතලාගේ සමේ ඇති වන ගැටලු නිසා ඔබ අපහසුතාවට පත් උනාද? එසේ නම් මෙන්න නොවරදින විසදුම.

Anti mange Shampoo 217Ml-Rs.800/-
Rashout Mange Ointment 75g- Rs.700/-

🟥 අධික ලෙස ලෝම ගැලවී යාම
🟥 සමේ ඇතිවන කුෂ්ඨ
🟥 සම අවපැහැ වීම
🟥 සම වියලීම
🟥 සමෙන් හමන දුර්ඝන්දය
🟥 තුවාල
🟥 මැක්කන් හා වෙනත් පරපෝෂිකයන් නිසා ඇති වූ ආසාදන.
🟥 සමේ ඇතිවන ඉස් හොරි

වැනි ඉහත සදහන් රෝග සඳහා බාහිර ආලේපනයක් ලෙස / සේදුම් කාරකයක් ලෙස භාවිතා කල හැක.👌
මෙය 100% ශාකඖෂධ සාරයෙන් නිපදවා ඇත.🍀☘️🌿🌾

දිවයින පුරා Animal clinics හා Pet Shop මගින් මිලදී ගත හැක.

🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮

❇️ No more worries... No more Rashes.....❇️
Are you fed up with your pet's skin rashes?
This is an external Ointment / Shampoo for your pet's

Anti mange Shampoo 217Ml-Rs.800/-
Rashout Mange Ointment 75g- Rs.700/-

🟥 Excessive hair loss
🟥 Mange (Mites)
🟥 Yeast Infection
🟥 Seborrhea
🟥 Skin discoloration
🟥 Dry & flaky skin
🟥 Wounds
🟥 Infections caused by fleas and other parasites

This is made from 100% Herbal extracts.

🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮

"CARE THEY NEED WHAT THEY DESERVE"

#

The best products for your pet pal from Us.💜️💜️👌
01/07/2024

The best products for your pet pal from Us.💜️💜️👌

26/06/2024

Trillium Animal Care Gift for roti the boston💜️

11/06/2024

අපි නාමු සුදා එනන් Coconut pet grooming shampooo දාලා.💜️💜️💜️🐕‍🦺

🎉 Congratulations City Pet Animal Hospital Pelawatta on Your 3rd Anniversary! 🎉From all of us at Trillium Animal Care, w...
01/06/2024

🎉 Congratulations City Pet Animal Hospital Pelawatta on Your 3rd Anniversary! 🎉

From all of us at Trillium Animal Care, we extend our warmest wishes and heartfelt congratulations on reaching this wonderful milestone. Over the past three years, your dedication, compassion, and excellence in veterinary care have made a significant impact on the well-being of countless pets and their families.

Your commitment to providing outstanding service and care has not gone unnoticed, and we are proud to celebrate this special occasion with you. Here’s to many more years of success, growth, and happy, healthy pets!

Best wishes,
The Trillium Animal Care Team 🐾

23/05/2024
🟥කටුවා කනවද?🟥ලෝම හැලෙනවද?🟥සමේ කුශ්ටද?🟥සම රතුවෙලාද?🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරදර...
20/05/2024

🟥කටුවා කනවද?
🟥ලෝම හැලෙනවද?
🟥සමේ කුශ්ටද?
🟥සම රතුවෙලාද?
🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?
🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරදරද?
ඔබේ ආදරනීය සුරතලා පීඩාවිඳි කාලය දැන් ඉවරයි. 😍

Trillium Animal Care සමගින් ඖෂධීය සත්කාරය දැන් ඔබේ සුරතලාටත්,👌
අපගේ සියලුම නිශ්පාදනයන් පහත ස්ථානයෙන් ලබා ගත හැක. 👇

Best Care Pet's Shop - Negombo got Trillium Animal Care range of products for your loving pets.

Address: No. 93/A Colombo Road, Negombo 11500
Contact No: 076 303 0900
Location :
https://www.google.com/maps/dir//93%2FA+Colombo+Road,+Negombo+11500/@7.2155408,79.7643038,12z/data=!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae2ee95e14cf73d:0x3f9737d75dc4895d!2m2!1d79.8467057!2d7.2155482?entry=ttu

✅Coconut Pet Grooming Shampoo- දිගු ලෝම සහිත ඔයාගේ සුරතලාට හරියනම නිශ්පාදනයක් තමයි මේක.(Shampoo එකයි conditioner එකයි දෙකම එකේ තියෙන නිසා අමතර conditioner එකක් අවශ්‍ය නැත.)
✅Lemongrass Pet Grooming Shampoo- මැක්කන් හා කිනිතුල්ලන් මර්දනයට.
✅TAC-Tickz- මැක්කන් හා කිනිතුල්ලන් මර්දනයට හා නැවත පැමිනීම වැලැක්වීමට.
✅Kasthuri Pet Grooming Shampoo- දුර්ඝන්දය නැති කර, විශබීජ විනාශ කර දමයි.
✅Rashout Mange Ointmet & Antimange Shampoo - සමේ ඇතිවන අසාදන හා පරපොශිත‍යින් නිසා ඇතිවන අසාදන, සමේ ඇතිවන හිස්සොරි වැනි රෝග රාශියකට සහනයක් ලබා දෙයි.

“CARE THEY NEED WHAT THEY DESERVE”

🟥කටුවා කනවද?🟥ලෝම හැලෙනවද?🟥සමේ කුශ්ටද?🟥සම රතුවෙලාද?🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරදර...
20/05/2024

🟥කටුවා කනවද?
🟥ලෝම හැලෙනවද?
🟥සමේ කුශ්ටද?
🟥සම රතුවෙලාද?
🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?
🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරදරද?

ඔබේ ආදරනීය සුරතලා පීඩාවිඳි කාලය දැන් ඉවරයි. 😍
Trillium Animal Care සමගින් ඖෂධීය සත්කාරය දැන් ඔබේ සුරතලාටත්,👌
අපගේ සියලුම නිශ්පාදනයන් පහත ස්ථානයෙන් ලබා ගත හැක. 👇
Best Care - Ja Ela got Trillium Animal Care range of products for your loving pets.

Address: No. 158, Negombo Road, Ja-Ela
Contact No: 077 144 0220
Location : https://www.google.com/maps/dir//158+Negombo+Rd,+Ja-Ela/@7.0827763,79.8098335,12z/data=!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae2f1daeb390977:0x305e0dad9906b21!2m2!1d79.8922498!2d7.0827801?entry=ttu

✅Coconut Pet Grooming Shampoo- දිගු ලෝම සහිත ඔයාගේ සුරතලාට හරියනම නිශ්පාදනයක් තමයි මේක.(Shampoo එකයි conditioner එකයි දෙකම එකේ තියෙන නිසා අමතර conditioner එකක් අවශ්‍ය නැත.)
✅Lemongrass Pet Grooming Shampoo- මැක්කන් හා කිනිතුල්ලන් මර්දනයට.
✅TAC-Tickz- මැක්කන් හා කිනිතුල්ලන් මර්දනයට හා නැවත පැමිනීම වැලැක්වීමට.
✅Kasthuri Pet Grooming Shampoo- දුර්ඝන්දය නැති කර, විශබීජ විනාශ කර දමයි.
✅Rashout Mange Ointmet & Antimange Shampoo - සමේ ඇතිවන අසාදන හා පරපොශිත‍යින් නිසා ඇතිවන අසාදන, සමේ ඇතිවන හිස්සොරි වැනි රෝග රාශියකට සහනයක් ලබා දෙයි.

“CARE THEY NEED WHAT THEY DESERVE”

Address

Bogahawatta , Yagodamulla , Kotugoda
Minuwangoda
11550

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94777265636

Website

Alerts

Be the first to know and let us send you an email when Trillium Animal Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trillium Animal Care:

Share

Category