Vetagro Solutions

Vetagro Solutions We are marketing pet care products, including dog shampoo, soap, mange cream, skin lotions, wound

ලෝකයේ කිසිවෙක්ම තමන් වෙනුවෙන් නැති බව හිතෙන මොහොතකත් ඔබේ අත්ල මත තෙත හොම්බකින් හාද්දක් සටහන් වෙන්නට ඉඩ තිබෙනවා. "ඔයා තමය...
02/09/2025

ලෝකයේ කිසිවෙක්ම තමන් වෙනුවෙන් නැති බව හිතෙන මොහොතකත් ඔබේ අත්ල මත තෙත හොම්බකින් හාද්දක් සටහන් වෙන්නට ඉඩ තිබෙනවා.

"ඔයා තමයි මගේ හැමදේම"

එහෙම කියන තරම් විශ්වාසවන්ත යාලුවෙක්!

ඒ මිතුරා ඉතා කුඩා බටු ඇටයක් කාලයේ ඔබ ළඟට ඇවිත් මේ වෙද්දී මුළු ගෙදරම අයිති කරගෙන ඇති. තවමත් මිහිරි මතක හිතේ ඉතුරු කරමින් දේදුනු පාලමෙන් එහා ඉඳන් ඔබ දිහා බලාගෙන වේගයෙන් වලිගය වනනවා ඇති. මඟතොට මුණ ගැහිලා "හායි කොහොමද? කන්න මොකුත් නෑ" කියන යාලුවෙක් වෙලා ඇති.

අද අගෝස්තු 26
ජාත්‍යන්තර සුනඛ දිනය.

අපේ ජීවිත මත අඩිය තබමින් ඇවිද යන/ ගිය හැම බලු පැංචෙකුටම ආදරෙන් 🩷

Copied by :- Nibandika vanninayaka's Page

මේ රටේ මනුස්සයෙක් කන්න නැතිව අසරණ උනොත් උන්ට රස්සාවකට යන්න පුලුවන්.එහෙම නැත්නම් අස්වැසුම ගන්න පුලුවන්.අඩුම ගානේ බැරිම උන...
02/09/2025

මේ රටේ මනුස්සයෙක් කන්න නැතිව අසරණ උනොත් උන්ට රස්සාවකට යන්න පුලුවන්.
එහෙම නැත්නම් අස්වැසුම ගන්න පුලුවන්.අඩුම ගානේ බැරිම උනොත් සිඟමන් හරි යන්න පුලුවන්.
ඒත් බල්ලෙක් පූසෙක් කන්න නැතිව වතුර බොන්න නැතිව අසරණ උනොත් එයාලා කාට කියන්නද.
එයාලා කාගෙන් ඉල්ලගන්නද.
පුලුවන් වෙලාවට එලියෙන් වතුර ටිකක් තියන්න. කවුරුහරි පිපාසය නිවාගනිවි.
කාලා ඉතුරු වෙන ටිකක් හරි එලියෙන් තියලා තියන්න. කවුරුහරි බඩ පුරවගනියි.
පාරක ඉන්න හැම බල්ලෙක් පූසෙක්ම බඩගින්නේ ඉන්නේ.
ඒත් උන්ට ඒක කියාගන්න බෑ. මිනිස්සු විදියට අපි ඒ අසරණකම තේරුම් ගන්න ඕනි ❤️ තවත් අසරණ රත්තරන් දරුවෙක්ට උදව් කරන්න පුළුවන් වෙන්න අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්නලකා with Ireland boys

නිහඬ කුඩා දැරියක් වන ලිලී, පොලිස් සුනඛ වෙන්දේසියකට කාසි බඳුනක් අතැතිව ඇතුළු විය.   ඇය එහි සිටියේ කුතුහලයෙන් නොවේ - ඇයට අ...
02/09/2025

නිහඬ කුඩා දැරියක් වන ලිලී, පොලිස් සුනඛ වෙන්දේසියකට කාසි බඳුනක් අතැතිව ඇතුළු විය.
ඇය එහි සිටියේ කුතුහලයෙන් නොවේ - ඇයට අවශ්‍ය වූයේ ඇගේ මියගිය මව වන නිලධාරි හැනා පාකර් සමඟ වැඩ කළ විශ්‍රාමික පොලිස් සුනඛ මැක්ස් ගෙදර රැගෙන යාමයි.

ඇගේ මව අහිමි වූ පසු, ලිලී කතා කිරීම නැවැත්වූ නමුත් ඇගේ මවගේ ඔවදන් හොදන් මතක තබා ගත්තාය.

"ගැඹුරින් ආදරය කරන්න සහ කිසි විටෙකත් අත් නොහරින්න"

ලංසුව ඩොලර් 3,000 ඉක්මවා ගිය අතර, ලිලී නිහඬව ඇගේ අතැති ඩොලර් 52.16 මුදල ඉදිරිපත් කළාය. සමහරු සිනාසුණහ, නමුත් එකවරම මැක්ස් දගලන්න හා බුරන්න විය, ගෙල බැදි පටිය ලිහිල් විය, කෙලින්ම ලිලී වෙත දිව ගියහ,

ඇගේ දෙපාමුල විශ්වාසවන්තව, නිහඩව වාඩි වී සිටියහ.

කාමරයතුල නිශ්ශබ්දතාවය පිරී ගියේය. ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් ස්පර්ශ වූ අනෙක් අය ඔවුන්ගේ ලංසු ඉවත් කර ගත් අතර, ලිලීට මැක්ස් සමඟ නැවත එක්වීමට ඉඩ සැලසීය.

මේ මොහොත මුදලට වඩා වැඩි ය - එය භක්තිය, පක්ෂපාතීත්වය සහ බලාපොරොත්තුව ගැන සිහිපත් කිරීමකි.

Dayasiri Kumara......

මුලාශ්‍රය,
https://www.facebook.com/share/p/1627BQYQGw/
Tranquil Tails Tales - Soulful Illumination

02/09/2025

Celebrating my 7th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

මේ ගැන ඔබ දැනුම්වත් ද???බල්ලන්ට තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ දැනුණම පුදුම හිතෙන විදිහෙ ලොකු ආදරයක් දැනෙනවාලු. ස්නායු විද්‍යා...
02/09/2025

මේ ගැන ඔබ දැනුම්වත් ද???

බල්ලන්ට තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ දැනුණම පුදුම හිතෙන විදිහෙ ලොකු ආදරයක් දැනෙනවාලු. ස්නායු විද්‍යාඥයෙක් වන ග්‍රෙගරි බර්න්ස් විසින් කරපු අලුත්ම fMRI පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා බල්ලන්ට තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ දැනුණම එයාලගෙ මොළේ තියෙන caudate nucleus කියන කොටස ඒ කියන්නේ සතුට, තෑගි ලැබෙන එක සහ ආදරය වගේ දේවල් වලට අදාලව ක්‍රියාත්මක වන කොටස කෑම වල සුවඳට වඩා වැඩිපුර ක්‍රියාකාරී වෙනවා කියලා.

මේ පර්යේෂණයේදී, බලු පැටව්න්ව පුහුණු කරලා තිබුණා fMRI ස්කෑනරය ඇතුළේ නිශ්චලව ඉන්න. එයාලට සුවඳවල් පහක් පෙන්නුවා. ඒ තමා එයාලගෙම සුවඳ, එකම ගෙදර ඉන්න තවත් බලු පැටියෙක්ගෙ සුවඳ, නුහුරු බලු පැටියෙක්ගෙ සුවඳ, නුහුරු කෙනෙක්ගෙ සුවඳ, සහ එයාලා එක්ක එකට ඉන්න, ඒත් ඒ වෙලාවේ එතන නැති අයිතිකාරයාගෙ සුවඳ.

හැම සුවඳකටම බල්ලෙක්ගෙම olfactory bulb (සුවඳ හඳුනාගන්න කොටස) එක වගේම ක්‍රියාකාරී වුණත්, caudate nucleus එක සැලකිය යුතු තරම් වැඩිපුර ක්‍රියාකාරී වුණේ අයිතිකාරයාගෙ සුවඳට. මේකෙන් පේන්නේ අයිතිකාරයාගෙ සුවඳත් එක්ක එයාලගෙ මොළේ ධනාත්මක හැඟීමක් ඇති වෙන බවයි.

ග්‍රෙගරි බර්න්ස් පැහැදිලි කරපු විදිහට, මේ caudate nucleus එක ක්‍රියාකාරී වීමෙන් කියවෙන්නේ බලු පැටව්න් තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ හඳුනගන්නවා විතරක් නෙවෙයි, ඒ සුවඳට එයාලා ගොඩක් කැමතියි කියන එකයි. මේ ප්‍රතිචාරයෙන් පේනවා අයිතිකාරයා ළඟ නැති වෙලාවටත් බලු පැටව්න්ගෙ මොළේ අයිතිකාරයා ගැන මතකයන් තියාගෙන ඉන්නවා කියලා.

මේ පර්යේෂණයෙන් ස්නායු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරනවා, බල්ලන් එයාලගෙ අයිතිකාරයන්ව රැකබලා ගන්න අය විතරක් නෙවෙයි, පවුලේ සාමාජිකයන් විදිහටත් දකිනවා කියලා.

Factscape

උපුටා ගැනීමකින්

Batik cousion coversOne piece Rs. 1250
17/09/2024

Batik cousion covers
One piece Rs. 1250

දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට, ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා."ඔයා මේ ලීය අයිං කරල ...
08/09/2024

දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට,
ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා.

"ඔයා මේ ලීය අයිං කරල මගෙ ජීවිතේ බේරුවොත්, මම ඔයාට වර තුනක් දෙනවා" කියල ගෙම්බ කිව්වා.

ඉතිං ඒ ගෑණු කෙනත් ලීය අයිං කරල ගෙම්බගෙ ජීවිතේ බේරල දුන්නා.

"ඔයාට ගොඩාක් ස්තුතියි නෝනා. ඒත් ඔයාට එක කොන්දේසියක් කියන්න මට අමතකවුනා".
" ඔයා මොන වරයක් ඉල්ලුවත් ඒ වගේ දහගුණයක් ඔයාගෙ මහත්තයටත් ලැබෙනවා" කියල ගෙම්බා කිව්වා.

ආ ඒකට කමක් නෑ ගෙම්බෝ කියල ගෑණු කෙනා කිව්වා.

පළවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙ ලස්සනම කාන්තාව කරන්න" කියල ගෑණු කෙනා ඉල්ලුවා.

ඒ ගැන ගෙම්බා ගෑණු කෙනාට...

" ඔයා හොඳට හිතල බලන්න, ඔය වරයෙන් ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් ලස්සන වෙලා, ගෑණු එයාගෙ වටේ රංචු ගැහිල කැරකේවී" කියල ගෙම්බ අනතුරු ඇඟෙව්වා.

"ඒකට කමක් නෑ,. මම දන්නව එයාගෙ හැටි, මම මේ ලෝකෙ ලස්සනම කාන්තාව උනාම එයා මගේ පස්සෙන් වැටිල ඉඳීවි" කියල ගෑණු කෙනා කිව්වා.

"ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල ගෙම්බා මතුරල ගෑණු කෙනාව ලස්සන කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

දෙවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙන්ම පළවෙනි සල්ලි කාරයා කරන්න" කියල ගෙම්බගෙන් ඉල්ලුවා.

ගෙම්බා ආයෙත් සැරයක්....

"ඒ වරයෙනුත් නෝනා! ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් පෝසත් වෙනවා, හොඳට හිතල බලල කියන්න" ගෙම්බා කිව්වා.

"ඒක අවුලක් නෑ ගෙම්බෝ, ඒයාගෙ දේවල් මොනවද ඒ මගේ දේවල්. මගේ දේවල් මොනවද ඒ එයාගෙ දේවල්. අපි අතරෙ බේදයක් නෑ" කියල ගෑණු කෙනා කිව්වා.

"ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල මතුරල ගෑණු කෙනාව මේ ලෝකෙ පෝසත්ම කෙනා කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

"තුන්වෙනි වරයට මොනවද නෝනට ඕන" කියල ගෙම්බ ඇහුවා.

"මට ළාවට වගේ පොඩි හාර්ට් ඇටෑක් එකක් දෙන්න" 😀😀😀😀

(හාස්‍ය සදහා පමනි)
උපුටාගැනීමකි.
Rekha manohari

පුළුවන් හැම වෙලාවෙම උදවුවක් වෙමු
07/09/2024

පුළුවන් හැම වෙලාවෙම උදවුවක් වෙමු

07/09/2024
30/03/2024

Address

Mawanella Town
71500

Telephone

94773106869

Website

Alerts

Be the first to know and let us send you an email when Vetagro Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vetagro Solutions:

Share

Category