Doggy Mart

Doggy Mart We deliver all yours' pet essentials to your door step.

17/08/2026
17/08/2026
16/08/2026

අපේ pet shop එකට එන හැමෝගෙම හුරතලේ
Rio❤️

🐶✨ මේ Design එකට ලස්සනම Dog Breed එක මොකක්ද? 🐾😍 German Shepherd ද?❤️ Golden Retriever ද?🔥 Rottweiler ද?💪 Husky ද?👇 ඔයාට ...
16/08/2026

🐶✨ මේ Design එකට ලස්සනම Dog Breed එක මොකක්ද? 🐾

😍 German Shepherd ද?
❤️ Golden Retriever ද?
🔥 Rottweiler ද?
💪 Husky ද?

👇 ඔයාට හිතෙන ලස්සනම Breed එක Comment කරන්න! 💬🐾

බලමු වැඩිම Votes ගන්නෙ කවුද! 😍🔥

Doggy Mart 🐾 | Your Pet, Our Priority ❤️

Now Rs1896/= onlyVetzyme strees Powder 150gNew Stock Available 🐾 ඔබේ සුරතලාට අවශ්‍ය හැම දෙයක්ම දැන් එකම තැනින්! 🐶🐱ගුණාත්...
14/08/2026

Now Rs1896/= only

Vetzyme strees Powder 150g

New Stock Available

🐾 ඔබේ සුරතලාට අවශ්‍ය හැම දෙයක්ම දැන් එකම තැනින්! 🐶🐱

ගුණාත්මක Dog Food, Cat Food, Pet Treats, Accessories සහ තවත් බොහෝ pet products දැන් Doggy Mart වෙතින්.

✨ ගුණාත්මකභාවය
🚚 දිවයින පුරා බෙදාහැරීම
📲 WhatsApp: 077 185 6516

❤️ අදම ඔබේ ඇණවුම ලබාදෙන්න!

🐾✨ PET GROOMING BRUSH ✨🐾ඔබේ ආදරණීය Petගේ ලස්සන Coat එක හැමදාම පිරිසිදුව හා neat එකට තියාගන්න. 🐶🐱💕🧹 Loose Hair & Tangles ...
12/08/2026

🐾✨ PET GROOMING BRUSH ✨🐾

ඔබේ ආදරණීය Petගේ ලස්සන Coat එක හැමදාම පිරිසිදුව හා neat එකට තියාගන්න. 🐶🐱💕

🧹 Loose Hair & Tangles ඉවත් කිරීමට
✨ Coat එක soft & shiny කරගැනීමට
💗 Skin එකට gentle
🧼 Easy to clean & use

📞 Call / WhatsApp: 0771856516

🛒 DOGGY MART – Your Pet, Our Priority ❤️

🐱❤️ ලොකු ප්‍රමාණයේ Cat Food Pack එකක් හොයනවද?ඔබේ ආදරණීය පූසාට අවශ්‍ය විශාල ප්‍රමාණයේ Cat Food Packs දැන් Doggy Mart වෙති...
10/08/2026

🐱❤️ ලොකු ප්‍රමාණයේ Cat Food Pack එකක් හොයනවද?

ඔබේ ආදරණීය පූසාට අවශ්‍ය විශාල ප්‍රමාණයේ Cat Food Packs දැන් Doggy Mart වෙතින් ලබාගන්න පුළුවන්! 🐾

🔥 Limited Stock Available!

📦 ලොකු Pack එකක් අවශ්‍ය නම් ඉක්මනින්ම Order කරන්න.

🚚 Islandwide Delivery
💯 Quality Assured Products
📞 0771856516

Doggy Mart – Your Pet’s Happy Place 🐾❤️

09/08/2026

✨ ඔබේ විශ්වාසයයි අපේ වටිනාම සම්පත. 🐾

ඔබේ ආදරණීය සුරතලුන් වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන තෝරාගෙන, සෑම දෙයක්ම සැලකිල්ලෙන් සූදානම් කරමින් ඔබ වෙත ගෙන එන්නට Doggy Mart අපි කැපවී සිටිනවා. 🤍

🐶🐱 ඔබේ සුරතලාට හොඳම දේ — අපේ වගකීම.

🙏 Doggy Mart විශ්වාස කරන ඔබ සැමට හදවතින්ම ස්තූතියි.

Doggy Mart | Your Pet’s Happy Place 🐾✨

🐾 RENAL CARE FOR YOUR BELOVED PETS 🐾🐶 For Dogs | 🐱 For Catsඔබේ petගේ kidney health සඳහා අවශ්‍ය Renal Diet options දැන් D...
09/08/2026

🐾 RENAL CARE FOR YOUR BELOVED PETS 🐾

🐶 For Dogs | 🐱 For Cats

ඔබේ petගේ kidney health සඳහා අවශ්‍ය Renal Diet options දැන් Doggy Mart වෙතින්. ❤️

✨ Royal Canin Renal
✨ Vet-Pro Renal
✨ Dry & Wet Food Options
✨ Different sizes available

📩 Orders 0771856516
🚚 Islandwide Delivery Available

🐾 Doggy Mart – Your Pet’s Happy Place ❤️

🎊 5 YEARS OF LOVE & TRUST 🎊අවුරුදු 5ක් පුරාවටඅපව විශ්වාස කළ ඔබට ස්තූතියි! ❤️🐶 Pet Parentsලාගේ විශ්වාසය🐱 ඔබේ සුරතලුන්ගේ ස...
09/08/2026

🎊 5 YEARS OF LOVE & TRUST 🎊

අවුරුදු 5ක් පුරාවට
අපව විශ්වාස කළ ඔබට ස්තූතියි! ❤️

🐶 Pet Parentsලාගේ විශ්වාසය
🐱 ඔබේ සුරතලුන්ගේ සතුට
📦 වසර 5ක සේවය
❤️ ආදරයෙන් පිරුණු ගමනක්

“Your Pet, Our Priority”

🧡 Thank You For Being Part Of Our Journey!

Doggy Mart | 5th Anniversary
📲 077 185 6516
🚚 Islandwide Delivery

Address

Rio Animal Hospital, 136/1, Kaluthara Road
Mathugama
12100

Alerts

Be the first to know and let us send you an email when Doggy Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Doggy Mart:

Shortcuts

Share

Category