Priyasad Ediriwarne

Priyasad Ediriwarne SRI LANKAN VETERINARIAN
BVSc. MVSc
📺👉 youtube.com/?sub_confirmation=1 Inspired, educated, and amazed by the wonders of the wild!
(1)

I'm a highly skilled veterinary professional specializing in veterinary medicine and surgery, having graduated from the esteemed University of Peradeniya in 2015. My career has been dedicated to providing exceptional animal care, with a particular emphasis on exotic and wildlife surgery. Fueled by a profound love for all creatures, I continuously seek opportunities for professional growth. As an a

dvocate for animal welfare, I'm committed to exploring innovative approaches to improve the health and well-being of animals. If you're seeking a seasoned veterinary surgeon with a proven record of excellence, I'm eager to connect and contribute to the global advancement of animal care. Through this Social accounts, I aim to share my passion for animal care and my daily experiences with animal lovers.

🙋ඇයි අංකල් අපි අගහරු ලෝකය ගැන ඔය තරම් හොයන්නෙ..ඩොක් - මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕන දේවල් එහෙ තියෙනවද බලන්න නේ..🙋ඉතින් වෙන ල...
23/08/2026

🙋ඇයි අංකල් අපි අගහරු ලෝකය ගැන ඔය තරම් හොයන්නෙ..

ඩොක් - මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕන දේවල් එහෙ තියෙනවද බලන්න නේ..

🙋ඉතින් වෙන ලෝකවල අයත් එහෙම තැන් හොයනවද දන්නෙ නෑ..

ඩොක් - ඇයි එහෙම ඇහුවෙ...

🙋නෑ ඉතින් අපි මෙහේ අපිට ජීවත් වෙන්න ඕන දේවල් පරිස්සම් කරන්නෙ නෑ නේ...

ඩොක් - අපි එහෙනම් ඔයාලගෙන් ඒ වැඩේ පටන් ගමු..❤️

20/08/2026

දැයක් වෙනුවෙන් හඩක් අවදිකළ ඔබට සුභ ගමන්...❤️

ඩ්‍රැගන් - මොකද ඩොක් පැනි හිනාව දාන්නෙ..🦎ඩොක් - නෑ ඉතින් අපි ගොඩ දවසකින් නේ සෙට් වුනේ...ඩ්‍රැගන් - මොකක්ද ඔය අතේ තියන් ඉ...
18/08/2026

ඩ්‍රැගන් - මොකද ඩොක් පැනි හිනාව දාන්නෙ..🦎

ඩොක් - නෑ ඉතින් අපි ගොඩ දවසකින් නේ සෙට් වුනේ...

ඩ්‍රැගන් - මොකක්ද ඔය අතේ තියන් ඉන්නෙ??🦎

ඩොක් - ඒ අර කුරුල්ලට විදින්න...

ඩ්‍රැගන් - ඩොක්, ඔහෙට තේරෙන්නෙ නැද්ද මට ලෙඩක් නෑ..🦎

ඩොක් - ඔව් ඒක තමයි.ලෙඩක් නෑ..ඒත් මේ බෙහෙත බීලා යමු...😁

18/08/2026

Are you an enthusiastic, confident, and passionate veterinarian with at least 4 years of zoo veterinary experience?
This could be your opportunity to take the next step in your career and join the international zoo veterinary community. 🌍
📩 Send your updated CV/Resume via Messenger

15/08/2026

Pet Saloon තියෙන්නෙ සුරතලුන් ලස්සන කරන්නම විතරක් නෙවෙයි..👍🐩

13/08/2026

මීට වඩා වේගෙන් කරකැවෙන බඹරයක් දැක්කොත් අටපට්ටමට කියන්න..😃

ඔය ඉන්නෙ අපි දෙන්නා හරි අපූරුවට..😍
11/08/2026

ඔය ඉන්නෙ අපි දෙන්නා හරි අපූරුවට..😍

2016 දෙසැම්බර් 27 වන දින රිදියගම සෆාරි උද්‍යානයේ රාජකාරි ආරම්භ කරනවත් එක්කම මම මුලින්ම බැලුව ලෙඩා පැටවුන් බිහි කරගන්න අප...
09/08/2026

2016 දෙසැම්බර් 27 වන දින රිදියගම සෆාරි උද්‍යානයේ රාජකාරි ආරම්භ කරනවත් එක්කම මම මුලින්ම බැලුව ලෙඩා පැටවුන් බිහි කරගන්න අපහසු වුන Pigmy hippo කෙනෙක්.....මේ වෙනවිට මම සත්ව උප විශේෂ 200කට ආසන්නව නිර්වින්ධනය කරලා තියෙනවා..ඒත් තවමත් විශේෂ 5ක් වෙන වෙනම පරීක්ශා කරද්දි දැනෙන හිසේ කැක්කුම එහෙමමයි...ඔවුන් සියල්ල එකිනෙකට වෙනස්..💚🙏

08/08/2026

අන්කල්ගේ උදේ කෑම වේල..💚

06/08/2026

At the end of the day...❤️

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Priyasad Ediriwarne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyasad Ediriwarne:

Shortcuts

Share

Category