Dr. Prabodani Kaushalya

Dr. Prabodani Kaushalya 🐶SAVE ANIMALS.SAVE HUMANITY🫂

සුරතලුන්ට ආදරේ කරන ඔබ වෙනුවෙන්. රැකියා අවස්ථා. පුහුණූ/ නුපුහුණු ඔබ වෙනුවෙන්. සත්ව සාත්තු සේවක/සේවිකා, හෙද අදී තනතුරු සඳහ...
30/06/2026

සුරතලුන්ට ආදරේ කරන ඔබ වෙනුවෙන්. රැකියා අවස්ථා. පුහුණූ/ නුපුහුණු ඔබ වෙනුවෙන්. සත්ව සාත්තු සේවක/සේවිකා, හෙද අදී තනතුරු සඳහා පුරප්පාඩු කීපයක් පවතී. 074 084 0940 Whatsapp අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව යොමු කරන්න.

දිලීර ආසාදනයට අභියෝග කළ අහිංසක දෝණි 🥺❤️ලෙඩ රෝග සෑදෙන එක අපි හැමෝටම පොදු කාරණාවක් 😊 , ඒත් ස්වභාවධර්මයේ නිහඬ සාක්ෂිකරුවන් ...
03/03/2026

දිලීර ආසාදනයට අභියෝග කළ අහිංසක දෝණි 🥺❤️

ලෙඩ රෝග සෑදෙන එක අපි හැමෝටම පොදු කාරණාවක් 😊 , ඒත් ස්වභාවධර්මයේ නිහඬ සාක්ෂිකරුවන් වන සතුන්ගේ ඇස්වල පිරී ඇත්තේ අපට නොපෙනෙන කඳුළු ...🥺 ඔවුන්ගේ හදවත්වල ගැහෙන්නේ අපට නොඇසෙන වේදනාවක්,කතා කරලා, වේදනාව කියලා ,වෛද්‍යවරයෙක් මුණගැහිලා , ප්‍රතිකාර ලබාගන්න අපිට පුළුවන් වුණාට සත්ව ලෝකයේ අහිංසකයොන්ට එහෙම කරන්න පුළුවන්ද ???????

ඉතින් මේ කතාව කුරුණෑගල ප්‍රදේශයේ ඉඳන් අපිව හොයාගෙන ,අපගේ සහාය පතාගෙන ආපු හරි අහිංසක රෝස මලක් ගැන🥺🥺🥰,, මෙයා දිලීර ආසාදනයකින් සෑහෙන පීඩා විඳපු කෙනෙක්. එයාගේ ලොම් හැලිලා ,ඇස් යට ගිහින් ,ඇග පුරාම තුවාල දාලා ,සෑහෙන විකෘති වෙලා තමයි හිටියේ.💔🥺 වයසට වඩා වයස පෙනුමක් පෙනුන එයාට හරි ලස්සන අහිංසක හිනාවක් තිබුණා🐶. මේ අහිංසක කෙල්ලගේ නම තමයි දෝණි" . දෝනිගෙ ගෙදර අය එයාව සනීප කරගන්න සෑහෙන මහන්සි වෙලා තිබුණා.ඒත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වෙලා තිබුණේ නැහැ😞. දෝනිගෙ අම්මයි තාත්තයි එයාව අපි ගාවට ගෙනාවේ එයාට තියෙන ආදරේ නිසාමයි.....

මාතලේ අලු විහාරේ Care Pets International වන අප රෝහලට දෝණිව හරි ආදරෙන් භාරගත්තා. දෝණිව පරීක්‍ෂා කළ අප රෝහලේ වෛද්‍යතුමිය වන වෛද්‍යව ප්‍රබෝධනී කෞශල්‍යයා දෝණිව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කළා 🐶👩‍⚕️❤️.. දෝණි වෙනුවෙන් සිදු කළ යුතු සියලුම පරීක්ෂණ සිදු කලා.මේ අහිංසක රෝස මල තයිරොක්සින් ඌනතාවයකින්ද පෙළෙන බවට සොයා ගත්තා.වෛද්‍යතුමියය විසින් දිය යුතුව නිවැරදි ප්‍රතිකාර මෙන් ම විශේෂ ආහාරපාන වර්ගද තීරණය කළා🍲🍵🩺💊....

කියන්න සතුටුයි නිවැරදි ප්‍රතිකාරත් සමඟ දෝනි මැණික ටිකෙන් ටික ලස්සන වෙන්න පටන් ගත්තා.🥰😍, කාලයත් සමගම මේ පුංචි කෙල්ල ලස්සන හැඩකාරියෙක් වුණා🤭🤭. වෛද්‍යතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට දෝනිව 100% සනීප කරගන්න පුළුවන් වුණා🤝💪🥰.. එයා දැන් හරිම ලස්සන කෙල්ලෙක්❤️❤️.. ඉතින් දෝණිට වගේම දෝණිගෙ ගෙදර අයටත් දැන් දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ.

දෝණි මැණිකේ 🥺, අනිත් බව්ව බබාලා වගේම ඔයාටත් දැන් හරි ආඩම්බරෙන් ලෝකෙ දකින්න පුළුවන්. ඔයා හරිම වාසනාවන්තයි ,ඉතින් පුංචි රෝස මලේ ඔයාට ඔයාගේ ගෙදර අය වගේම අපිත් හරි ආදරෙයි 🥺🥺❤️❤️❤️....

Address

985, Aluwihare
Matale Town
21300

Opening Hours

Monday 09:00 - 12:00
14:30 - 19:00
Tuesday 09:00 - 12:00
14:30 - 19:00
Wednesday 09:00 - 12:00
14:30 - 19:00
Thursday 09:00 - 12:00
14:30 - 19:00
Friday 09:00 - 12:00
14:30 - 19:00
Saturday 09:00 - 12:00
14:30 - 19:00
Sunday 09:00 - 12:00
14:30 - 19:00

Telephone

+94756368369

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Prabodani Kaushalya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category