Ballo - බල්ලෝ

Ballo - බල්ලෝ going away frock portal

06/07/2024
RIP PRETTY 😢🐕It is with deep sorrow that we announce our beloved Pretty, the Golden Retriever at Jayawardane’s Bungalow,...
04/07/2024

RIP PRETTY 😢🐕

It is with deep sorrow that we announce our beloved Pretty, the Golden Retriever at Jayawardane’s Bungalow, was laid to rest today in a heartfelt ceremony, adhering to all the proper rituals. We are sharing her last moments for all who loved her and her fans to let you know that we did everything possible to honor her memory.

Pretty, you were the shining star who helped bring Jayawardane’s Bungalow and Mandaramnuwara to the hearts of so many people. You were adored by everyone and will be deeply missed. We hope that you will be reborn amongst us as a cherished family member once again.

Rest easy, our Angel.

අපෙ ආදරණීය ප්‍රීටිගේ දේහය අද දින නිසි චාරිත්‍රානුකූලව බුමිධානය කල බව ශෝකයෙන් ප්‍රකාශ කරමු. ඇයගේ මතකයට ගෞරව කිරීමට අප කළ හැකි සෑම දෙයක්ම කළ අතර ඇයගේ අවසන් මොහොත ඇයට ආදරය කරන සියලු දෙනා සහ ඇගේ රසිකයින් වෙනුවෙන් මේ මගින් බෙදා ගැනීමට තීරණය කළෙමු.

ජයවර්ධනගේ බංගලාව සහ මන්දාරම්නුවර බොහෝ මිනිසුන්ගේ හදවත් තුළට ගෙන ඒමට උදව් කළ දිදුලන තරුව ඔබයි. ඔබ ලංකාව තුල මහත් ආදරයට පාත්‍ර වූ සුරතලෙක් වූ අතර ඔබගේ නික්මයාම අප සියලු දෙනාටම දැඩි ලෙස දැනෙනු ඇත. ඔබ යළිත් වරක් අප ආදරණීය පවුලේ සාමාජිකයෙකු ලෙස අප අතරම ඉපදේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ඉතින් සමාදානයෙ සැතපෙන්න ආදරණිය ප්‍රිටි.

copied from Jayawardane’s Bungalow

👇Rex boy ❤️‍🔥👇අවුරුදු 1 මාස 11 👇Crossing සඳහා 💦👇Homagama,kottawa,athurugiriya 📞071 1145136(🐶Puppy or Cash💵)
28/11/2021

👇Rex boy ❤️‍🔥

👇අවුරුදු 1 මාස 11

👇Crossing සඳහා 💦

👇Homagama,kottawa,athurugiriya

📞071 1145136
(🐶Puppy or Cash💵)

19/05/2021
ඒ තමයි ආදරේ😓නිවන් සුව බව්වෝ🙏
30/03/2021

ඒ තමයි ආදරේ😓
නිවන් සුව බව්වෝ🙏

18/11/2020

Address

Mandaramnuwara
Mandaran Newara

Website

Alerts

Be the first to know and let us send you an email when Ballo - බල්ලෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category